News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

නලීන් පෙරේරා 30 සමරයි.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ සංගීත කණ්ඩායම් වැහි වැහැලා තියෙනවා. හැබැයි ඒ අතරින් ගොඩාක් සංගීත කණ්ඩායම් වලට ලොකු කාලයක් පවතින්න අමාරුයි. ඒ නිසාම මෙච්චර කාලයකට සාර්ථකත්වයේ ඉහළටම යන්න පුළුවන් වුනේ සංගීත කණ්ඩායම් අතලොස්සකට විතරයි. ඒ අතර උඩින්ම ඉන්න සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස් කියන්නේ. නලින් පෙරේරාගේ නායකත්වයෙන් මේරියන්ස් සංගීත කණ්ඩායම අද වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමනේ […]


Sep
4

ලංකා මුහුදේ හැංගුන වටිනා දෙයක් හොයන්න සුපිරි නැවක් එයි.

Generic placeholder image

මන්නාරම් ද්‍රෝණයේ කැනීම් සිදු කිරිමට අදාළ ටෙන්ටඩර් කැදවීම ඉදිරි සති දෙක තුළ දී සිදු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සදහන් කලේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන බවයි.   ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සදහා දිවයිනට පැමිණි නෞකාව ඊයේ එම […]


Sep
4

ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා ආසියානු කුසලානයට යන්න බෑ කියයි.

Generic placeholder image

ප්‍රේක්ෂකයන් අතර වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළත් ජනප්‍රිය තරුවක් තමයි සුපිරි දඟ පන්දු යවන අකිල ධනංජය. අකිල ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ ඔහුගේ විවාහයෙන් පස්සේ දක්ෂතා වැඩියෙන් පෙන්නපු නිසයි.හැබැයි මේ පාර නම් අකිල ආසියානු කුසලානයේ මුල් අදියරෙන් අයින් වෙනවා කියලයි ආරංචි.   ඒ ඔහුගේ ආදරණිය බිරිඳ නෙතලි තරඟාවලිය ආරම්භ වන දිනයේ දරු ප්‍රසුතියට […]


Sep
3

“අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා” – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට හතුරුසිංහ ගෙන් Twitter පණිවිඩයක්.

Generic placeholder image

රටේ මොන ප්‍රශ්නයක් වුනත් බුකියේ කතා කරන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ක්‍රිකට් ගැන. පහුගිය කාලයේ අසාධාරණයට ලක්වුන ක්‍රීඩකයින්ව කණ්ඩායමට ඇතුලත් කරන්න කියලා ලොකු සටනක් බුකියේ ගියා. ඒ සටනේ ප්‍රතිඵලයක් විදියට ලසිත් මාලිංගට නැවතත් කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණා. කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගනිද්දී වැඩි වගකීමක් පුහුණුකරු විදියට හතුරුසිංහට පැවරෙනවා. ඒ නිසා බුකියේ පළවෙන Post වලින් වැඩි හරියක […]


Sep
3

සාෆ් සටනට සිංහයන් සුදානම් – Exclusive

Generic placeholder image

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය හෙට බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙවර ඒ සදහා කණ්ඩායම් 7ක් සුදානමින් සිටිනවා. වසර 2කට වරක් පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලිය කෙරෙහි දකුණු ආසියාවේ රටවල් අවධානය යොමුකර ඇතිබව පෙනේ. මෙරට පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ වසර 2කට පසුවයි. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු ක්‍රීඩාවේ තත්වයද උරගා බැලීමට අවස්ථාව […]


Sep
3

ලංකාවේ අලින්ට වැටෙන්න යන අලුත්ම විලංගුව මෙන්න. – Photo

Generic placeholder image

අලින්ටයි ළමයින්ටයි දඟලන්නමයි හිත කියනවනේ. අලියෙක් ආම්බම් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. විලංගුව හරියට දැම්මේ නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. හැබැයි දම්වැල් වලින් විලංගු දාන නිසා අලින්ට තුවාල සිද්ධ වුන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ආසන්නම සිදුවීම තමයි ද්වුන්දර දේවාලයේ කලණ. මේ නිසා අලින්ට විලංගු දාන්න අලුත් පළඳනාවක් හඳුන්වා දෙන්න සත්වවේදීන් කටයුතු කරලා තියෙනවා. […]


Sep
3

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 67 වන ජන්ම දිිනය අදයි.

Generic placeholder image

2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වූණා. පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 1951 වසරේ සැප්තැම්බර් මස 3 වනදා උපත ලබන්නේ සියනෑ කෝරලේ යාගොඩ ගම්මානයේදී. පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික අධ්‍යාපනය හදාරනු ලබනවා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වයස අවුරුදු […]


Sep
3

කිං ඛාන්ගේ කවුරුත් නොදත් රහසක් එළියට.

Generic placeholder image

බොලිවුඩයේ රජු කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්. ඔහු ලෝකයේ සුපිරිම නළුවන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඔහුගේ තියෙන නිහතමානීකම නිසාම ලෝකය පුරාම රසිකයන් ශාරුක් ඛාන්ට ආදරය කරනවා. ශාරුක් මෙච්චර දවසක් රහසේම කරගෙන ආව වැඩක් ගැන හෙළිවෙලා තියෙනවා. පහුගිය දා කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත්වුන ජනතාවට උදව් කරන්න ඔහු ඉදිරිපත් වෙලා තිබුණා. වාර්තා වෙන විදියට ඔහු […]


Sep
3

පාන් ගෙඩියත් ගණන් උස්සයි.

Generic placeholder image

ඉස්සර උද ගියේ ගුවන් යානා, හෙලිකොප්ටර්, සරුංගල් වගේ දේවල් විතරයි. හැබැයි දැන් ගෑස්, තෙල් වගේම පාන් මිලත් ඉහළ යනවා. පහුගිය දා තිරිඟු පිටි මිල ඉහළ ගියා. ඒ නිසා පාන් මිල ගැන තීරණයක් ගන්න බේකරි හිමියන්ගේ සංගමය අද රැස්වුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කරන්න ඔවුන් තීරණය කරා.


Sep
3

කැබිනට් එකටත් හොරෙන් ගාල්ල වරාය විකුණන යෝජනාවක්?

Generic placeholder image

ගාල්ල වරායේ ඉතිහාසය ගොඩාක් ඈතට දිව යනවා. ලංකාවේ ඉතිහාසය් වෙනස් කරපු වරායක් විදියට ගාල්ල වරාය හදුන්වන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන ලස්සනම ස්වභාවික වරායක්. කොහොම වුනත් ගාලු වරායේ කොටසක් පෞද්ගලික සමාගමකට විකිණීමට සූදානම් වීමේ පුවතක් වාර්තා වෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ කිිසිදු විනිවිදභාවයක් නැතුව කියලා. මේ යෝජනාව ගැන මාධ්‍ය […]


Sep
3

මැතිවරණ කොමිසම අද රැස් වෙයි

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතය. පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී ස්ථිර වශයෙන් පැවැත්වීමට සහ එම ඡන්දය නව මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීම පිළිබදව එහිදී සාකච්ඡා කරනු ඇති. මැතිවරණය පැවැත්වීම සදහා නිලධාරීන් සංගණනය කිරීමේ කටයුතු සහ ඡන්ද පති‍්‍රකා ඇතුළු ලේඛන සකස් කිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මේ අතර 2018 වර්ෂයට අදාළ […]


News Articles
Latest Videos
Most Popular Post