News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක.

Generic placeholder image

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්. අද පෙරවරු 07 ට ආරම්භ කල වැඩ වර්ජනය හෙට පෙරවරු 07 දක්වා ක‍්‍රියාත්මකයි. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ වයඹ පළාතේ එක් දින වැඩ වර්ජනයක නිරත වුණා. මේ […]


Aug
31

දකුණේ ලංගම සේවකයින් වර්ජනයක්.

Generic placeholder image

දුම්රිය වර්ජනය කාලයේ මිනිසුන්ගේ පිහිටට හිටියේ ලංගම බස්රථ. හැබැයි ශ්‍රී ලංගමත් වර්ජනයක් පටන් අරන් තියෙනවා. දකුණු පළාතේ තංගල්ල, අම්බලන්තොට සහ ගාල්ල ඩිපෝවල තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා තංගල්ල සහ අම්බලන්තොට ඩිපෝවල බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිලා තියෙනවා. ගාල්ල ඩිපෝවේ බස්රථ කිහිපයක් හැරෙන්න අනිත් සියල්ල ධාවනය වෙන්නේ නෑ. රාජ්‍ය සේවකයන්ට දුන්න රුපියල් 10,000 දීමනාව මූලික […]


Aug
31

මිලියන 130 ක් වටිනා රත්රන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

රත්රන් කිලෝ 20 ක් නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අද අලූයම දිවයිනට පැමිණි පුද්ගලයෙකු පිළිබදව සැක සිතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සැකකරු පරීක්ෂා කර තිබුණා. එහිදී ඔහුගේ ඇදුමේ සගවා තිබූ රත්රන් තොගය සෙයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එම රත්රන් තොගයේ වටිනාකම රුපියල් […]


Aug
31

ලෝක ආර්ථිකය විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්?

Generic placeholder image

ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් තමයි ලෝක වෙළඳ සංවිධානය. ජාත්‍යන්තර වෙළඳ නියාමනයට සහ රටවල් අතර වෙළඳ ආරවුල් විසඳන්න තමයි ජගත් සංවිධානය ලෝක වෙළඳ සංවිධානය පිහිටුවා ගත්තේ. කොහොම වුනත් ලෝක වෙළඳ සංවිධානයෙන් ඉවත් වෙනවා කියලා අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඔහු කියන්නේ ලෝක වෙළඳ සංවිධානය අමෙරිකාවට අහිතකර විදියට කටයුතු කරනවා කියලා. ට්‍රම්ප්ගේ පරිපාලනය පහුගිය කාලය පුරාම චීනය […]


Aug
31

BMW මූලස්ථානය පොලිසියෙන් වටලයි.

Generic placeholder image

ලෝකයේ ජනප්‍රිය මෝටර් රථ නාමයක් තමයි BMW කියන්නේ. වඩාත් ආරක්‍ෂිත සහ ගුණාත්මක වාහන වෙළඳපොළට ඉදිරපත් කරන සමාගමක් විදියට BMW සමගම ප්‍රසිද්ධයි. හැබැයි මේ අවුරුද්දේ ගතවුන කාලය BMW සමාගමට එතරම් හොඳ එකක් වුණේ නෑ. ඒ ඔවුන්ගේ රථවල ඉන්ජින් 40ක් පමණ හදිසියේම ගිනිගෙන තිබීම නිසා. මේ ආතර ඊයේ හදිසියේම දකුණු කොරියාවේ තියෙන BMW මූලස්ථානය පොලිසිය වැටලුවා. ඒ […]


Aug
31

SLC T20 මුදලට පාවා දෙන්න හදපු දෙන්නෙක් අල්ලයි.

Generic placeholder image

මහත්වරුන්ගේ ක්‍රීඩාව මේ වෙද්දී බුකි කරුවන්ගේ රජ දහනක් වෙලා. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලා ක්‍රීඩා සමාජ තරඟ දක්වාම තරග පාවාදීම් වැඩි වෙලා තියෙනවා. තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර නුවර තිබුන තරඟය අතරතුරදී. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඔවුන්ව අත්අඩංගුවට […]


Aug
31

ඕස්ටේ‍්‍රලියාවේ දී ශ‍්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට.

Generic placeholder image

ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ශ‍්‍රී ලාංකිකයෙක් ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිඞ්නි නුවරදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කලේ. ඔහු සතුව තිබී ත‍්‍රස්ත ප‍්‍රහාර දියත් කිරීමට සැළසුම් කල ස්ථාන ඇතුළත් වාර්තාවක් ද සොයා ගෙන තිබෙනවා. එම ස්ථාන සිඞ්නි නුවර පිහිටි ජනාකීර්ණ ස්ථාන බවයි ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ […]


Aug
31

මත්කුඩු ළග තියාගත්ත තරුණයින් 3 ක් අත්අඩංගුවට.

Generic placeholder image

මත්කුඩු ළග තබා ගත් පුද්ගලයෙකු හා ඊට අධාර අනුබල ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු ඔරුවල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්. වැටලීමේ දී හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලි ග‍්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් කල ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඊට අධාර අනුබල ලබා දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට […]


Aug
31

රජමැදුරේ විවාහ වුන මන්ත්‍රී චතුරගේ Wedding Photo Shoot එක.

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ යුග දිවියට පිවිසුනා. ඒ චතුරගේ අත ගත්තේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගියි. මෙරට ඉතිහාසයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන ප්‍රථම විවාහ උත්සවය විදියට මේ විවාහය ඉතිහාසගත වුණා. මේ තියෙන්නේ චතුර සහ සරූපාගේ විවාහයේ ඡායාරුප.


Aug
31

ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට.

Generic placeholder image

ලෝක ජනගහනයෙන් 1/4 ක් නියෝජනය කරන්න “බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව” අද පැවැත් වෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවරදී. 4 වන වතාවට තමයි මෙවර බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙන්නේ. ඒ වගේම අද බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිරිනමන්න නියමිතයි. රටවල් 07 ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ […]


Aug
31

ජම්පරයට විරුද්ධව ඥාණසාර හිමි සටනක.

Generic placeholder image

වසර 6 ක සිර දඬුවමක් නියම වුන බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කරා. එහිදී ඥාණසාර හිමියන්ට ජම්පරය අන්දවන්න බන්ධනගාර නිලධාරීන් උත්සාහා කරලා තියෙනවා. හැබැයි ඥාණසාර හිමියන් ජම්පරය ඇඳීම් තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොම වුනත් බන්ධනාගාර ගතවන ඕනෑම කෙනෙකු ජම්පරය ඇදිය යුතු බවයි නිධාරීන් ඥාණසාර හිමියන්ට දන්වලා තියෙන්නේ. තමන් […]


News Articles
Latest Videos
Most Popular Post