News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

RAKSHAYANAYA – EPISODE 47

Generic placeholder image

https://youtu.be/Zb9yT3N3MVw


Aug
23

ඉන්දියාවට හිමි වුන ගෞරවය කෝලි බිරිඳගේ නමට පවරයි.

Generic placeholder image

එංගලන්තය සමඟ 3 තිබ්බ වෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ඉන්දියාව ලබා ගත්තා. ඒ ලකුණු 203 කින්. පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුන නිසා මේ ජයග්‍රහණයෙන් ඉන්දියාව උද්දාමයට පත්වෙලා හිටියේ. විශේෂයෙන්ම විරාත් කෝලිගේ සුපිරි දස්කම් එකට තවත් හේතුවක් වුණා. පළවෙනි ඉනිමේ ලකුණු 97 ක් ලබා ගත්ත කෝලි දෙවෙනි ඉනිමේ ලකුණු 103 ක් ලබා ගත්තා. කොහොම වුනත් […]


Aug
23

රබර් බැටන් පොලු 2,000 ක්. කඳුළු ගෑස් ටින් 5,000 ක්. උද්ඝෝෂණ මඬින්න පොලිසිය සන්නද්ධ වෙයි.

Generic placeholder image

ලංකාවට උද්ඝෝෂණ කියන්නේ හරියට දවල් ආහාර වේල වගේ. දවසකට උද්ඝෝෂණ දෙක තුනක් වරදින්නේ නෑ. පොලීසියටත් ඉතිං ඒවා විසුරුවා හරිනවාට වඩා වෙන වැඩක් නෑ. රටපුරා සිදුකරන මේ උද්ඝෝෂණ නවත්වන්න පොලීසිය තවත් සන්නද්ධ කරන්න යනවා. ඒ කඳුළු ගෑස් සහ බැටන් පොලු වලින්. අලුතෙන් කඳුළු ගෑස් උණ්ඩ 5000 ක් ආනයනය කරන්න පොලීසිය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම උද්ඝෝෂණ […]


Aug
23

උසස් පෙළ උත්තර පත්‍ර බලන්න වසා තැබෙන පාසල් මෙන්න.

Generic placeholder image

අගෝස්තු මාසය කියන්නේ පාසල් සිසුන්ට ලොකුම නිවාඩුව ලැබෙන කාලය. පහුගිය අගෝස්තු 3 වෙනිදා දෙවෙනි පාසල් වාරය අවසන් වුණා. සැප්තැම්බර් 03 වෙනිදා තමයි ආයෙත් තුන්වන පාසල් වාරය ආරම්භ වෙන්නේ. හැබැයි උසස් පෙළ උත්තර පත්‍ර බලන පාසල් වලට මේ නිවාඩුව තවත් දික් වෙනවා. මෙවර පාසල් 37 ක් උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා. […]


Aug
23

පුදුම හොරෙක්…

Generic placeholder image

https://youtu.be/GoslHnSRAuw


Aug
23

Traffic නැතුව Office යන්න බේරේ වැවේ බෝට්ටු සේවයක්.

Generic placeholder image

කොළඹ Traffic නම් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නෑ. ඒ නිසා කොළඹ තදබදය අඩු කරන්න එක එක ව්‍යපෘති රජය ක්‍රියාත්මක කරනවා. අලුත්ම ව්‍යාපෘතිය තමයි ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැළණි ගඟ හරහා සහ […]


Aug
23

මාලිංග යළිත් T20 පිටියේ අණසක පතුරුවයි. සුපිරි පන්දුවාරයේදී කොළඹ කණ්ඩායම ලකුණු 5 කට සීමා වෙයි. – Video

Generic placeholder image

SLC 20 ලීග් තරගාවලියේ උණුසුම්ම තරගය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර. තරඟය කොතරම් උණුසුම් වුනාද කියනවා නම් සුපිරි පන්දුවාරයත් ලකුණු සම වුණා. ඒ නිසා තරගයේ ජය පරාජය තීරණය කරේ කඩුලු වලින්. කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට දුන්නා. ඔවුන් කඩුලු 5 දැවී ලකුණු 188 ක් ගත්තා. නැවතත් සාර්ථක වුන […]


Aug
23

අද එක අලුතින් දෙයක් මිලදී ගන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු මස 23 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.45 සිට 03.17 දක්වාද, රාත්‍රී කාලය සඳහා අලුයම 01.40 සිට 03.08 දක්වා  සුභ දිශාව: නැගෙනහිර   මරු සිටින දිශාව: උතුර  මේෂ ලග්නය රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය […]


Aug
22

ජපාන ආරක්ෂක ඇමති හම්බන්තොට වරායට.

Generic placeholder image

නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔන්ඬේරා අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ හම්බන්තොට වරාය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින්. ගුවන් මගින් හම්බන්තොට ජාන්ත්‍යන්තර වරායට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාව අවසන් කර යලි ගුවනින් කොළඹට පැමිණියා. කෙසේවෙතත් ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාව අවරණය කිරීම සදහා […]


Aug
22

ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරු පළාතේ පාසල් කිහිපයකට අයත් ඉඩම් නිදහස් කිරීමට පියවර.

Generic placeholder image

ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරු පළාතේ පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ මයිලිඞ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක් වෙමින්. ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම් වලින් සියයට 88 ක් පමණ මේ වන […]


Aug
22

ලංකාවට ආව ජපාන ආරක්ෂක ඇමතිගෙන් ලංකාවට නැව් දෙකක්.

Generic placeholder image

පහුගිය දවසක ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ආවා. එතුමා ත්‍රිකුණාමලය වරායේ වගේම මත්තල වාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ වගේම ජනාධිපතිතුමා සමඟ සක්ච්ඡාවකටත් එතුමා සහභාගී වුණා. මේ සාකච්ඡාවේදී ලංකාවට නැව් දෙකක් ලබා දෙන්න ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පොරොන්දු වුණා කියලා ජනාධිපතිතුමා ප්‍රකශ කරා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර නාවික සබඳතා ශක්තිමත් කර් ගන්න මේ නැව් දෙක දෙනවා […]


News Articles
Latest Videos
Most Popular Post