ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 162 ක් දක්වා පහළ අගයක් ගෙන තිබෙනවා. රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි. විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 162.11 ක් වූ අතර ගැනුම් අගය 158.91 ක් ලෙස දැක්වුණා. වාණිජ බැංකු විසින් සපයන ලද මෙම විනිමය අනුපාතය අද දිනයේ ආරම්භක අනුපාතයි. කෙසේ […]
ඔස්ටේ‍්‍රලියාවේ නව අග‍්‍රාමාත්‍යධූරයට ස්කොට් මොරිසන් තේරී පත් වී තිබනවා. ඒ අද පැවති පාලක ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර ජන්ද විමසීමේ දීයි. පක්ෂ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඉවත් කල යුතු බවට යොජනාවක් ඉදිරිපත්ව තිබුණා. පසුගිය දෙසතියක කාලය තුළ ඒ පිළිබදව ලිබරල් පක්ෂ අභන්තරයේ උණසුම් සංවායදක් පැවති අතර අවසානයේ ඊයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ නව නායකයෙකු […]
ඕස්ට්‍රේලියාවේ අගමැති මැක්ලම් ටර්න්බුල්ට අගමැති ධූරය අහිමි වෙලා තියෙනවා. ඒ පක්ෂ නායකත්වය අහිමි වුන නිසා. ඒ නිසා පක්ෂයේ භාණ්ඩාගාරිකට අගමැති ධූරය හිමි වෙලා තියෙනවා. අගමැති මැක්ලම් ටර්න්බුල්ට පක්ෂයේ සහය අහිමි වීම නිසා නායකත්වයට ඡන්දයක් තිබ්බා. මේ චන්දයෙන් ජයග්‍රහණය කරේ ස්කොට් මොරිසන්. ඒ නිසා මැක්ලම් ටර්න්බුල් ගෙන් හිස්වන අගමැති පුටුව ස්කොට් මොරිසන්ට හිමි වෙනවා.
2013 දී Release වුණ Dhabaang Film එකෙන් ජනප්‍රිය වුණ සෝනාක්ෂි සින්හාට සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම මඩ ගැහුවා. ඒ ඇගේ ශරීරය මහතයි කියල. හැබැයි ඉතින් පහුගිය දවසක ඒ මඩ ප්‍රහාර වලට සෝනාක්ෂි හොඳ උත්තරයක් දුන්නා. ඒ බොලිවුඩයේ තිබුණු ජනප්‍රිය විලාසිතා දැක්මකදී. උත්සවයේදී සෝනාක්ෂිට මාධ්‍යවේදීන් මුණගැහුනා. ඒ වෙලාවේ සෝනාක්ෂි ඔවුන්ට කිව්වේ “දැන් මගේ Photos අරන් ඇති […]
ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදියෙක් තමයි අසාම් අමීන්. මාධ්‍ය සාකච්ඡා වලදී දේශපාලඥයන්ට කටඋත්තර නැති වෙන්න ප්‍රශ්න අහන්න ඔහු දක්ෂයි. ඒ වගේම සමාජ ජාල වල ජනප්‍රියම මාධ්‍යවේදියාට හිමි සම්මානයත් ඔහුට හිමි වුණා. හැබැයි හිටි හැටියේම BBC ය ඔහුට දේශපාලන සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡා වාරණයක් දාලා තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත දන ගන්න අපි අසාම්ට කතා කරා. ඔහු […]
වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේ දී අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එල්ලංගා පද්ධති මගින් සබැදුණ ග‍්‍රාමීය වැව් 2, 400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය ද මේ සමග සිදු වුණා. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ වියළි කලාපය තුළ මේ වන විට අකී‍්‍රය වී ඇති එල්ලංගා වැව් […]
මත් පෙති සමග පුද්ගලයින් තුන් දෙනෙකු මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිළධාරීන් කල වැටලීමකදීයි. යතුරු පැදි දෙකකින් ගමන් කල සැකකරුවන් තුන් දෙනෙකු අදාළ නිළධාරීන් විසින් පරීක්ෂා කර තිබුණා. එහිදී සැකකරුවන් සතුව තිබී සොයා ගත් ට‍්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති ගණන 1,300 ක්. මේ අතර ගංජා කිලෝ 02 […]
ලංකාවේ දුම්රිය ධාවනය වෙනවට වඩා තියෙන්නේ ධාවනාගාර වල නවත්වලා. මොකද මාසෙකට සැරයක්වත් දුම්රිය සමිති වැඩ වර්ජනය කරනවා. ආයෙත් වතාවක් දුම්රිය වර්ජනය කරනවා කියලා වෘත්තීය සමිති අද ප්‍රකාශ කරා. 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් නොලැබුන නිසා තමයි දුම්රිය වෘත්තීය සමිති මේ තීරණය අරගෙන තියෙන්නේ.
පහුගිය දා එංගලන්තය සහ ඉන්දියාව අතර 3 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ඒ වගේම නායක විරාට් කෝලිගේ සුපිරි ක්‍රීඩා විලාශයත් කැපී පෙනුණා. පළවෙනි ඉනිමේදී ලකුණු 97 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 103 ක් ලබා ගන්න ඔහු සමත් වුණා. මේ නිසා කෝලි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන්ගේ ලයිස්තුවේ පළවෙනි තැනට එන්න සමත් වෙලා […]