News Line| Off Air
Generic placeholder image

Feb
27

දුම්රිය රියදුරන් යළි වැඩ වර්ජනයකට සූදානම්

Generic placeholder image

දුම්රිය රියදුරන් ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විශේෂ මහා සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.


Feb
27

ඩුබායි යන්න ගිය ශ්‍රී ලංකන් යානයේ කුරුල්ලෙක් ගැටීමෙන් වුණ දේ

Generic placeholder image

ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත , […]


Feb
27

ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක්

Generic placeholder image

කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. සිය ගැටලු කිහිපයක් පිළිබඳව කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති.


Feb
27

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව කියයි

Generic placeholder image

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා කළ මේ ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත්කළ අතර එහි සභාපති ලෙස අමාත්‍ය ලක්ෂමන් […]


Feb
27

හිපොප්වලට ආදරය කරන ඔබට Bump N Grind මාර්තු 01 දා

Generic placeholder image

Hip hop music තේමාව කර ගත්ත  රැප් ඉවෙන්ට් එකක් දෙවෙනි වරටත් මාර්තු පළවෙනිදා පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර මේ එක සංවිධානය කරලා තියෙන්නෙ Bump N Grind. DJ කරන්නෙ Supun, Dila Jay, basecraft, loop out and MinolD කියන අයයි. මේ Event එක ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙන නිසා සංවිධායකවරුන් සියලු දෙනාටම ආරාධනා කරනවා. හැමෝටම  එන්න මාර්තු 01 lounge එකට horton place , colombo 07.


Feb
27

2018 දී එක දවසක්වත් පාර්ලිමේන්තුවේ අදහස් නොදැක්වූ මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

Generic placeholder image

පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී අදහස් ප‍්‍රකාශ කර නොමැති බවට වාර්තා වෙනවා. Manthri.lk නැමති වෙබ් අඩවිය මගින් සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබෙනවා. මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් 12 දෙනෙකුම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්තී‍්‍රවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. ඒ මන්ත්‍රී ලයිස්තුව පහතින්. ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ – සරත් […]


Feb
27

ඉන්දීය ගුවන් යානයක් කාශ්මීරයේදි කඩා වැටෙයි, කාශ්මීර ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් වෙයි

Generic placeholder image

කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවට ඉහළ අහසේ ගුවන් තහනම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා. ඒ අනුව සියලූ වාණිජ ගුවන් යානා සඳහා එම ගුවන් කලාපය තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. මේ අතර ජම්මු කාශ්මීර කලාපය තුලදී අද (27) ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් යානය කොටස් දෙකකට […]


Feb
27

ඇළට බිලිවීමට ගිය පවුලම බේරගත්ත වයස 10යේ වීරයා

Generic placeholder image

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රි‘රෝද රථයක සිටි සිය මාස පහක නැගණිය, අවුරුදු හයක සොයුරා, තම පියා හා තමාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක දරුවෙකු ඊයේ සමත්කම් දක්වා තිබෙනවා. මෙය සිදුකරනු ලැබුවේ, පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නම් වූ වයස අවුරුදු 10ක දරුවෙක්.ඔවුන් අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්‍රි‘රෝද රථයේ […]


Feb
27

එජාපයට බැරි වූ දේ ජනපති දින කිහිපයකින් කළා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. ඔවුන් මේ බව පැවසූයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ජනාධිපතිවරයා පොලිස් විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලීසියට නායකත්වය ලබාදුන්දා සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය […]


Feb
27

කලාපය උණුසුම් කරමින් ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්ථාන ප්‍රතිප්‍රහාර අරඹයි

Generic placeholder image

සිය දේශසීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව විසින් ඊයේ එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් පාකිස්ථානය මේ වන විට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.ජම්මු හා කාශ්මීර් දේශසීමාවේ පිහිටි ඉන්දීය ආරක්ෂක හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර ගනිමින් පාකිස්ථාන හමුදාව ඊයේ රාත්‍රියේ සිට මෝටාර් ඇතුළු බර අවි උපයෝගී කර ගනිමින් ප්‍රහාරයක් එල්ල […]


Feb
27

අරවින්ද කියවපු සන්නස්ගල සර්ගේ කතාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Feb
26

තෛලෝක විජය පත්‍ර ගැන කවුරුත් නොදන්න කතාවක්

Generic placeholder image

ගංජා . නම ඇසුනත් සමාජය බියට පත් වන වචනයක් කැනබීස්‌ සෙටිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හදුන්වන මෙම පැළෑටියට සමාන්‍ය ව්‍යවහා‍රයෙදී භාවිතා වන්නේ කංසා හෝ ගංජා යන නම්ය . ගංජා පැළෑටිය ආයුර්වේදයේ ගංජා හැඳින්වෙන්නේ තෛලෝක විජය පත්‍රම් ලෙසිනි. ගංජා පැළෑටිය සමාජයේ අප සිතනා තරම් නරක බලපෑමක් ඇති නොකරන සහ එහි ඇති යහපත් ගුණ මතුකර ග්‍රන්ථයක් එලි […]


News Articles
Latest Videos
Most Popular Post