News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ජමාල් කෂෝගි ඝාතනයට උපදෙස් දීලා තියෙන්නේ සෞදි ඔටුන්න හිමි කුමරු – CIA

Generic placeholder image

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව යැයි ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. CIA ආයතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය පිළිබඳ සාක්ෂි විස්තරාත්මකව අධ්‍යයනය කර තිබේ. කෙසේවෙතත්, සෞදි අරාබිය පවසන්නේ මෙය අසත්‍යයක් බවය.එම ඝාතන සැලසුම පිළිබඳව ඔටුන්න හිමි කුමරු දැන […]


Nov
19

පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු එන එක ස්ථීරයි

Generic placeholder image

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා.ඊයේ ඔවුන් සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීම පිළිබඳව අවසන් තීරණය අද පැවැත්වෙන රැස්විමෙන් අනතුරුව ගන්නා බවයි.මේ වන විට නෙළුම් මාවත පරිශ්‍රයේ පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතයි.


Nov
19

මනෝ ගනේෂන් ජනපතිට කියපු කතාව මෙන්න

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කැඳවූ සාර්ව පාක්ෂික සමුළුවෙන අනතුරුව සිදූවූ දෙයක් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමට හරහා ප්‍රකාශයට පත්කර තිබුණි.එහිදී ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය දෙයක් සිදුවුවහොත් ඒ සඳහා වගකිව යුත්තා වශයෙන් ඉතිහාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතානේ නම සඳහන් වනු ඇති බවයි. ඒයට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කර ඇත්තේ […]


Nov
19

එජාපයේ 113 අද ජනපතිට පෙන්වන්න සූදානම්

Generic placeholder image

රනිල් වික්‍රමසිංහට සහය පල කරන මන්ත්‍රීවරුන් 113 ට වැඩි පිරිසක් ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශද සහිතව අද ජනාධිපතිවරයා හමුවට ඉදිරිපත් කර බහුතර බලය පෙන්වීමට සූදානම් බවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා. නමුත් ඒ සදහා ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ.


Nov
19

දක්ෂතා තියනවා එළියට එන්න ප්‍රමාදයි – මෙන්ඩිස්ට කණ්ඩායමේ තැන හිමිවීම ගැන හතුරුසිංහ හේතු කියයි

Generic placeholder image

පසුගිය කාලයේම කෙතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ට සහ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ අවස්‍තාව ලබා දෙන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. ඒ එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදීයි. එහිදි ඔහු පවසන්නේ දක්ෂතා දැක්වීම ප්‍රමාද වුවද කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දක්ෂ ක්‍රීඩකයන් නිසා දිගින් දිගටම […]


Nov
19

අද පාර්ලිමේන්තු තහනම් කාටද..?

Generic placeholder image

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ. කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.


Nov
19

පරිඝණකය ෆෝමැට් කර කූඹියෝ තිරපිටපත් රචක සාගර චන්ද්‍රසිරි අතුරුදන් වෙලා

Generic placeholder image

මෑත කාලයේ ගොඩක් දෙනා සමාජජාල වෙබ් අඩවිවල කතාබහ කරපු ආදරය කරපු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි කූඹියෝ ටෙලි නාට්‍යය.මේ නාටයයේ තිර රචකයකු වන දමිත සාගර චන්ද්‍රසිරි අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා. මෙම අතුරුදහන් වීම පිළිබඳව තමන්ට පැමිණිල්ලක් ලැබුනු බවට වැලිකඩ පොලීසිය පවසනවා. දමිත චන්ද්‍රසිරි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වත්තල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි ජීවත්ව […]


Nov
18

ප්‍රභාකරන්ගේ බංකරයක් හමුදාව විනාශ කරයි

Generic placeholder image

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් භාවිත කරණ ලද බවට සැකකෙරෙන කිළිනොච්චියෙන් හමු වූ භූගත බංකරය විනාශ කොට දැමීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.මේ භූගත බංකරය යුද හමුදාවේ 14 වෙනි ජාතික ආරක්ෂක බල ඇණියට හමු වුයේ මීට වසරකට පමණ ඉහතදීය. කිළිනොච්චියේ පුන්නෙයිනීරාවි ප්‍රදේශයෙන් හමු වූ මේ භූගත බංකරය සාමාන්‍ය වැසියෙකුට අයත් ඉඩමක තිබී හමු වූ […]


Nov
18

පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ලංකා ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ඉල්ලීමක්

Generic placeholder image

පාර්ලිමේන්තුව රැස්වන මීළග දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නැයි ලංකා ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි නායක අධීනීතීඥ චින්තක වීරකෝන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දැනට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය නිමා කිරීමට ජනාධිපතිවරයාට දායක විය හැකි බවයි. පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාසභංගයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කර බහුතර මන්තී‍්‍ර කණ්ඩායමට බලය ලබා දීමට කටයුතු […]


Nov
18

හොර අගමැති ගෙදර යවනු – කිරිදිවැල විරෝධතාවයක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතාවයක් අද දින දහවල් කිරිදිවැල නගරයේදී පැවැත්විණ. ඒ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළට එරෙහිවයි. ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වුහ.කිරිදිවැල රජවීදියෙන් විරෝධතාව ආරම්භ වු අතර පසුව කිරිදිවැල පොදු […]


Nov
18

ඉදිරි හැම මැතිවරණයක්ම මහින්දගේ පක්ෂයට දිනන්න තිබුණා. දැන් බෑ | මනෝ ගනේෂන්

Generic placeholder image

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. කෙසේ වෙතත් ඔක්තෝබර් 26 දා යින් පසුව එය වෙනස් වී ඇති බවත් සුළු පක්ෂ ඔහුට සහාය නොදක්වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශ්‍යක දැක්වෙනවා.


Nov
18

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ 73 වන ඡන්ම දින සැමරුම මෙන්න | PHOTO

Generic placeholder image

නව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. පවුලේ සමීපතමයන්ගේ සහභාගීත්වයෙන් ඔහු තම උපන් දිනයේ සමරා තිබුණේ මේ ආකාරයටයි.    


News Articles
Latest Videos
Most Popular Post