News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

16 වනදා බහුතරයෙන් අගමැති වෙන්නෙ කවුද? ඇත්ත කතාව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබන 16 වනදා පෙන්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කලා. කෙසේ වෙතත් මේ පිලිබදව සාකච්ඡා වට කිහිපයක් අද දිනයේදී පවත්වන බවටද වාර්තා වී තිබෙනවා. පවතින තත්වය යටතේ මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී  ලංකා කම්කරු කොංග්‍රසය සහ EPDP පක්ෂය නව අගමැති මහින්දට රාජපක්ෂ මහතාට සහය ලබා […]


Oct
28

ජාත්‍යන්තරයෙන් ලංකාවට රතු එළියක් ?

Generic placeholder image

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ගැටුම් වළක්වාලමින් ආයතනික ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් කටයුතු කළ යුතු බවයි. යුරෝපා සංගමය, ප‍්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බි‍්‍රතාන්‍යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර තිබෙනවා. පවතින […]


Oct
28

ලක්ෂ 10 ක හෙරොයින් සමඟ පකිස්ථාන යුවලක් අත්අඩංගුවට

Generic placeholder image

හොරොයින් සමග පකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු කොල්ලූපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී හොරොයින් ග‍්‍රෑම් 891 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 ක්. හෙරොයින් සමග පකිස්ථානු යුවලක් පසුගිය 26 වනදා ද කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. මීගමුව රෝහලේ දී ග‍්‍රෑම් 350 ක් බරැුති හෙරොයින් ගුලි 35ක් පිටතට […]


Oct
28

එජනිස යේ සියල්ලන් මහින්දට

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද […]


Oct
28

රනිල්ගේ ආරක්ෂාවට මෛත්‍රී කරපු අලුත්ම වැඩේ

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ශාව ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ රථ සහ පුද්ගලික ආරක්ශාව අඩු කරන ලෙස ජනපතිවරයා නියෝග කර ඇති බවයි. කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ […]


Oct
28

රනිල්ට රාජ්‍ය දේපළ අවභාවිත චෝදනා ?

Generic placeholder image

අරලිය ගහ මන්දිරයෙන් අද (28) දේ 8 ට ඉවත් නොවුණහොත් නීත්‍යානුකූල පියවර ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලද තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පෙනී යන්නේ. මේ වන විට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන විශේෂ පරිත්‍රාන ධර්ම දේශනය ලබන 16 වනදා දක්වා නොකඩවා සිදු කෙරෙන බවට ඔවුන් ප්‍රකාශ කිරීම […]


Oct
28

එජාපය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අවසන් තුරුම්පුව ගැසීමට සැරසෙයි

Generic placeholder image

නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබූවද එය ව්‍යවස්ථා විරෝධී බව දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව රැස් වී මෙයට සාධාරණ පිළිතුරක් ලබාගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පැවසූවත් ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කරනු ලැබුවා. නැවත පාර්ලිමේන්තුව රැස වනුයේ නොවැම්බර් […]


Oct
28

නව අගමැති දළඳා වදින්න නුවර යයි

Generic placeholder image

නව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (28) උදෑසන 10 ට දළඳා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතයි. කෙසේවෙතත් ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ රැස්වීමක් මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. තොරතුරු වාර්තා වන ආකාරයට හෙට දිනයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් නව කැබිනට් මණ්ඩලය පත් […]


Oct
28

ලට්ට ලොට්ට ටික අරන් 8ට කලින් අරලියගහ මන්දිරෙන් යන්න – විමල් රනිල්ට කියයි – Audio

Generic placeholder image

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට අද උදෑසන 08 දක්වා කාලය ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කලේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ කැඳවා තිබූ මධ්‍ය හමුව අමතමින්. එහිදී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , මහාචාර්‍ය ජී එල් පීරිස් මහතා සහ පසුගියදා එක්සත් ජාතික පක්ෂය […]


News Articles
Latest Videos
Most Popular Post