සමහර විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අවමන් කරන්න ගිහින් ඉල්ලන් කනවා. ඒකට හොඳම උදාහරණය තමයි AB ඩිවිලියස්. ලංකාව එක්ක සෙල්ලම් කරන එක Off Season වගේ කියලයි ඩිවිලියස් කිව්වේ. හැබැයි පහුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී දකුණු අප්‍රිකාවට Off Season පෙන්වන්න ලංකාව සමත් වුණා. දැන් තවත් විදෙස් ක්‍රිකට් විචාරකයෙක් කට වරද්දාගෙන තියෙනවා. ඒ හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම […]
සිරදඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කලේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස භාවිත කිරීම නිසා රඳවා ගෙන සිටින සියලූ මාධ්‍යවේදීන් නිදහස් කරන ලෙසි. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්භන්ධයෙන් වාර්තාකරණයේ නියැලූනු රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට […]
ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට උරුමකම් කියන තවත් තරුවක් තමයි දිනේෂ් චන්දිමාල්. ඔහු මේ වනකොට ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය නායකයා විදියට කටයුතු කරනවා. මේ දවස්වල නම් චන්දි ටිකක් නිදහසේ කාලය ගෙවනවා කියලයි ආරංචි. ඒ කොහොම වුණත් ඔහුගේ බිරිඳ පහුගිය දවසක සති අන්ත පුවත්පතකට චන්දිමාල්ගේ අපුරු පුරුදු ගැන හෙළි කරේ මෙන්න මෙහෙමයි. දිනේෂ් කියනවටද කැමති? චන්දිමාල් කියනවටද? හැමෝම […]
කසුන් කල්හාර කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂම සංගීතවේදියෙක්. පහුගිය 31 වෙනිදා කසුන් හිටියේ මොණරාගල. ඒ එනටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීව පවත්වපු සංගීත ප්‍රසංගයක ගීත ගායනා කරන්න. වේදිකාව පිටුපස මිතුරන් කිහිප දෙනෙක් එක්ක පොඩි කතාවක ඉන්න වෙලාවේ කසුන්ට වේදිකාව උඩ ඉන්න ගායකයාගේ හඬ යන්තම් ඇහෙනවා. “මාර කොල්ලෙක්නේ, මරු Voice එක, මේ කොල්ලට හොඳ ගමනක් තියෙනවා. අද […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන් දිනය ඊයේට යෙදිලා තිබුනා. මේ උපන් දිනය වෙනුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු අති විශාල පිරිසක් සුභ පැතුම් පළකරා. එහිදී කැපී පෙනෙනම සුභ පැතුම ජනාධිපතිතුමාට ලැබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන්. නාමල් රාජපක්ෂ මහතා ජනපතිට සුභ පැතුම් පණිවුඩයක් පලකරේ තම නිල ට්විටර් ගිණුම හරහායි. ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් […]
එංගලන්ත ප්‍රභල ආරම්භක පිතිකරු, හිටපු නායක සුපිරි ක්‍රීඩක ඇලස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න තීරණය කර තිබෙනවා. ඒ ඉන්දියාවත් සමග පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයෙන් පසුවයි. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන කුක් මේ වන විට ලකුණු 12,254ක් රැස් කරගෙන සිටින්නේ ටෙස්ට් තරඟ 160 ට සහභාගී වීමෙන් පසුවයි. කෙසේ වෙතත් පහුගිය කාලය පුරාම […]
මේ දවස් වල දකුණේ පාතාලය ගැන විවිධ කතා එහෙන් මෙහෙන් ඇහෙනවා. ඔය අතර තමයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ්ගේ පියා රිය අනතුරක් හේතුවෙන් මිය ගියේ. මේ මරණයත් සමඟ මධුෂ් ලංකාවට එයි කියලයි ආරක්ෂක අංශ සැක පලකරේ. ඒ අනුව වෙස් වලාගෙන හරි මධුෂ් ගෙදර ආවොත් අල්ලන්නයි පොලීසිය සුදානම් ශරීරයෙන් හිටියේ. අපරාධ ගණනාවකට සම්බන්ධ සහ අපරාධ […]
මේ වෙද්දී Beach Party කියන්නේ ලංකාවට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. හැබැයි දිගින් දිගටම මේ Beach Party නිසා වටිනා තරුණ ජීවිත නිකරුනේ විනාශ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම සමාජ ජාල එකමුතු හරහා පවත්වන සාද වලදී විවිධ විෂ දේවල් ශරීර ගතවීමෙන් පහුගිය මාස කිහිපයේ අතිවිශාල පිරිසක් මියගියා. මේ සියලු තත්වයන් සැලකිල්ලට ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි […]