News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සඳ මත සිටවූ බීජ දළු දමලා

Generic placeholder image

සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ ප්‍රථම අවස්ථාව ලෙස ලෝක ඉතිහාසයට එක්වෙමින්, සඳ මත සිටවූ පුළුන් බීජ දළු දමා තිබෙන බව චීන රජයේ මාධ්‍ය අද (15දා) අනාවරණය සිදු කළා. චීනය විසින් පසුගිය 3දා සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ ඡන්ග්’එ 4 අභ්‍යවකාශ යානා මෙහෙයුම අතරතුර ඔවුන් මේ වැදගත් පියවර සනිටුහන් කර තිබෙනවා. සඳෙහි පෘෂ්ඨයේ […]


Jan
16

සංගාගේ හා මහේලගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් පිලිපීනයටත් යයි

Generic placeholder image

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබෙනවා. ප්‍රථමයෙන්ම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ ලන්දේසි රෝහල් පරිශ්‍රයේදි ආරම්භ කළේය. දැන් ඔවුන් එය ලෝකයේ රටවල් කිහිපයකම විවෘත කර තිබෙනවා. මීට පෙර ඉන්දියාවේත්, ඉන් අනතුරුව චීනයේත් […]


Jan
16

බල්ලන්ට පැනලා මැරෙන්න හිතෙන මරණයේ අත්භූත පාලම – මේ වන විට බල්ලන් 600 ක් පමණ මැරිලා

Generic placeholder image

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ඉදන් උතුර දෙසට පැය බාගයකභාගයක පමණ වාහන ගමනාගමනය කින් පසුව හමුවන වෙස්ට් ඩම්බර්ෂයන් පළාතෙන් දහ නව වැනි සියවසට අයත් මන්දිරයක් පිහිටා තිබෙනවා. මෙම මන්දිරය හදුන්වන්නේ ඕවර්ටවුන් යනුවෙනුයි . ඕවර්ටවුන් සාමි වරයා සතු මේ මන්දිරයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා 1895 – 1895 දී පාලමක් ඉදිකර තිබෙනවා. පසුගිය වසර 160 කට එකසිය හැටකට පමණ […]


Jan
16

අවසන් කරන ලද වරාය නගර ව්‍යාපෘතියේ මීළඟ අදියර දැනුම් දෙයි

Generic placeholder image

වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බව දැනුම් දී තිබෙනවා. වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදූ බවද සඳහන් කරනවා. හෙක්ටයාර් 269ක බිම් ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කර තිබෙන ඇති අතර නව […]


Jan
16

රාජිත වංචාවක් හෙළි කරයි

Generic placeholder image

පසුගිය රජය සමයේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ගෙන ඒමේදී වංචාවක් සිදුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා. “පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර […]


Jan
16

IMF කණ්ඩායමක් පෙබරවාරියේදි දිවයිනට

Generic placeholder image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ එහි කණ්ඩායමක් පෙබරවාරි මස මැදදි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාර්ඩ් මහත්මිය සඳහන් කරනේනේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තවදුරටත් සූදානම් බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා, […]


Jan
16

2018දී අලුතින් වාහන 480,799ක් පාරට

Generic placeholder image

2018 වසර තුළදී අලුතින් වාහන 480,799ක් ලියාපදිංචි කර තිබේ.මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රටතුළ වාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇත. 2017 වසර තුළදී වාහන හාරලක්ෂ පනස් එක්දහස් හයසිය පනස් තුනක් ලියාපදිංචි කර ඇති අතර, 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී වාහන ලියාපදිංචිය විසි නවදහස් එකසිය හතළිස් හයකින් ඉහළ ගොස් තිබේ. 2008 වසරවනවිට ලංකාවේ ලියාපදිංචි […]


Jan
16

YouTube නීති අලුත් කරයි, මෙන්න මින් ඉදිරියට Youtube දාන්න බැරි Videos

Generic placeholder image

භයානක සහ හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමට යු ටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.එවැනි වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු ඉඩක් […]


Jan
16

පන්දමෙන් රටම කතාකල කවුද මේ ධනිත් ශ්‍රී ? සමරේ හෙළිකරයි

Generic placeholder image

පන්දම කියන්නේ මේ දිනවල ගොඩක් දෙනාට කියවෙන ගීතයක්. මේ ගීතයේ නිර්මාණකරු වෙන්නේ ධනිත් ශ්‍රී. ධනිත් ගැන සමරේ සහ සමරේ වැඩසටහනෙන් ජනප්‍රිය වූ ශශික මුහුණු පොතට මෙවැනි සටහනක් එක් කරලා තිබුණා. උපුටාගැනීම – කවුද මේ ධනිත් ශ්‍රී 2005දි ශිෂ්‍යත්වෙන් ලකුණු 160ට වඩා ගත්තු විද්‍යාර්ථ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබපු පොඩි එකෙක් කිංස්වුඩ් විද්‍යාලයට එනවා හය ශ්‍රේණියට…මේ පොඩි […]


Jan
15

කෝලි ඩිල්ෂාන් අභිභවා යයි

Generic placeholder image

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වී තිබෙනවා. ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගයේදීයි. මෙම තරගයේදී ඔහු ශතකයක් (100*) නොදැවී රැස්කරමින් ඩිල්ෂාන්ගේ ලකුණු සංඛ්‍යාව අභිභවා ගොස් තිබෙනවා. ඩිල්ෂාන් තරග 330කදී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු […]


Jan
15

ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දමයි

Generic placeholder image

මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. ඔහු තම ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් කළේය. 2014 වසරේ ජනවාරි මාසයේදී එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර යටතේ 6.00%ක පොලියක් යටතේ ලබාගෙන තිබූ මුදල් […]


Jan
15

රනිල්ට සහ සුමන්තිරන්ට ගම්මන්පිල දුන්න අභියෝගය

Generic placeholder image

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය හෝ ඒකීය රටක් යන්න වෙනස් නොකරන බවට හැකිනම් ප්‍රතිඥාවක් දෙන ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාටත් අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. “අපි අග්‍රාමාත්‍යතුමන් ට […]


News Articles
Latest Videos
Most Popular Post