News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

මහින්ද විපක්ෂ නායක අමරවීර ප්‍රධාන සංවිධායක ලෙස කතානායක පිළිගනියි

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂයට එය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය. එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතා පත්කළ බවත් ඔහු නිවේදනය කළේය.


Dec
18

දැන් ආණ්ඩු පක්ෂයට එකතුවූ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්න

Generic placeholder image

එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා සහ පියසේන ගමගේ මීට සුළු මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා. ඒ සභා ගර්භය හරහා පැමිණීමෙන්. වැඩි විස්තර බලාපොරොත්තුවන්න…


Dec
18

ශතකයෙන් පසු මැතිව්ස් තේරිම් කමිටුවට ෆිට්නස් පෙන්වූ වීඩියෝව මෙන්න

Generic placeholder image

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා.ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.මේ වන විට නොදැවී ලකුණු 117ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත වුණා. ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ […]


Dec
18

විපක්ෂ නායක ධූරය මහින්දට – සන්ධානය තීරණය කරයි.

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පවසනවා.


Dec
18

ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන එජාපයෙන් ඉඟියක්

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී තමන් ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක මහතා පවසයි. ඒ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය නියතවම ජයගන්නා බව පැවසූ දිසානායක මහතා ලබන ජනපතිවරණයද ජයගන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත්කරන අපේක්ෂයා යැයිද පැවසීය.


Dec
18

කටින් පිළිතුරු ලියා ශිෂ්‍යත්වය දිනු දිනූෂා

Generic placeholder image

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නූ දරුවන් පිළිබඳව මුළු රටේම අවදානය යොමු වෙද්දී විශේෂ අවශ්‍යතා සහිත දියණියක් කටින් පෑන හසුරවමින් ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා සිටිනවා. ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටිනවා. දිනුෂා බණ්ඩාර නම් වන 11 වියැති මෙම දියණිය […]


Dec
18

ඇලෝසියස් ඇප ඉල්ලයි, සලකා බැලීම ඊළග නඩු වාරයේදී

Generic placeholder image

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අය ජනවාරි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත […]


Dec
18

රුසියාවේ රැප් සංගීතය පාලනයට පියවර

Generic placeholder image

රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව  වැඩි  […]


Dec
18

ජනපති සන්ධාන මන්ත්‍රීවරුන් හමුවේ

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර එහිදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම රැස්වීම සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.


Dec
18

මහින්දට නොදී විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාලට දීමේ සූදානමක්..?

Generic placeholder image

අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පස්වරු 1කට පැවැත්වීමට සූදානම්. මෙහිදී වැඩිපුරම කතාබහ වෙන තනතුරක් තමයි විපක්ෂ නායක තනතුර. මෙම තනතුර සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නම යෝජනා කරන බවයි පසුගිය දින කිහිපයේදීම කතාබහ කලේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම තනතුර සදහා නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පත් කිරීමේ සූදානමක් පවතින […]


Dec
18

කොරියනුවගේ ජීවිතය බේරාගත් ලාංකිකයාට සිදු වූ දේ

Generic placeholder image

දකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථර නේවාසිකත්වය හිමිව තිබෙනවා. 2017 වසරේ පෙබරවාරී මාසයේදී මෙසේ වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගනු ලැබුවේ දකුණු කොරියාවේ සේවයේ නිරත නිරමල් සිරි මහතා විසිනුයි. අද දිනයේදී ඔහුට කොරියානු රාජ්‍යයේ  ස්ථර නේවාසිකත්වය හිමිවීමට නියමිතව තිබෙනවා . දකුණු කොරියාව විසින් පසුගිය 13 දා මෙම […]


Dec
18

ශතකයෙන් පසු මැතිව්ස් තේරිම් කමිටුව ෆිට්නස් පෙන්වයි

Generic placeholder image

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා.ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.මේ වන විට නොදැවී ලකුණු 117ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත වුණා. ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post