News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

මහින්දගේ කැමැත්ත හිමිවේ, මහින්ද පිළේ 2020 ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට !

Generic placeholder image

වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති අපේක්ෂකත්වය හිමි වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හා කැමැත්ත හිමිව තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරා. එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංධානගත වීමේදි මෛත්‍රී පාර්ශවයෙන් සිදු […]


Oct
28

රනිල් චීන තනාපති එක්ක පැයකට වඩා සාකච්ඡා කරලා

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චෙන් ෂුවෑන් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැහී තිබෙනවා. එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුව සිදුවුණේ නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුවයි චීන තානාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඊයේ (27) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට ගොස් හිටපු අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇත්තේ. පැයකට […]


Oct
28

යහපාලන ආණ්ඩුවේ ජනපතිට වැඩ කරන්න දුන්නේ නැත්තේ කවුද…? ජනපති අද ජාතිය අමතා කියන්න ලෑස්තියිලු..

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 26 රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම […]


Oct
28

විස්සයි විස්ස තරඟයේ ජය එංගලන්තයට

Generic placeholder image

ශ‍්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී රැුස් කල ලකුණු සංඛ්‍යාව 187 ක් . ජේ.රෝයි […]


Oct
27

මම තනිකඬ වෙයි – ශෙහානි කහඳවල

Generic placeholder image

ෂෙහානි අනෙක් රංගන ශිල්පිණියන් වගේ විශේෂ තැන්වල වැඩිය පේන්න නැත්තේ ඇයි? මම සාමාන්‍යයෙන් වැඩිපුර එළියට බහින්න කැමැති කෙනෙක් නම් නෙවෙයි. මම තැනකට ගියත් ‘ඔන්න මම ආවා’ කියලා පේන්න ඉඳලා එනවා. ඒ තැන්වල පැය ගණන් ඉඳගෙන කතා හදාගෙන දඟලගෙන ප්‍රතිරූපය නැති කරගන්න කෙනෙක් නම් නෙවෙයි මම. ඒ කියන්නේ ෂෙහානි ගොසිප්වලින් ගැලවෙන්නද ඒ තරම් පරිස්සම් වෙන්නේ ? […]


Oct
27

සිසුවියකට ලේ වමනෙ යන්න පහර දුන් විදුහල්පති

Generic placeholder image

මහියංගනය දම්බරාව මධ්‍ය විද්‍යාලයේ 9 වසරේ සිසුවියකට පසුගිය 22 දා විදුහල්පතිවරයා පහර දී තිබෙනවා. ඇස අසල ඇති වූ තුවාලයක් හේතුවෙන් සිසුවිය රෝහල් නතර වී ඇති අතර ඇයට රෝහල තුළ දී අවස්ථා කිහිපයකදීම ” ලේ වමනය” ගොස් තිබෙන බව දෙමව්පියෝ පවසනවා. පාසලේ බාහිර ක්‍රියාකාරකමක් සඳහා සහභාගී නොවූ හේතුව මත එම විදුහල්පති වන ටී.බී.සමරකෝන් නැමැත්තා මෙම සිසුවියට […]


Oct
27

කතානායකවරයාගේ විශේෂ නිල නිවේදනය මෙන්න – Update

Generic placeholder image

කතානායකවරයාගේ විශේෂ නිල නිවේදනය පහතින් දැක්වේ.


Oct
27

පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා

Generic placeholder image

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, ජනපති නියමයෙන් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බවයි. නොවැම්බර් 16 වන දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බව කථානායක කාර්යාලය සදහන් කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 23 දෙනෙකු හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවති සාකච්ඡුාව මීට සුලූ මොහොතකට පෙර අවසන් වුණා.  


Oct
27

පාරමී කෙන්යාවට

Generic placeholder image

ආර්ජටිනාවේ ප්වති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක් ලබාදීමට සූදානම්. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ඇය කෙන්යාව බලා පුහුණුවට යාමට සූදානම්


Oct
27

රවුෆ් හකීම් සහ රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් – Update

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ.


Oct
27

ඒකාබද්ධය තව සුළු මොහොතකින් රැස්වෙයි – Update

Generic placeholder image

ඒකාබද්ධය තව සුළු මොහොතකින් රැස්වීමට නියමිතයි.


Oct
27

අවුරුදු ගාණක් පරණ මිනිස්සු නැවත ඉපදිලා – PHOTO

Generic placeholder image

මේ ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනෙ. අපිට වුණත් අහම්බෙන් ඒ වගේ එක මුහුණුවර තියෙන අය දකින්නට ලැබෙනවා. ඒත් එහෙම එකවගේ කියන අයගෙ මූණු හරියටම ඒ විදිහටම පිහිටන්නෙ කලාතුරකින්. නිවුන් සහෝදරයො වුණත් ඒ අයගෙ යම් යම් වෙනස් කම් තියෙනවා. ඒත් මේ මුහුණුවර නම් අනිත් ඒවට සාපේක්ෂව එකවගේ කියලා කියන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post