News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

වත්මන් ආණ්ඩුව වලංගු නෑ – රුවන් විජයවර්ධන

Generic placeholder image

නීතිවිරෝධී රජයක් විසින් ලබාදෙන නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය රජයක් පවත්වූ විට ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා තිබෙනවා. රජයට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් තවදුරටත් වත්මන් ආණ්ඩුව වලංගු නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.


Nov
19

රජය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව පැවැසීය. ඒ අනුව අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතුත්, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Nov
19

දැන් ආණ්ඩුවක් නෑ | හකීම්

Generic placeholder image

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විශ්වාසභංග යෝජනාවට අදළ ඡන්දය ලබාගැනීම විවිධ ක්‍රියාමාර්ග හරහා කල් දමමින් සිටින බව ශ්‍රී ලංකා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. “ජනපතිතුමා ඉල්ලා සිටි පරිදි ඊනියා ආණ්ඩුව එකඟවෙනනාවනම් විශ්වාසභංග යෝජනාව නමින් ඡන්දය ගැනීමට හෝ විද්‍යුත් ක්‍රමයට ලබාදීමට එකඟ බව කියා සිටියා. නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස […]


Nov
19

කතානායක අද පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඇයි…? දිනේෂ් ගුණවර්ධන හෙළි කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වැඩි බවට කථානායකවරයා විසින් පිළිගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පවසනවා.අද(19) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ අතර කථානයකවරයාට මුහුණ දිය නොහැකි තත්ත්වයක් නිසා අද සභා ගර්භය වෙත නොපැමිණි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සඳහන් කළේය.කථානායකවරයෙකුට අගමැතිවරයෙක් […]


Nov
19

අද හොඳින් හැසිරුණාට ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූති කරයි

Generic placeholder image

තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද (19) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.


Nov
19

අගමැති විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එන්නෙත් හෙලිකොප්ටරයෙන්

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කලා. ඒ පාර්ලිමේන්තු රැස්වීම අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Nov
19

අද විනාඩි පහෙන් පාර්ලිමේන්තුව අවසන්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදීත් විනාඩි පහකට සීමා උනා. මෙහිදී තේරීම්කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට අවශ්‍ය බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා විරෝධය පළකරමින් සඳහන් කළේ බහුතරයක් නොමැති අයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා ගත නොහැකි බවයි.


Nov
19

පාර්ලිමේන්තුව කල් තැබේ

Generic placeholder image

පාර්ලිමේන්තුව නැවත එලඹෙන සිකුරාදා උදෑසන 10.30 දක්වා කල් තබනු ලැබුවා. ඒ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහාතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි.


Nov
19

පක්ෂ නායක රැස්වීමේ මොකද උනේ..? මනෝ ගනේෂන් කියයි

Generic placeholder image

විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසීම පැවැත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟ නොවුණ බව මනෝ ගනේෂන් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදි මේ බව ප්‍රකාශ වී ඇත.


Nov
19

රනිල් වික්‍රමසිංහ දැනගන්න ඕනේ එතුමා පැත්තෙත් ඉන්නවා අපේ අය – නාමල් කියයි | Audio

Generic placeholder image

මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීරණ්යේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පලකර සිටියේ මෙවන් අදහසක්..


Nov
19

කතානායක වැරදිනම් අද විශ්වාසභංගයක් ගේන්න අපි අභියෝග කරනවා

Generic placeholder image

අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට පාර්ලිමේන්තුවට පැමිණ එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට උත්තර දෙමින් කියා සිටියේ කතානායකගේ ක්‍රියා කලාපය වැරදිනම් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයට අද හැකියාව පවතින බවයි. හැකිනම් එලෙස යෝජනාවක් ගෙන ඒමට තමන් අභියෝග කරන බවද මන්ත්‍රීවරයා පැවසුවා.


Nov
19

එජාප මන්ත්‍රිවරු කරණිය මෙත්ත සුත්‍රය ජය පිරිත සජ්ජායනා කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරනවා

Generic placeholder image

එකාබද්ධයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල ප්‍රචන්ඩ අයුරින් හැසිරුනද එජාප මන්ත්‍රිවරු ඉදිරියේ දි බුදු වදනට අනුව පාර්ලිමේන්තුව තුල කරණිය මෙත්ත සුත්‍රය,ජය පිරිත සජ්ජායනා කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි පවසනවා. ඒ බව පැවසුවේ ඔහු ඊයේ දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.. එජාපය බුදු වදනට අනුව කටයුතු කරණ පක්ෂයක්. එකාබද්ධ […]


News Articles
Latest Videos
Most Popular Post