රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා පත් කර තිබෙනවා. එහි ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ එච්.ජී. සුමනසිංහ මහතායි. කේ.එල්.එල්. විජේරත්න- ටී.පී. කොල්ලූරේ- සී.පී. සිරිවර්ධන- සුධර්මා කරුණාරත්න- ජනක සුගතදාස- ධාරණි එස් විජේතිලක සහ ලලිත් ආර්. ද සිල්වා යන මහත්ම මහත්මීන්ද එම කොමිසම සදහා පත් කර තිබෙනවා. කොමිසමේ සමාජිකයන් අතර […]
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. ඒ අමරදේව සෞන්දර්්‍යය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක් වීම සදහායි. අමරදේව සෞන්දර්්‍යය හා පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධ ආනූෂාංගික කරුණු වලට විධිවිධාන සැලැස්වීම සදහා වූ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ පසුලිය 18 වනදායි. සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ […]
පහුගියදා ජපානයේ ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදේරා නිල සංචාරයකට දිවයිනට පැමිණියා. හැබැයි ඔහු ලංකාවට එන්න කලින් ඉන්දියාවට ගිහින් නරේන්ද්‍ර මෝදීවත් හමුවෙලයි තමයි ඇවිත් තියෙන්නේ. ඒ කොහොම වුණත් ඔහු ලංකාවට ආවේ නම් හොඳකට නෙවෙයි. චීනය ශක්තිමත් වීම සමඟ ජපානයේ කුරුමානම දැන් වෙනස්වෙලා. ඉන්දීය සාගරයේ ආරක්ෂාවට ඇමරිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම තමයි ජපන් ආරක්ෂක […]
අනුරාධපුර ශ‍්‍රාවස්තිපුරදී දුම්රිය දෙකක් එකම පීල්ලක මුහුනට මුහුණ ධාවනය වීමේ සිද්ධිය පිළිබදව ප‍්‍රවාහන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණය සිදු වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂනික නිළධාරීන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන්. මැදවච්චියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය දුම්රිය ඊයේ පස්වරුවේ එකම පීල්ලක මුහුණට මුහුණ ගමන් කර තිබුණා. සිදුවීමට ගිය […]
ගතවු පැය 24 තුළ ප‍්‍රදේශ 05 සිිදුවු රිය අනතුරු වලින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. චාවකච්චේරි ඇලකන්ද සුරියවැව කොබෙයිගනේ හා වාලච්චේන ප‍්‍රදේශ වල මෙම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. චාවකච්චේරි ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රියේ ගැටී අනතුරක් සිදු වුණා. අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට ඇතුලූ කල යතුරු පැදියක් […]
නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් වුණා. ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71 320 ක්. අත්අඩංගුවට ගත් සැකකාරියන් පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප‍්‍රදේශ වල […]
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් නැති දවසක් නෑ. පහුගිය දා ලිප්ටන් වටරවුමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රැස් වුණා. ඔවුන්ව විසුරුවා හරින්න පොලීසිය කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. කොහොම වුනත් මේ විරෝධතාවය ගැන බුකියේ එක එක රස කතා පළවෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.
යාපනයේ ප‍්‍රදේශ කිහිපයක නිවෙස් වලට අයුතු ලෙස ඇතුලූ වී දේපළ වලට පහර දී අලාභ හානි සිදු කිරීමට සම්භන්ධ සැකකරුවන් 24 දෙනෙකු සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. කෝපායි චුන්නාක්කම් හා යාපනය ප‍්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තා වුනේ ඊයේ දිනයේ දීයි. යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් විසින් මෙලෙස අදාළ නිවෙස් වලට ඇතුලූ වී දේපළ වලට පහර […]
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය සිදු කල විශේෂ මෙහෙයුමකදීයි. සැකකරු සතුව තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 02 ක් සෙයා ගෙන තිබුණා. මේ සමග අත්අඩංගුවට පත් වුනේ කුලිගොඩ ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්. මේ අතර මේ අතර දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ […]
පොඩි කාලයේ ඉඳන්ම පුංචි තිරයේ සහ රිදී තිරයේ ආකර්ෂණය දිනා ගත්ත නිලියක් තමයි තිසුරි යුවනිකා. පහුගිය දා තිසුරි විවාහ දිවියට එළඹුණා. පවුලේ එකම ළමයා විදියට තනිකඩ ජීවිතයක් ගත කරපු ඇය විවාහ ජීවිතය ගැන කියන කතාව. තිසුරි… අලුත් ජීවිතයට හරියට මාසයක් ගෙවුණා… කොහොමද ජීවිතේ…? අලුත් ජීවිතේ හොඳයි… සුන්දරයි. සුරාජ් එක්ක ඒ අලුත් ජීවිතේ සුන්දරව ගතකරනවා. සුරාජ්ගේ […]
වාහන යන ප්‍රධාන මාර්ගයක් හරහා තියෙන දුම්රිය ගේට්ටු අසලින් වාහනයක ගමන්කරද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම දුම්රිය යන එන වෙලාවටත් එතනින් එහා මෙහා යන සමහරක් අයට තමන්ගේ වාහනේ දාගන්න තියෙන්නේ පුදුම හදිස්සියක්. මේ විදිහට හදිස්සියට තමන්ගේ ත්‍රී රෝද රථය දාන්න ගිය කෙනෙක් අද උදෑසන අනතුරකට ලක් වුණා. මේ අනතුර සිද්ධ වුනේ කටුනායක ආයෝජන කලාපයයි, […]