News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

ජනපති නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

පිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදි නවීන වගාක්‍රම, පසු අස්වනු කළමනාකරණය, අගය එක්කළ සහල් නිශ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පස් අවුරුදු සැලැස්මක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමද සිදුවිය.


Jan
18

ක්‍රිකට් තහනම් වුණොත් ක්‍රීඩා අමාත්‍යවරයා වගකියන්න ඕනි

Generic placeholder image

මෙවර නිලවරණයෙන් සිය පාර්ශ්වය පැහැදිලි ජයග්‍රහණයක් ලබාගන්නා බවත් මේ වනවිටත් සිය පාර්ශ්වයට ඡන්ද සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්වන මොහාන් ද සිල්වා පාර්ශ්වය සඳහන් කරනවා.


Jan
18

කුසල්ගේ ආබාධය ගැන නිවේදනයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා Xඓ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටින විට ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව වාර්තා වෙනවා. කුසල්ගේ ආබාධය පිළිබඳව එක්ස් -රේ පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබෙනවා. දකුණු අතේ වෙඳැගිල්ලේ පන්දුවක් වැදීමෙන් ඔහු මෙම ආබාධයට ලක් වී තිබුණා.


Jan
18

#10YearsChallange වෙනුවෙන් බුකිය රත් කරපු අමුතු Photos ටික මෙන්න

Generic placeholder image

#10YearsChallange වෙනුවෙන් බුකිය රත් කරපු අමුතු Photos ටික මෙන්න….


Jan
18

වාහනවලට ආරක්ෂිත චිපයක් සහිත ස්ථිකරයක්

Generic placeholder image

රථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.අදාළ චිපය තුළට රථවාහනයේ, යතුරුපැදියේ හෝ ට්‍රැක්ටරයේ අංකය ඇතුළු දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. රථවාහන අක්‍රමිකතා වළක්වාගැනීමටත්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සහ වාහන නවතා තබන ස්ථානවලදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදුකරන ගෙවීම් පහසුකරගැනීම සඳහාත් මෙලෙස නව තාක්ෂණය සහිත […]


Jan
18

ජනපතිගේ පිලිපීන ගමනට ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටිති. ලසත්න අලගියවන්න නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, අංගජන් රාමනාදන් යන් මන්ත්‍රීවරු හා වරියන් ඒ අතර වෙති.මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්ණ කරන්නේ […]


Jan
17

රජයේ වාහන වලටත් කාබන් බද්දක්

Generic placeholder image

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා කි‍්‍රයාත්මක කාබන් බද්දෙන් රජය සතු වාහන නිදහස් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවු වාර්තාවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. 2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද 2018 අංක 35 දරණ […]


Jan
17

‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එකතු වී ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ තීරණය පක්‍ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළා. ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාද, මහින්ද රාජපක්‍ෂ මහතාද, […]


Jan
17

කි‍්‍රකට් නිලවරණය කල්යයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙන කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා. එම නිලවරණය පැවැත්වීමට මීට පෙර දින නියමව තිබුණේ පෙබරවාරි මස 07 වනදාටයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනය පෙබරවාරි මස 21වනදා දක්වා කල් දමා ඇති බවයි කී‍්‍රඩා අමාත්‍යාංශය සඳහන් කළේ.


Jan
17

දසුන්ගෙයි හංසිගෙයි ජීවිතය මැද්දට තවත් කෙල්ලෙක්

Generic placeholder image

අලුත් අවුරුද්දෙ අලුත් කෙනෙක්ද සුන්ගෙයි හංසිගෙයි ෂයියාගෙයි මැද්දට ආවා කියලා ආරංචියි? ඔව්. මේ අවුරුද්ද ලබද්දී මගේ දෙවැනි දුව ඉපදුණා. මේ දවස්වල තවත් බලාපොරොත්තු ජීවිතයට ආවා. ඒත් එක්ක තවත් වැඩ කරන්න ඕනෙ කියලා හැඟීමකුත් එනවා. පවුල ගැන බලනවා වගේම සුපුරුදු විදියට කලාවේ වැඩ කටයුතුත් කරගෙන යනවා. අලුත් අමුත්තියට නමක් තිබ්බද? ඔව්. එයාගේ නම ශායා ලිලි. දෙවැනි […]


Jan
17

සූක්ෂමව හෙරොයින් සැගවූ තැන

Generic placeholder image

හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් රෝල්ස් එකක් තුල සගවා ආහාර ලබාදෙන ආකාරයෙන් මාතර මුලස්ථාන පොලීසියේ සිර මැදිරියක රදවා සිටි සැකකරුවෙකුට ලබාදිමට තැත්කළ හිටපු නාවික හමුදා සෙබළෙකු සැකපිට ප‍්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත්බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසනවා. මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මාතර, තිහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි හිටපු නාවික හමුදා සෙබළෙකුය. මාතර, තිහගොඩ ප‍්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු […]


News Articles
Latest Videos
Most Popular Post