මාතර වැලිගම ප‍්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා. අද අලූයම සිය ව්‍යාපාරික ස්ථානයට ගොස් පා ගමනින් යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මෙම කොල්ලය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. පිටුපසින් පැමිනි පුද්ගලයින් තුන් දෙනෙකු තමා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් මුදල් පැහැරගෙන ගිය බව අදාළ ව්‍යාපාරිකයා […]
ආසියානු ක්‍රීඩා උළලේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අද බොඳ වුණා. ඒ මීටර් 100 * 4 පිහිනුම් ඉසව්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග නීති උල්ලංගණය කිරීම නිසා ඔවුන් තරඟයෙන් ඉවත් කරා. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක් වුණේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පීරිස්. 6 වැනි මංතීරුවෙන් තරග වැදුණු මැතිව් අබේසිංහ පළමු වටයේදී සාර්ථක ආරම්භයක් […]
දෙව්ශාන් පෙරේරා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ උමාරියා එක්ක විවාහ වුනාට පස්සේ. හැබැයි විවාහය වැඩිකල් තිබුණේ. දෙව්ශාන් ගෙන් දික්කසාද වුන උමාරියා පහුගිය දා ආයෙත් විවාහ වුණා. උමාරියා දික්කසාද වෙන්න හේතුව දෙව්ශාන් පලවෙනි වරට මාධ්‍යට හෙළිකරා. මේ තියෙන්නේ ඒ සංවාදය. දෙව්ෂාන් කියන්නේ හරිම නිහඩ චරිතයක්. මේ දවස්වල ජිවිතේ ගෙවන්නේ කණගාටුවෙන් කියලයි ආරංචිය..? සතුටින් […]
හෙට සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු උතුරුමැද ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ති‍්‍රක්කයේත් සවස් කාලයේදී මෙලෙස වැසි ඇති විය හැකි බවයි. දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝ මීටර 50 පමණ දක්වා තරමක තද සුළං ඇති විය හැකි වනවා. ගිගුරුම් […]
ශ්‍රී ලංකාවේ ජීවය රැඳිලා තියෙන්නේ ශ්‍රී පාද අඩවියේ. ලංකාවේ ප්‍රධාන ගංගා රැසක් ආරම්භ වෙන්නේ ශ්‍රී පාද අඩවියෙන්. හැබැයි නරුම මිනිස්සුන්ගේ පා තැබීමත් එක්ක ශ්‍රී පාද අඩවිය අපවිත්‍ර වෙන්න පටන් අරන්. මාවුස්සාකැලේ ජලාශයේ ජලයේ පාවෙමින් තිබෙන දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ඝණ අප ද්‍රව්‍ය එක් රැස් කිරීමේ ශ්‍රමදානයක් පහුගිය දා පැවැත් වුණා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාවුස්සාකැලේ […]
දිවයිනේ ප‍්‍රදේශ 03 කදී හෙරොයින් ග‍්‍රෑම් 45 කට අධික ප‍්‍රමාණයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත, ජා – ඇල සහ කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි. කොම්පඤ්ඤවීදිය, වෑකන්ද පාර ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 25 යි මිලිග‍්‍රෑම් 180 ක් සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් සමග 25 […]
ආසියාවේ දක්ෂයින් සොයා යන 18 වන ආසියානු උළෙල මේ දිනවල පැවැත්වෙනවා. ඒ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර. ඊයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ ඉසව් කිහිපයකටම සහභාගි වුණා. හැබැයි පදක්කම් දිනා ගන්න අවස්ථාවක් නම් ලැබුණේ නෑ. කොහොම වුනත් ලංකා වාර්තාවක් පිහිටුවන්න චමරි වර්ණකුලසූරිය සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බර ඉසිලීමේ කාන්තා ඉසව්වෙන්. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට […]
20 වන සියවසේ ලෝක බලවතුන් යුද්ධ කරන්නේ සයිබර් තාක්ෂණය හරහා. මේ යුද්ධයට නිසා සමාජ මාධ්‍ය ජාලා ලොකු රුකුලක් වෙලා තියෙනවා. කොහොම වුනත් සයිබර් ප්‍රහාර අතින් රුසියාව සහ චීනය ඉදිරියෙන් ඉන්නවා. ජනතාව නොමග යවනසුලූ කරුණු පළ කරන රුසියාව සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ටිව්ටර් ගිණුම් අත්හිටු වන්න තීරණය කරලා තියෙනවා. සයිබර් ආරක්ෂණ පද්ධතිවලට තර්ජන විය හැකි […]