අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද විවෘත කළ අවස්ථාවේ දී කාදිනල් හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වග කිව යුතු නැති බවත් මෙය රට […]
තැපැල් වෘත්තීය සමිති ගැටලුව ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පවසනවා. අදාළ ගැටලුවලට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු මූලික කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද (21) මධ්‍යම රාත්‍රී සිට එක්දින වැඩවර්ජනයක නිරත වීමට […]
ඉතියෝපියාවේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ගැටුම ඇතිවී තිබුණේ දකුණු දිග හවාස්සා නගරයේ වාසය කරන සිධාමා වාර්ගික කණ්ඩායමක් ස්වතන්ත‍්‍ර පාලනයක් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයක් අතරතුරදීයි. සිධාමා වාර්ගීක පිරිස ඉතියෝපියාවේ දකුණු කලාපයේ විශාලතම ජනවාර්ගීක […]
අද (21) දිනට පාස්කු ප්‍රහාරය සිදු වී මාස තුනක් ගතවනවා. ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආසිරි ගන්වා විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. 300කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් මෙම ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිකිරීම වෙනුවෙන් දේව මෙහෙයට කටුවාපිටිය දේවස්ථානය සූදානම් වූ […]
රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් භික්ෂූන් වහන්සේලා නින්දාවටත්, ගර්හාවටත්, අපහාසයටත් ලක් කරමින් කරන ලද ප්‍රකාශය තරයේ හෙළා දකින බව අමරිකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වල්පොල පියනන්ද හිමි ප්‍රකාශ කරනවා. ලිපියක් මඟින් අමෙරිකා එක්සත් ජනපදවාසී භික්ෂුන් වහන්සේලා ලෙස තමන් මෙම ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත් මෙම ප්‍රකාශක සිදු කිරීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා […]
සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම චක්‍රලේඛය තුළ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල යන නාමය වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යාල යන නාමය ඇතුළත් කර ඇති බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද […]
මඩ නා ගැනීමේ උත්සවයක් පිළිබඳව දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. වාර්ෂිකව පැවැත්වෙන එම උත්සවය හඳුන්වනු ලබන්නේ “බොරියොන්ග් මඩ උළෙල” ලෙසයි.මඩ නා ගැනීම සුදුසු දෙයක් නොවන නමුත් ලොව තැන තැන විවිධ රටවල මඩ නාගන්නා ආකාරය විදෙස් මාධ්‍ය සේවාවන් වරින් වර වාර්තා කරන අතර මේ උත්සවය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේය. මේ මඩ උළෙල ග්‍රීෂ්ම කාලයේදී දකුණු කොරියාවේ බොරියොන්ග් නගරයේදී […]
ඉදිරි පැය 24 ක කාලය තුළ පුත්තලම, සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා […]
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් සේවකයින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ. බඳවා ගැනීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරී […]
කුවේටයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද අලූයම යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩි පිරිසක් කුවේට් රාජ්‍යයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය බව සඳහන්. එහෙත් සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල්, භාණ්ඩ සහ ඔවුන්ව රැගෙන ගොස් තිබෙනවා. ඉන් අනතුරුව පහරදෙමින් වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා සිටි ඔවුන් […]
ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ. මේ මස අවසාන සතියේ ඇරඹිමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු […]
එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් පිළ ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණි අතර මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්.ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 26වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතව […]