News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

දසුන් පතිරණ දුව වෙනුවෙන් කරපු පළමු Photo Shoot එක…

Generic placeholder image

දසුන් පතිරණ කියන්නේ ලංකාවේ ඉන්න ඇති දක්ෂ නළුවෙක්. ඒ වගේම තමයි ලංකාවේ සිනමාවේ දඟකාර පෙම්වතා ගේ චරිතයට උරුමකම් කියන දසුන් කිහිප වතාවක්ම හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූවා. ඉතින් දසුන් මීට මාස කිහිපයකට කලින් ලොව උතුම්ම සම්මානය වන පිය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. දුව ඉපදිලා මාස පස්සේ ප්‍රථම වතාවට ඔහුගේ දියණියගේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලට මුදා හැර තිබෙනවා. […]


Aug
25

ගංවතුරෙන් පවුලක් බේරාගත් කේරලයේ සුනඛ වීරයා – Photos

Generic placeholder image

පහුගිය දවස්වල ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ගංවතුරෙන් ලොකු හානියක් වුණා. මේ ගංවතුර අවස්ථාවේ කේරල ප්‍රාන්තයේ පවුල්වල සාමාජිකයන් තම නිවස ගිලා බසින ලද කන්දකින් බේරගත්ත සුරතල් සුනඛක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ සුනඛයා විසින් බුරන සද්දේ ඇහිලා නිවසේ සිටිය අවදිවෙලා නිවසෙන් පිටතට දිව ගොස් තිබෙනවා . මොහාන් පී සහ ඔහුගේ පවුලේ අය කඳුකර සහිත ඉදුක්කි ප්‍රදේශයේ […]


Aug
25

අද ලග්න 2 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 25 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා පෙරවරු  9.8 සිට පෙරේවරු  10.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.16 සිට සවස 10.44 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ජයග්‍රහණ ධන ලාබ  ලැබිය හැකි දවසක් . අසල්වාසීන් සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන් […]


Aug
24

සාකච්ඡා අසාර්ථකයි – 29 වනදා දුම්රිය වර්ජනය ස්ථීරයි.

Generic placeholder image

දුම්රිය වර්ජනය ලබන 29 වනදා ස්ථිර වශයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය තීරණය කර තිබෙනවා. එම වෘත්තීය සමිති සදහන් කලේ ජාතික වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡුාවද අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කල පරිදි වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. දුම්රිය සේවකයන්ගේ වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ වලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වුනා. එමගින් සිය ගැටලූ […]


Aug
24

අගමැති හෙට වියට්නායමයට.

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට වියට්නායමය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහායි. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන තේමාව යටතේ ඉන්දීය සාගර සමුලූව පැවැත්වෙන්නේ ලබන 27 සහ 28 යන දින වලදී. අග‍්‍රාමාත්‍යවරයා ලබන 27 වනදා සමුලූවේ ආරම්භක සැසිය ඇමතීමට නියමිතයි. ඉන්දිීය සාගර කලාපයේ ආර්ථිකය ආරක්ෂාව වෙලද සහ පරිපාලන […]


Aug
24

ගෑස් ආයෙත් ගණන් උස්සයි.

Generic placeholder image

ගෑස් මිල ආයෙත් ජනතාවට ගෑස් පෙන්වන්න හදනවා කියලා වාර්තා වෙනවා. ඒ ගෑස් සමාගම් කරපු ඉල්ලීමක් නිසා. හෙට (25) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ යාවි කියලයි සියත 24 වෙත වාර්තා වුණේ. කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් වැඩි වෙන්න නියමිතයි. ජීවන වියදම් කමිටුවේ අනුමැතිය සඳහා මේ මිල වැඩි කිරීම යොමු කරලා […]


Aug
24

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් පවුලේ අයත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

Generic placeholder image

බොලිවුඩයේ සුපිරි නළුවන් අතර උඩින්ම ඉන්න කෙනෙක් තමයි සයිෆ් අලී ඛාන්. තාමත් පෙම්වතාගේ චරිතය කරාට දැන් සයිෆ්ට වයස අවුරුදු 48 ක්. උපන්දිනය අගෝස්තු 16 වෙනිදාට යෙදිලා තිබ්බා. සයිෆ්ගේ උපන්දිනයට පවුලේ අය එකතු වෙලා උපන්දින සාදයක් පැවැත්වුවා. කරීනා කපූර් ඛාන්, කරිෂ්මා කපූර්, සෝහා අලි ඛාන්, කූනාල් කේමූ, සාරා අලි ඛාන් සහ ඔහුගේ පුත්‍රයා ඊබ්රහිම් අලි ඛාන් […]


Aug
24

Grand Strawberry Fest 2018 – මොක්ටේල් තරඟය.

Generic placeholder image

නුවරඑළියේ ස්ට්‍රෝබෙරි වසන්තය තාමත් අවසන් වෙලා නෑ. අද දවසෙත් විශේෂාංග රැසක් Grand Strawberry Fest 2018 සැණකෙළියේ පැවැත්වෙනවා. ඊයෙත් අපූරු තරඟයක් ස්ට්‍රෝබෙරි සැණකෙළියේ පැවැත්වුණා. ඒ ස්ට්‍රෝබෙරි මොක්ටෙල් තරඟයක්. Grand Strawberry Fest 2018 බලන්න ආයපු අය වෙනුවෙන් තමයි මේ තරඟය තිබ්බේ. ලංකාවේ අය වගේම පිටරට අයත් මේ තරඟයට එකතු වුණා. මේ තියෙන්නේ කට්ටිය හරි හරියට ස්ට්‍රෝබෙරි මොක්ටේල් […]


Aug
24

සීමා නිර්ණ වාර්තාව ගැන පාර්ලිමේන්තු ඡන්දයක්.

Generic placeholder image

පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු ඡුන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට ටික වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදීයි. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ ඡුන්දයක් පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සදහා එම පක්ෂ නායක රැුස්වීම කැදවා තිබුණා. එම වාර්තාවට විරුද්ධව එක්සත් […]


Aug
24

පුත්තලම මුහුදේ මසුන් අහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර නොවන බවට සහතිකයක්.

Generic placeholder image

පුත්තලම සහ ඒ අවට මුහුදු ප‍්‍රදේශ වල මසුන් ආහාරයට ගැනීම සෞඛයට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඉන්දියාවෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වුව ද මේ වන විට ඒවා තනුකකරණයකට ලක් ව ඇති බවයි එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ. රසායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තීරයට ගොඩගැසීමෙන් මත්ස්‍ය […]


News Articles
Latest Videos
Most Popular Post