News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ආණ්ඩු පක්ෂයේ විරෝධය හමුවේ විපක්ෂය සන්සුන්ව බලාසිටී

Generic placeholder image

ඊයේ දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පිහියක් රැගෙන පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා වහාම අතඩංගුවට ගන්නයැයි බලකෙරෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ මොහොතේ කතානායක අසුන වටකරගෙන විරෝධතාවයක නිරතවෙමින් සිටිනවා. ඒ අද දවසේ පාර්ලිමේන්තු සැසිය ආරම්භකිරීමට ඉඩ ලබා නොදෙමින්. මෙහිදි අරුන්ධික ප්‍රානාන්දු මන්ත්‍රීවරයා කතානායක පුටුවේ වාඩි වී සිටිනවා. එමෙන්ම විශේෂත්වය වන්නේ විපක්ෂ මන්ත්‍රීවරු සියල්ල නිහඩව සන්සුව මේ විරෝධතාවය දෙස බලා […]


Nov
16

පාර්ලිමේන්තු වලිය ජාත්‍යන්තරයට යයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබෙනවා. ‌බී.බී.සී. ඩේලිමේල්, අල්ජසීරා, ස්කයි නිවුස්, ද ගාඩියන්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු මාධ්‍ය ගණනාවක් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා.


Nov
16

පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවයක් – කතානායක අසුනේ මන්ත්‍රීවරයෙක් අසුන් ගනියි

Generic placeholder image

පාර්ලෙමේන්තු සභා ඝර්භයේ මේ වන විට විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා. අද පාර්ලිමේන්තුව පස්වරු 1.30 ට ආරම්භ වීමට තිබුණත් කථානායකවරයාට පාර්ලෙමේන්තු සභා ඝර්භයට පැමිණීමට අවහිර වී තිබෙන්නේ මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධතාවය හේතුවෙනුයි. මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායකවරයාගේ ආසනයේ අසුන්ගෙන සිටින බවයි පාර්ලිමේන්තුවේ රැදී සිටින සියත මාණ්ඩලික වාර්තා කරු වාර්තා කළේ.


Nov
16

අද රැස්වෙන පාර්ලිමේන්තුව නීති විරෝධීයි – SB

Generic placeholder image

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද රැස්වෙන පාර්ලිමේන්තුව නීතිවිරෝධී බවත් ස්ථාවර නියෝග අත්හිටුවමින් අද දිනයේදීත් යෝජනාවක් සම්මත කර ගැනිමට යන බවත් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. “අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ […]


Nov
16

අද පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීන් සියල්ලම විශේෂ පරීක්ෂාවකට

Generic placeholder image

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී වාතාවරණය හමුවේ අද පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ව විශේෂ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.


Nov
16

අදත් පාර්ලිමේන්තු වලියක් – පෙරහුරුව පක්ෂ නායකින්ගේ රැස්වීමකින් ආරම්භ වෙයි

Generic placeholder image

අද දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව අප සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන ආකාරයට රැස්වීම අතරවාරයේදී උදය ගම්මන්පිල සහ රාජිත සේනාරත්න අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. එමෙන්ම සුමන්දිරම් මන්ත්‍රීවරයා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අතරත් රැස්වීම අතරතුරදී දැඩි වාග් හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම තීරණයක් […]


Nov
16

ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

Generic placeholder image

උතුරු මුහුදු ප‍්‍රදේශයේ තවදුරටත් ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා මධ්‍යම බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින ගජ චණ්ඩ සුලි කුණාටුව හේතුවෙන් එම දැනුම් දීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ වන විට එම සුළි කුණාටුව දකුනු තමිල්නාඩු ගොඩබිමට ඇතුලු වී තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට පවතින්නේ දිවයිනට කිලෝ […]


Nov
16

ඉන්ධන ම් ඉල අඩු වුණත් බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ

Generic placeholder image

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද යන්න තීරණය කිරීම සදහා බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡුාවක් අද පැවැත්වුණා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිිටියේ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි. ඩොලරය ඉහළ යාමත් සමග තම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල […]


Nov
16

රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , අකුරණ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් තුන් දෙනෙක්. ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. භාග වන සේ කැපූ රන් බිස්කට් කැබලි 48 ක් සගවා තිබුනේ ඔවුන් විසින් සකස් කර තිබූ […]


Nov
16

දයා ගමගේ වහාම ගෝල් කීපර් කරනු – පාර්ලිමේන්තුවේ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා

Generic placeholder image

මොනදේ කොහොම වුණත් ඒක විහිළුවට ගන්න එක බුකියෙ ඉන්න ගොඩක් ඇඩ්මින්ලගෙ පුරුද්දක් වෙලා. සමහර පෝස්ට් තනියම ඉන්න කෙනෙක් හිනා ගස්සන තරමට රසවත්.පසුගියදා පාර්ලිමේන්තුව ඇති වුණ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා ටිකක් තමයි මේ.


Nov
16

ජනපතිට මල්වතු මහ නාහිමියන්ගෙන් ලිපියක්

Generic placeholder image

මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනපතිට ලිපියක් එවා තිබෙනවා.පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි එක්ම ලිපියේ සඳහන් වෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.


Nov
16

මුලු ලොවම කළඹමින් දීපිකා , රන්වීර් විවාහ වෙයි | PHOTO

Generic placeholder image

මුලු ලොවම කළඹමින් දීපිකා පදුකෝන් සහ රන්වීන් සිංග් විවාහ වී තිබෙනවා.  සිය ටුවිටර් ගිණුම් හරහා ඔවුන් තම විවාහ උත්සවයේ නිල ඡායාරූප දෙකක් සමාජ ගත කර තිබෙනවා.  පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප දෙකයි.


News Articles
Latest Videos
Most Popular Post