News Line| Off Air
Generic placeholder image

Feb
28

ක්‍රිස් ගේල් ගෙන් තවත් යෝධ ප්‍රහාරයක්

Generic placeholder image

බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමග පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්තය ලකුනු 29 ක ජයක් වාර්තා කලා තරගයේ ජයග්‍රහණය සදහා ලකුනු 419 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම රැස් කලේ ලකුණු 389 ක් පමණයි එහිදී ක්‍රිස් ගේල් පන්දු 97 කදී ලකුනු 162 ක් වාර්තා කලේ 06 පහර 14 ක් ද සමගින් තරගයේ පළමුව […]


Feb
28

රාජ්‍ය අංශයේ ප්‍රථම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය කුරුණෑගල

Generic placeholder image

පෞද්ගලික අංශයෙන් පරිභාහිරව දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය අංශය විසින් ඉදිකරණ ලද ප්‍රථම වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වයඹ පළාතේ කුරුණෑගල උතුර ඩිෆෝවේ ස්ථාපිත කරන ලදී. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළ අතර එය ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කරන බවද ඔහු පැවැසීය. මෙම මධ්‍යස්ථානය […]


Feb
28

වධක තනතුරට ඇමෙරිකානුවෙක්ගෙන් අයදුම්පත්

Generic placeholder image

වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් අනෙක් අයදුම්කරු ඇමෙරිකානු ජාතිකයෙකු වෙයි. වධක තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම පසුගිය පෙබරවාරි මස 25 වැනිදා අවසන් වූ අතර, ඉදිරියේදී සම්මුඛ පරීක්‍ෂණ පවත්වා දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතය. සම්මුඛ පරීක්‍ෂණ පවත්වන දිනයන් සහ ඒ සඳහා කැඳවනු ලබන පුද්ගලයන් […]


Feb
28

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ දෙකක්

Generic placeholder image

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ‘සුජාත දරුවෝ’ වැඩසටහන මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස එළිමහන් කි‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් […]


Feb
28

ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරනවා – අගමැති ඉම්රාන් ඛාන් UPDATE

Generic placeholder image

ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුව වන්න. UPDATE පකිස්ථාන අගමැති ඉම්රාන් ඔවුන් සතුව සිටින ගුවන් නියමුවා නිදහස් කරන බව ප්‍රකාශ කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ පකිස්ථාන පාර්ලිමේන්තුව අමතමින්ය. එහිදී අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ , ”මම ඊයෙ මෝඩිව දුර සම්බන්ධ කරගන්න උත්සහ කරා, […]


Feb
28

ඔබත් ඒකාධිපතියෙක් වෙන්න – අරවින්ද කියපු අමුතු කතාව මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/BSso_8K49C8


Feb
28

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ නායකයින් දෙපළ දෙදිනක් පුරා සාකච්ඡා පැවැත්වුවද උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇති බවයි. එහෙත් සාකච්ඡා සාර්ථකව පැවති බවයි දෙරටම නිවේදනය කළේ. ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් […]


Feb
28

මම වැඩිපුර කතා කරන කෙනෙක් නෙවෙයි – Chewing Gum නැතුවම බෑ – කාවින්ද්‍යා අධිකාරි

Generic placeholder image

කාවින්ද්‍යා භාවිත කරන Phone එක මොකක්ද ? iPhone X එකක්. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්? Lock Screen එකේ අම්මාගේ Photo එකක් තියෙන්නේ. Wallpaper එකේ නම් iPhone එකේ තිබ්බ එකක්මයි. Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? 17833ක් තියෙනවා. Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක […]


Feb
28

අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්තට ඇප

Generic placeholder image

16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර ඇප මත මුදාහැර තිබේ ඒ, සැකකාර මන්තී‍්‍රවරයා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකාර මන්තී‍්‍රවරයා අක්මීමණ පොලීසියට භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනා. අදාළ දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ මන්තී‍්‍රවරයාට අයත් දේවාලයක් තුළදීයි.


Feb
28

අඩු ආදායම් ලාභී මන්ත්‍රීවරුන් ගැන මට දුකයි – වාසු

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන දීමනාව ඇතැම් මන්ත්‍රිවරන්ට ඉන්ධන ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොමැති බව ඔහු සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන තීරුබදු රහිත […]


Feb
28

ඉන්දියාවට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රහාරයක්

Generic placeholder image

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය. චච පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ට ලකුණු 190ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩලු 3ක් දැවී ඉලක්කය […]


Feb
28

ජොන් අමරතුංගගේ චරිත දෙකක් මම දකිනවා – ජනපති

Generic placeholder image

ජෝන් අමරතුංග මහතාගේ චරිත දෙකක් මම දකිනවා. එකක් තමයි දේශපාලනඥයෙක් විදියට දකින එතුමාගේ චරිතය. දේශපාලනඥයෙක් කියන චරිතය ඉවත් කරලා ජෝන් අමරතුංග කියන චරිතය ගත්විට ඒ චරිතය මිත‍්‍රශීලී, සුහදශීලී හා සමාජශීලී චරිතයක් විදියටයි මම දකින්නේ. බොහෝ අවස්ථාවල යම් යම් දේශපාලන ගැටුම් ප‍්‍රශ්න ඇතිවන වෙලාවල් තියෙනවා. මම දන්නවා එතුමා සරලව, නිවුන විදියට, සිනහමුසු මුහුණින් ඒ ප‍්‍රශ්නවලට මුහුණ […]


News Articles
Latest Videos
Most Popular Post