එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 16 ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කළ බවට වන චෝදනාවක් මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. අක්මීමන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.. ඔහු විසින් මෙම අපයෝජනය සිදුකර ඇත්තේ දේවල භූමියක් තුළදියි.
වංචාව, දුෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි. එහිදි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ රටේ රාජ්‍ය […]
ශ්රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ හා මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය […]
සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එක්සත් […]
පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන ඇති බවයි.
රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය මාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියා. “ ඉතිහාසය අපට බොහෝ දේ කියා දීලා […]
දේශසීමාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. පහතින් ඔබට දැකගත හැකියි නෙම ප්‍රහාරදීම් වලට අදාල වීඩියෝ පටයක්. https://youtu.be/CxD9I2KS_3o
යාපනය – පේදුරුතුඩුව මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු එම කේරළ ගංජා තොගය පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමකදී අද අලූයම අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනු ලැබුවාඅ. පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ. ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තම ගුවන් සේවා නියෝජිතයින්ගෙන් තොරතුරු […]
පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශී්‍ර ලංකා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්. ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක […]
ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තායේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත් දෙරටේ ගුවන් හමුදාවන්හි ප්‍රහාරක යානා […]
මත්ද්‍රව්‍ය භාවිත කරන පාලකයන් සිටින රට මත්ද්‍රව්‍ය පැතිරයාම අසාමාන්‍ය කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ අද(27) පැවැති ජනහමුවකට එක්වෙමින්. මත්ද්‍රව්‍යවල විෂ අද වන විට සෑම තැනම ඇති බවත්, කුඩු භාවිතා කරන පුද්ගලයින් රට පාලනය කරන්නේ නම්, මීට වඩා වෙනසක් බලාපොරොත්තු විය […]