News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

මහින්ද – මෛත්‍රීගෙන් නව සන්ධානයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ එහි ලකුණ සහ නම පිළිබඳ මේ වනවිට ද සාකච්ඡා සිදු වන බවයි. එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම මෙම සන්ධානයේ ප‍්‍රධාන අරමුණ බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය […]


Dec
10

නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්

Generic placeholder image

යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසනවා.කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකර ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රිසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත […]


Dec
10

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයේ සමාජිකත්වය ලබාගනී

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇත.


Dec
10

ඇමතිවරුගේ සියළුම දීමනා කපයි, අමාත්‍යාංශ වෙත STF ආරක්ෂාව

Generic placeholder image

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු දීමනා තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව අමාත්‍යවරුන්ට ගෙවන දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියලු ගෙවීම් අභියාචානාධිකරණ තීන්දුවෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය […]


Dec
10

කඩුවෙල මහ නගර සභාවෙන් රටටම දුන් ආදර්ශය

Generic placeholder image

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර සභාව සඳහා නවීන ට්‍රැක්ටර් රථ හයක් මිලට ගෙන තිබෙනවා.ඒ පිළිබදව සමාජ ජාල වෙබ් අඩවි තුල මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ජනතා මුදල් අවභාවිත කරන පාලකයින් බහුතරයක් සිටින රටක මෙවන් […]


Dec
10

ඉදිරි පැය 48 ඇතුළත දැවැන්ත හෙළිදරව් කිරීමකට සූදානම් – නාමල් කුමාර

Generic placeholder image

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු විසින් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ඉදිරි පැය 48ක කාලය තුළ හෙළි කරන බව දූෂණ විරෝධී බළකාය සඳහන් කරනවා.මෑතකදී සිදු කරන ලද මෙම සැලසුමට අදාළ හඬපටලබන 12 වැනිදා පොලීසියට භාරදීමට කටයුතු කරන බවද එම සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඳහන් කලා. නාලක ද සිල්වා නියෝජ්‍ය […]


Dec
10

මීළග පියවර ජනමත විචාරණයක් ද…?

Generic placeholder image

රටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බව දේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි මුද්‍රත මාධ්‍යය අද වාර්තාකර තිබුණා.මේ සම්බන්ධයෙන් ජනාධිපති නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ දී ඇත්තේ ජනතාවගේ මතය විමසීමට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවයි. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අගමැති […]


Dec
7

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම යළි 10 වෙනිදා දක්වා දිර්ඝ කරයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


Dec
7

විජයකලා නඩුව කල් යයි

Generic placeholder image

එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් වන නඩු විභාගය පෙබරවාරි මස 22 දක්වා කල් තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නීතිපතිවරයාගෙන් උපදෙස් නොලැබීම නිසා මෙලෙස නඩුව කල් තබන ලදියි. එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඇය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුවා.


Dec
7

13 වෙනිදා කොළඹට ලක්ෂ ගණනින් සෙනඟ එනවා

Generic placeholder image

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සදහා නැවත වරක් කොළඹට ජනබලය කැදවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ගෙනවිත් විරෝධතාවයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි 13 වෙනිදා සවස ගෝල්ෆේස් පිටියට නැවත ජනබල මෙහෙයුම ලක්ෂ ගණනින් කැදවන බවයි.


Dec
7

2019 සිංහල සිනමාවට එක්වෙන සුපිරි සිනමාපට මෙන්න

Generic placeholder image

ඊළග වසරේදී සිංහල සිනමාවට පිදෙන සිනමා නිර්මාණ කිහිපයකුයි මේ.සමාජ ජාල තුල බොහෝ දෙනා පවසන පරිදි සිංහල සිනමාවට බලාපොරොත්තු රැසක් එක්කරන වසරක් ලෙස 2019 හදුන්වාදීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔස්කා සම්මාන උළෙලට නිර්දේශ වූ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයත් ජනවාරී මාසයේදී තිරගත වීමට නියමිතයි.එමෙන්ම ලංකාවේ පළමු ත්‍රිමාන චිත්‍රපටය ගජමෑන් තිරගත වෙන්නෙත් 2019 වසරේදීයි. ඔබ […]


Dec
7

රජයේ උත්සව වලට හෝටල් ගන්න තහනම් ජනපති ගත් දැඩි තීරණය මෙන්න

Generic placeholder image

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය නිලධාරින්ට අද (06දා) දින දන්වා තිබෙනවා.මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර […]


News Articles
Latest Videos
Most Popular Post