News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

දළදා වැඳ දවස අරඹන බව කියන මහනුවරින් හමුවූ පාතාලයාගේ කතාව.

Generic placeholder image

“එල්ටීටීඊ ලොක්‌කන් පාවිච්චි කළ ගිනි අවිත් සමග පාතාලයේ කල්ලියක් කොටුවේ”.මේ පුවතත් සමඟ උන්හිටි ගමන් ඉකුත් සතියේ මහනුවර ම කැලඹීල ගියේ, අහවලාගේ ගෙදර එල්ටීටීඊ යට සම්බන්ධ ගිනි අවි ඇතුළු අවි ආයුධ තිබූ බවටත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඒ සියල්ල සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවටත් සැලවූ පුවත එක්ක. ඊට අදාළ බව කියන පුද්ගලයා මධ්‍යම පළාත තුළ […]


Sep
1

ගලහ ප‍්‍රාදේශීය රෝහලට අලාභහානි සිදු කළ සැකකරුවන් හඳුනාගැනේ.

Generic placeholder image

ගලහ ප‍්‍රාදේශීය රෝහලේ දේපළවලට අලාභහානි සිදු කළ පුද්ගලයින් මේ වනවිට හදුනාගෙන ඇති බව ගලහ පොලිසිය පවසනවා. සියත ප‍්‍රවෘත්ති කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මක බවයි. ගලහ රෝහලේ පසුගිය 28 වනදා ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් එහි හදිසි ප‍්‍රතිකාර ඒකකය හා දන්ත වෛද්‍ය ඒකකය සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා. යළි […]


Sep
1

විරාත් කෝලිගේ පුහුණුකරු අලුත්වෙයි…

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ ඉන්දියාවේ වගේම ලෝකේ පුරාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් මේ දවස්වල ඔහු නායකත්වය දරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ. මේ කණ්ඩායමේ ඔහුගේ ප‍්‍රධාන පුහුණුකරු සහ උපදේශක වරයා අලුතෙන් පත් කරලා තියෙනවා. ඒ තමයි හිටපු දකුණු අප‍්‍රිකාණු පිතිකරු ගැරී කර්ස්ටන්. 2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඉඳන් එම පත් කිරීම බලපැවැත්වෙනවා. මෙතෙක් […]


Sep
1

ලක්ෂ 88ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කඩවත, මංකඩ පාර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ පරීක්ෂාවකදීයි. සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 740 යි මිලිග‍්‍රෑම් 145 ක්. ඔහු සතුව තිබූ රුපියල් දෙලක්ෂ 33 000 කට අධික […]


Sep
1

රාජ්‍ය සේවයේ පුහුණුවට වාර්තා නොකළ උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ.

Generic placeholder image

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලූ‍ දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය සදහන් කළේ ලබා දී තිබූ පත්වීම් භාර ගැනීමට දුන් කාලය පසුගිය 28 වනදා අවසන් වූ බවයි. කෙසේ වෙතත් අතිරේක කාලයක් ලෙස සලකා බලා ඊයේ පස්වරුව දක්වා උපාධිධාරීන්ට […]


Sep
1

අද ලග්න 2 කට සෞඛ්‍ය තත්වය අයහපත් වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 සැප්තැම්බර් මස 01 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම9.06 සිට උදෑසන 10.38 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.14 සිට සවස10.42 දක්වා  සුභ දිශාව: උතුර   අසුභ දිශාව: නිරිත   මේෂ ලග්නය ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු […]


Aug
31

ඔස්ටේ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයා රිමාන්ඩ්.

Generic placeholder image

අයි එස් ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයාට ඇප ලබා දීම එරට අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. සැකකරු ලබන ඔක්තෝම්බර් මස 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට මෙම ශ‍්‍රී ලාංකික තරුණයා සිඞ්නි නුවරදී ඔස්ටේ‍්‍රලියානු […]


Aug
31

ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම් දෙන්න – සෞබ්‍ය ඇමැති ඉල්ලයි.

Generic placeholder image

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලූ‍ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටිනවා. එම තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ. තමා සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප‍්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බවත් එම හිඟය මගහරවා […]


Aug
31

දන්නා මාළු ගැන නොදන්න දේවල්.

Generic placeholder image

අද අපි කියන්න යන්නේ මාළු මිල දී ගන්න ගියාම අලුත් මාළු මිල දී ගන්නෙ කොහොමද කියන දේ. මොකද බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි කොහොමද අලුත් මාළු තෝරා ගන්නෙ කියන එක. මේ තොරතුරුවලින් ඔබට අලුත් මාළු ගන්න පුළුවන්. * මුලින්ම බලන්න ඕන මාළුවගේ කරමල. මොකද මාළු මියගියාම ඉක්මනින්ම නරක් වෙන්නේ මේ කරමල. අලුත්ම මාළුවල කරමල රතු […]


Aug
31

සැප පුටු උණ පාර්ලිමේන්තුවටත් බෝවෙයි?

Generic placeholder image

පහුගිය දවස්වල බස්නාහිර පළාත් සභාවට සුඛෝපභෝගී පුටු ගෙන්වන්න සූදානම් වුණා. එක පුටුවක මිල ලක්ෂ 6 ක් විතර වෙනවා කියලයි වාර්තා වුනේ. මේ සැප පුටු උණ පාර්ලිමේන්තුවටත් පැතිරිලා තියෙනවා. පාර්ලිමේන්තු සභා ශාලාව සඳහාත් අලුතෙන් පුටු ගෙන්වන්න තීරණය කරලා තියෙනවා. ඒ දැන් තියෙන පුටුවල සපපහසුව අඩු වෙලා තියෙන නිසා. දැන් පාර්ලිමේන්තුවේ තියෙන පුටු පාර්ලිමේන්තුව ඉදිකෙරුණු අවස්ථාවේ එහි […]


Aug
31

මිලිමීටර් 2 ක සිදුරක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අනතුරේ.

Generic placeholder image

මිනිසාගේ තවත් සුවිශේෂී නිර්මාණයක් තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. විශ්වයේ රහස් හොයන්න රටවල් කිහිපයක් එකතුවෙලා අභ්‍යවකාශයේ හදපු පරික්ෂනාගරයක් තමයි මේක. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක් ගැන ගගනගාමීන් පිරිසක් ඊයේ හොයාගෙන තියෙනවා. පසුව කරපු සොයා බැලීම් වලදී මිලිම්ටර් 2 ක් කුඩා සිදුරක් හමුවෙලා තියෙනවා. රුසියාවට අයත් කොටසේ තමයි මේ සිදුර ඇති වෙලා තියෙන්නේ. මේ වෙද්දී සිදුර වසා […]


News Articles
Latest Videos
Most Popular Post