ශ්‍රී ලංකාවේ වන විනාශය විශාල සමාජ උවදුරක් බවට පත් වෙමින් පවතිනවා. විශාල ව්‍යාපාර සඳහා මෙන්ම දේශපාලන උවමනා උදෙසාද මෙලෙසින් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ කෙරෙමින් පවතිනවා. මේ අතර ශ්‍රී ලංකාවේ වන ව්‍යාප්තිය වැඩි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව වාර්තා වෙනවා. රට තුළ වනාන්තර ඝනත්වය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව […]
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේදී සහය ලබා දීමට දෙමළ ජාතික සංධානය හා ගිවිසුම් ගත වූ බවට පැතිර යන කතාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කරන්නේනම් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය […]
ලෝකයෝ ඉහළම ධනවතුන් අතර වැජඹෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ එකම දියණිය වන ඊෂා අම්බානි මෙනවියගේ සහ ආනන්ද් ප්‍රියාමාල් මහාතාගේ විවාහයේ නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂවරයෙක් සහ නර්ථන ශිල්පියෙක් වන චන්දන වික්‍රමසිංහ මහතා අවස්ථාව වෙත ලැබුණා. ලෝක ප්‍රකට නර්ථන ශිල්පින් සහ ලෝක මට්ටමේ නැටුම් ශිල්පීන් රැසක් සිටින ඉන්දියාවේ ප්‍රමුඛතම උත්සවයක නැටුම් අධ්‍යක්ෂණය […]
කුඨ ලේඛණයක් සම්බන්ධයෙන් හෙළිකරමින් එජාපය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිවෙනවා. එම විශේෂ නිවේදනය පහතින් දක්වා ඇත.
2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් සඳහන් කරනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. කෙසේ වෙතත් තමන් […]
ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිග අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන සතියේ පූර්ව දැනුම් දීමකින් තොරව දැඩි ක්‍රියාමාර්ගයන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක හා ඌව ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවා. බදුල්ල මහරෝහලේ වෛද්‍ය විවේකාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී අනතුරු හැගවීමක් කරමින් ඔහු […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝගයයි මෙලෙස අද පස්වරු 4.00 […]
තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළා. වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතට දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් නිසා කටුවන පොලිස් ස්ථානයේ දේපොළවලට අලාභ සිදුව තිබෙනවා. පොලිස් ස්ථානය වටලා විරෝධතාවක නිරත වූ පිිරිසක් පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙනවා. කටුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවෙකු ඊයේ (12) පස්වරුවේ මියයාමට විරෝධය පළකරමින් මෙම පිරිස පොලිස් ස්ථානය වටලා තිබෙනවා. මියගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බවට […]
2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව දිවයිනේ එක් එක් පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් වී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාව විසින් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ සිටියා. ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ සිදු කළා. ” ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට ලැබුණ […]