News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

දැන් රටට විපක්ෂනායකවරු දෙන්නයි – පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි. අද (19දා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂ නායක ලෙස කටයුතු කරන බවයි. එසේම කථානායකවරයා තමන්ව විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ඔහු සඳහන් කලා.


Dec
19

IPL වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයින් ලයිස්තුව මෙන්න

Generic placeholder image

ඊයේ දවසේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත් උනා. මේ එහිදී ඉදිරිපත් වී අලෙවි නොවූ ක්‍රීඩකයින් ලැයිස්තුවයි… Manoj Tiwary (Base price INR 50 lakhs) Cheteshwar Pujara (Base price INR 50 lakhs) Alex Hales (Base price INR 1.5 crores) Brendon McCullum (Base price INR 2 crores) Chris Woakes (Base price INR 2 crores) Chris Jordan (Base price INR 1 […]


Dec
19

ජනපති ශ්‍රීලනිප දහසයේ කණ්ඩායමේ හතරක් සාකච්ඡාවකට කැදවයි

Generic placeholder image

ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.සවස 06.30ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනුව මෙම හමුවට සහභාගී වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා තිලංග සුමතිපාලට ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා […]


Dec
19

මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට ආවේ නෑ තාම නිදහස් පක්ෂයේ ඉන්නවා

Generic placeholder image

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බවත්ය.මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් […]


Dec
18

කොළඹට වැටෙන හිම බලන්න පවුලටම Free Tickets මෙන්න

Generic placeholder image

කොළඹට හිම වැටෙනවා කිවුවම ඔබට පුදුම හිතෙයි. ඔව් ඇත්තටම කොළඹට හිම වැටෙනවා.  එන්න කොළඹ Excel World එකට. නත්තල් මාසේ පුරාම ඔබට මේ අත්දැකීම විදින්න පුළුවන්. Excel World එකේ තියන සියත  Snow world එකේ නිල ඩිජිටට්ල් මාධ්‍ය අනුග්‍රහය දරන්නේ සියත 24 අපි. ඔන්න ඉතින් ලංකාවේ ඉන්න කවදාවත් හිම අත්දැකීම නොවිදපු ඔබට ඒ අත්දැකීම ලබාගන්න නොමිලේ Tickets […]


Dec
18

අපේ රටේ නව නායකයා කෝටි 4.5කට මුම්බායි කණ්ඩායම මිලට ගනී

Generic placeholder image

ශ්‍රී ලංකා එක්දින සහ 20/20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග ශ්‍රී ලංකා රුපියල් කෝටි4.5කට අධික මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද මිලදී ගත්තා.ඒ දැන් පැවැත්වෙන IPL  ක්‍රිකට් වෙන්දේසියේදියි. මාලිංග ඉන්දීය රුපියල් කෝටි 2කක මූලික ලංසුවකට IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ අතර එම මුදලටම ඔහුව මිලදී ගන්නට අම්භානි පවුල හිමිකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කළා.ගියවර IPL වෙන්දේසියේදී […]


Dec
18

ඔයා මගේ ඩාලිං නේ – ගම්මන්පිලට ගාමිණී කියයි

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ කතා කිරිමෙන් අනතුරුව අදහස් දක්වමින් ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කළේ ” ඔයා මගේ ඩාලිං නේ” යනුවෙනි. යහපාලන ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ උදය ගමම්න්පිල මහතා විසින්. ” මගේ  අමාතධූරය උඳුර […]


Dec
18

විධායකය ජනපති ධූරය අහෝසි කිරිමේ ජවිපෙ යෝජනාවට එජාපයේ සහාය

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.


Dec
18

මනෝ ගනේෂන්, බදියුදීන් සහ මලික් කැබිනට් ඇමතිධූර එපා කියයි

Generic placeholder image

නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමති ධුරයක් භාර නොගැනීමට තමන් තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.එමෙන්ම විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිශාඩ් බදියුදීන් සහ මලික් සමරවික්‍රම මහත්වරුන්ද එම ස්ථාවරයෙහිම පසුවන බවයි.


Dec
18

පාර්ලිමේන්තුව කල් තැබේ, කල් තැබීමේ විවාදය 4.30 වනතෙක්

Generic placeholder image

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.  අද පස්වරු 4.30 වනතෙක් පාර්ලිමේන්තුව පැවැත්වෙන බවද කතානායකවරයා නිවේදනය කර සිටියා.


Dec
18

ඉන්දික සහ ලක්ෂ්මන් එජාපයට පැමිණි බව කියූ සජිත්ගේ මුහුණුපොතේ සටහන

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියා. මේ ඒ පුවත සජිත් ප්‍රේමදාස තමන්ගේ මුහුණු පොතට එක්කර තිබූ ආකාරයයි.


Dec
18

අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ නිදහස් පක්ෂය ගැන විජයමුණි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි | Audio

Generic placeholder image

විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තු කරන විශේෂ ප්‍රකාශය “දේශපාලන අර්බුදය හැම කෙනෙකුටම දැනෙනවා. බදු වශයෙන් ඔවුන්ගේ කරට බර වෙලා ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. කුඩා පක්ෂ හැසිරුණ ආකාරය ගැන අපි අගයක් එකතු කළ යුතුයි. අපේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කිරිමේ බාධාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය […]


News Articles
Latest Videos
Most Popular Post