News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

19 සංශෝධනයේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

Generic placeholder image

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ඒ නිවේදනය පහතින්…


Dec
6

යුක්තියේ හඩ අපිට බොරු කලා මේක UNP කැම්පේන් එකක් මම නැගිටලා යනවා

Generic placeholder image

පාට පක්ෂ භේදයකින් තොරව දූෂිත දේශපාලනයට එරෙහිව අද කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පිඨයට කළාකරුවන් රැසක් එක් උනා. ඒ යුක්තියේ හඬ යන මැයෙන් සංවිධානය කල වැඩසටහනකටයි. මේ පිළිබදව ප්‍රචාරක පටවලටත් සම්බන්ද උන ඉරාජ් මෙහි වේදිකාව මත සිටිමින් සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහැර තිබෙනවා. එහි සදහන් වෙන්නේ මෙම යුක්තියේ හඩ වැඩසටහන එක්සත් ජාතික පෙරමුණේ වැඩසටහනක් බවත් තමන්ව […]


Dec
6

ගාලු කොටුවට විදේශීය බලපෑම් කොටුවේ ජනගහණයත් අඩුවෙයි

Generic placeholder image

ගාලු කොටුවේ ඇති ගොඩනැගිලි 450ක පමණ ප්‍රමාණයෙන් ගොඩනැගිලි 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ගාලු උරුමය පදනම පවසනවා.මින් පෙර තුන්දහසකට ආසන්න ජනගහනයක් විසූ ගාලු කොටුවේ මේ වන විට එය 1500 වඩා අඩුව ඇති බවද වාර්තා වෙනවා. එමෙන්ම කොටුවේ පර්චසයක් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ මුදලකට අලෙවි වන බවත්, […]


Dec
6

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම 08 වෙනිදා දක්වා දිර්ඝ කරයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.


Dec
6

“Sex” සොයා කාලයක් අංක එකේ සිටි ලංකාව අංක තුනට වැටේ

Generic placeholder image

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළිවිය. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට […]


Dec
6

අවුරුදු 82ක් පැරණි වාර්තාවක් පකිස්තාන ක්‍රීඩකයෙක් බිඳ දමයි

Generic placeholder image

අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද වාර්තා අතරට එක්උනා.ඒ නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තානය අතර අබුඩාබි හි පැවැත්වෙන ටෙස්ට් තරගයේදීයි. යසීර් තරග 33කදී ටෙස්ට් කඩුලු 200 පසුකළ අතර ඊට පෙර එම වාර්තාවට තරග 36කදී ටෙස්ට් කඩුලු 200ක් දවාගත් ඔස්ට්‍රේලියාවේ ක්ලැරී ග්‍රිමෙට්ය.ඒ අනුව යසීර් ෂා බිඳ දැමුවේ වසර 82ක් […]


Dec
6

ඕන කෙනෙකුට බනින්න පුළුවන් පාර්ක් එකක් ලංකාවට ඕනේ – රන්ජන් කියයි

Generic placeholder image

ලෝකයේවත් නැති සාධාරණ අධිකරණයක් ලංකාවේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. “අද අපිට තනි ආණ්ඩුවක් පිහිටුවාගන්න අවස්ථාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිසේන මහතා උදා කළා. ජනපතිතුමාට මම හිතවත්. අපි ජනපතිතුමා කියන කොයි කතාවද දන්නේ නෑ විශ්වාස කරන්න ඕන.එංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට […]


Dec
6

2019 කාළගුණික අවධානම් වැඩිම රටවල් අතරින් ලංකාව දෙවැනි තැනට

Generic placeholder image

ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක කාලගුණික අවධානම් දර්ශකය 2019 යේ මේ බව දැක්වෙයි.2019 වසරේදී ලෝකයේ වැඩි වශයෙන්ම කාලගුණික අවධානමකට ලක්විය හැකි රට ලෙස පොට්‍රෝ රිකෝ නම් වී තිබේ. 1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර […]


Dec
6

කුරුණෑගල නගරය දේශපාලනයෙන් තොර කරන්න අධිකරණයෙන් නියෝගයක්

Generic placeholder image

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත. කුරුණෑගල පොලීසියේ අපරාධ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන මහේස්තාත් වරයා එම නියෝගය ඉදිරිපත් කර ඇත. රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත […]


Dec
6

නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං යවයි

Generic placeholder image

දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් […]


Dec
6

අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා

Generic placeholder image

රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න පවසනවා.ඒ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි. “දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම […]


Dec
6

රුපියල් බිලියන 2.7 ක හෙරොයින් තොගයක් අල්ලයි

Generic placeholder image

රුපියල් බිලියන 2.77කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. බේරුවල හා බලපිටිය අතර මුදුහු සීමාවේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.එය මෙරටින් අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම හෙරොයින් තොගය ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි. සැකකරුවන් දෙදෙනෙක්ද පොලීසිිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post