ඊජිප්තුවේ කයිරෝ නුවර දුම්රිය ස්ථානයේ 27 වෙනිදා ඇතිවූ දුම්රිය අනතුර හා ගිනිගැනීමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම අසාමාන්‍ය අනතුර සිදුව තිබුනේ දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයේ වානේ බාධක ගසාගෙන දුම්රිය එන්ජිම පැත්තකට ඇළවී නොනවත්වා ධාවනය වීම හේතුවෙනුයි. විශාල පිපිරුමක් සමග ගිනි පුපුරු පැතිර යාමෙන් දුම්රය පොළහෙි මගීන් වෙත ගිනි ජාලා නිකුත්වි එයින් ගිනි ගැනීමෙන් හා තෙරපීමෙන් […]
පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව පසුගියදා සමත්කම් දැක්වූවා. මෙම වෙඩි තැබීමට සමත්කම් දක්වා ඇත්තේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක්. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයක්. පාකිස්තාන ජනයා මේ සම්බන්දයෙන් සමාජ […]
2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.ඒ අනුව එම ස්ථාන 100%ක්ම දුම් පානයෙන් තොර ස්ථාන බවට පත්කරනු තිබෙනවා. ජපාන ක්‍රීඩාංගණ තුළ සාමාන්‍යයෙන් දුම්බීම සඳහා වෙන්කරන ලද වෙනම ස්ථාන තිබුණත් ඔලිම්පික් ක්‍රීඩාංගණ තුළ එවැනි දුම්බීමේ ස්ථානවලින් තොර වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.මෙය පැරාලිම්පික් තරගාවලිය […]
ශ්‍රීලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ඊයේ දවසෙදී පුහුණු තරගයක් පැවැත්වූවා. මෙම තරගයේදී පන්දු යැවීම පන්දුවට පහර දීම යන දෙඅංශයෙන්ම වැඩි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් එම තරගය ජය ගැනීමට සමත්කම් දැක්වූවා. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ආරාධිත පිල සිය පන්දුවාර 48 දී සියල්ල […]
හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයෙක් වෙත ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍යය සදහන් කරනවා. මීට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ අල් කයිඩා නව නායකයා වශයෙන් හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති […]
https://youtu.be/O8eg-kFbuGQ
ඉන්දියා පකිස්තාන් ගැටුම සම්බන්ධයෙන් ප්‍රවීණ ජාත්‍යන්තර දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා සියත 24 අප සමඟ දැක්වූ අදහස් ඔබට පහතින් නැරඹිය හැක. https://youtu.be/aoVgyH5e9Ms
අද දින (28) දුම්රිය ගමනාගමනය සුපුරුදු කාල සටහනෙන් බැහැරව අවිධිමත් ලෙස ධාවනය කෙරේ. හවස ධාවනය කෙරෙන ඇතැම් දුමිරිය ගමනාගමනයන් අද දින ධාවනය නොකෙරෙන අතර ඒවා නවතා දමා තිබේ. එමෙන්ම ශ්‍රිඝ්‍රගාමි දුම්රිය ධාවනයන් මන්දගාමි කර ඇති බවද සඳහන් වේ. මෙලෙස දුමිරිය ධාවනයන් ප්‍රමාද විම හේතුවෙන් තම රාජකාරි නිම වි නිවෙස් වෙත යන ජනතාව දැඩි අපහසුතාවයට පත් […]
පෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදීම නිසා රජයට රුපියල් මිලියන තිස්හතරක පාඩුවක් සිදුව තිබෙන බව උසස් අධ්‍යාපන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙම මුදලින් රුපියල් මිලියන 29ක පාඩුවක් සිදුව ඇත්තේ පෙළපොතට ඡායාරූප යෙදීම හේතුවෙන් බවත්, තවත් රුපියල් මිලියන 05ක් නිලඇඳුම් වවුචරයට ඡායාරූප යෙදීම නිසා පාඩු සිදුව තිබෙන බවත් අද (28දා) […]
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවැනි දිනයටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. ඒ අනුව එළඹෙන මාර්තු 1 දිනයටත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් පැවසීය . පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගෙන ඇති යුදමය වතාවරණය නිසා පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය තම […]