News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අද රෑට එන කට්ටියත් එක්ක අපි 108 පන්නනවා විමල් වීරවංශ ජන මහිමය අමතමින් කියයි

Generic placeholder image

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ පැවසුවා. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ” රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි. එතුමා ඔක්තෝබර් 26 […]


Nov
5

බෙංගාල බොක්ක කැළඹෙයි චන්ද්‍රිකා ඡායාරූප සහිත නවතිම විස්තරය මෙන්න

Generic placeholder image

දකුණු දිග බෙංගාල බොංක ආශ්‍රිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම නිසාවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සදහන් කළ තිබෙනවා. එම අවපිඩන තත්වය 6-8 යන දිනවලදි බස්නාහිරට බරව නිරත දිග බෙංගාල බොක්ක හරහා මන්නාරම බොක්ක දිශාවට ගමන් කිරීමෙි හැකියාවක් පවතිනවා. මෙි නිසා දිවයිනේ බෝහෝ පුදේශවල ගිගුරුමි සහිත වැසි ඇතිවමෙි හැකියාවක් පවති […]


Nov
5

වරප්‍රසාද පනත කඩකලොත් කරූ ජයසූරිය කතානායකට සිර දඩුවම්

Generic placeholder image

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. […]


Nov
5

එජාප මන්ත්‍රීවරුන්ට ඇප

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයනියෝග කළා.ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මතයි.නීතිඥ අජිත් ප්‍රසන්නට පසුගිය නොවැම්බර් 01 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙනුයි අද දිනයේදී මන්ත්‍රීවරුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ.


Nov
5

හිටපු අගමැති කවදාවත් බයිසිකලේ පැදලා දිනපු කෙනෙක් නෙමෙයි බයිසිකලේ පොල්ලේ ගිය කෙනෙක් | රෝහිත අබේගුණවර්ධන කියයි | Audio

Generic placeholder image

රට රකින ජන මහිමය ජන රැලියේ පෙර සුදානම් කටයුතු වල නිරතවෙමින් සිටියදි මාධ්‍යය වෙත අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රී වරයා හිටපු අගමැති සැම විටම කුමන්ත්‍රරණ හරහා බලයට පත් වූ පුද්ගලයෙක් බවට චෝදනා කලා. මේ එහි සම්පූරණ හඩපටය..


Nov
5

රට රකින ජන මහිමය ජන රැලිය – සජීවී දර්ශන

Generic placeholder image

දර්ශන අනුග්‍රහය – නාමල් රාජපක්ෂ Facebook ගිණුමෙන්


Nov
5

රට රකින ජන මහිමය ජන රැලිය ආරම්භ වෙයි | Photos

Generic placeholder image

ජනපති තුමන්ට සහ නව අගමැති තුමාට සහයෝගය පල කරමින් අද දවසේ පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන රට රකින ජන මහිමය ජන රැලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භකර තිබෙනවා. ඒ පවතින වර්ෂාවද නොතකමින්. මේ එහි අපට ලැබුණු ජායාරූප කිහිපයක්. මෙහි වැඩි විස්තර සියත 24 තුලින් බලාපොරොත්තුවන්න..


Nov
5

මංගල නව ආණ්ඩුවේ හොදක් දකියි

Generic placeholder image

නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ වන්නේ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය […]


Nov
5

ඉඳුනිල් අන්දරමානගේ උපන්දිනයේ ඡායාරූප මෙතනින්

Generic placeholder image

ඉඳුනිල් අන්දරමාන තමන්ගෙ උපන්දින සාදය සමරලා තිබුණෙ මේ විදිහටයි.


Nov
5

කොට්ටාව අධිවේගී පිවිසුමේ දැඩි වාහන තදබදයක්

Generic placeholder image

කොට්ටාව අධිවේගී පිවිසුම්මෙහි පිටවීම් මංතිරුවේ විශාල වාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට කොට්ටාව පිටවීම මගහැර අතුරුගිරිය සහ කඩුවෙල පිටවීම් භාවිතාකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.


Nov
5

ලොව ප්‍රථම වතුර යට මාලදිවයිනේ සුපිරි හෝටල් සංකීර්ණය

Generic placeholder image

ලොව ප්‍රථම වතුර යට සුපිරි හෝටර් සංකීර්ණය මාලදිවයිනේ ඉදි කර තිබෙනවා. මේ එහි ඡායාරූපයයි.  


Nov
5

රැළියෙන් පස්සේ නව ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු පස්දෙනෙක්..?

Generic placeholder image

ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හට ගන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අද පවත්වන රැළියෙන් පසු තම ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු එකතුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post