News Line| Off Air
Generic placeholder image

Feb
26

විජේදාසව කමිටුවට ගෙන්වන්නැයි රන්ජන් කියයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව හමුවට කැඳවන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉල්ලීමක් කරනවා. ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවේ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත‍්‍රීවරුන් සිටින බවට තමන්ට පෙර විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශයක් සිදු කර තිබූ බවයි.


Feb
26

පකිස්ථානයෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

Generic placeholder image

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා තිඛෙනවා.මෙම රැස්වීම පැවැත්වෙන්නේ කැබිනට් මන්ඩලය හා ඒකාබද්ධවයි ඉන්දියාව දේශ සීමා අයිතිය උල්ලංඝනය කර ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍ය ශ්‍යාම් මහමුද් සදහන් කලා.ඔහු පැවසුවේ ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය පකිස්ථානය සතු බවයි. ඉන්දිීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රාජස්ථානී හි පැවති ජන රැළියක දී උද්ගතව ඇති තත්වය සම්භන්ධයෙන් අදහස් […]


Feb
26

සනත්ට වසර දෙකකට අයිසීසී තහනමක්

Generic placeholder image

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිඛෙනවා. වසර දෙකක කාලයක් සදහා ඔහුට ක්‍රිකට් සම්භන්ධ කිසිදු කටයුත්තක නිරත විය නොහැකි බව අයි සී සී ය නිකුත් කල නිවේදනයේ සදහන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පණතේ වගන්ති 02 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිඛෙනවා. […]


Feb
26

අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

Generic placeholder image

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතු ඇතුළුව කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක කාලයක් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද […]


Feb
26

ලෝටර් පාර වැසෙයි

Generic placeholder image

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටර් පාර සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. උසස් තාක්ෂණික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී තිබේ.


Feb
26

කුවේට් රටෙන් කුමාරි අක්කාට උණුසුම් ප්‍රතිචාර – ජංගම දුරකථනයකුත් තෑගි

Generic placeholder image

කුමාරි අක්කා එහෙම නැත්නම් කුවේට් කුමාරි කියන්නෙ අද වෙනකොට ලංකාවෙ නොදන්න කෙනෙක් නැති තරම්. කුමාරි අක්කටා ලැබෙන ප්‍රතිචාර සමබරයි. පිරිසක් හොඳ කියනකොට තවත් පිරිසක් කුමාරි අක්කාගේ ගීත ගායනයට බැන වදිනවා. නමුත් මේ කිසිවක් ගනනකට නොගනිමින් කුමාරි තම ගීත ගායනය දිගටම කරගෙන යනවා. පසුගියදා ලයිව් ඕරා සමඟ ගීත ගායනයකට කුමාරි අක්කාත් ගීත ගායනා කළේ මේ ආකාරයටයි. […]


Feb
26

එංගලන්තය ජිනීවා නුවරදී ලංකාව අගයයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළි ගන්නා බව එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කරයි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම සැසිවාරය ඊයේ (25දා) ආරම්භ විය. ආරම්භක දිනයේදිම ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. […]


Feb
26

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සභාපති රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ භාරදි ඇති බව සඳහන් වෙනවා. මෙය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා […]


Feb
26

රන්ජන්ගේ කොකෙන් කතාවට අජිත්ගෙන් පිළිතුරු

Generic placeholder image

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද පිළිතුරු ලබාදුන්නා. ඒ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. “පාර්ලිමේන්තුවට අපිව එවලා තිබෙන්නේ රට සංවර්ධනය කරන්න. බොන්නේ මොනවද? කන්නේ මොනවද? කියලා හොයන්න නෙමෙයි. කන්නේ බොන්නේ මොනවද කියලා හොයන තත්ත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙලා […]


Feb
26

රු. එක්කොටි විසිලක්ෂයක මුදල නොගෙවුවහොත් බන්දුලට වෙන දේ

Generic placeholder image

පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය. තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට […]


Feb
26

දරුණු යුද්ධයක පෙරනිමිති පළකරමින් ඉන්දියානු ගුවන් යානා පකිස්ථානු අහස ආක්‍රමණය කරයි

Generic placeholder image

ඉන්දියා ගුවන් හමුදාවට මිරාජ් ප‍්‍රහාරක ජෙට් යානා 12 කින් අද අලූයම 03 30 ට පාකිස්ථාන දේශ සීමාවේ පිහිටි ත‍්‍රස්ත කදවුරට බෝම්බ හෙළා තිබෙනවා දේශ සීමාවේ පිහිටි බාල්කොට් ප‍්‍රදේශයේ ස්ථානගතව තිබූ ජෙශ් – ඊ මොහොමඞ් සංවිධානයට අයත් ත‍්‍රස්ත කදවුරකටයි මෙලෙස ඉන්දීය ගුවන් හමුදාව බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ.කිලෝග‍්‍රෑමක් 1 000 ක් බරැුති බෝම්බ මෙහිදී ත‍්‍රස්ත කදවුරට […]


Feb
26

මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ රැසක් හමුවෙයි

Generic placeholder image

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බවට සැකකරන […]


News Articles
Latest Videos
Most Popular Post