News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

බස් TV තහනම් කරන්න මඟීන්ගෙන් ඉල්ලීමක්.

Generic placeholder image

අද කාලයේ TV එකක් නැත බුස් එකක් ලංකාවේ හොයා ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ TV වල යන දේවල් දකිද්දී මඟීන්ට දවල් තරු පේනවා. ගොඩක් වෙලාවට දරුවන් සමඟ ගමන් කරන දෙමව්පියන් තමයි මේ නිසා අපහසුතාවයට පත් වෙන්නේ. පහුගිය කාලයේ අසභ්‍ය දර්ශන පවා බස්රථවල ඇති TV එකේ Play වුනා කියලා පැමිණිලි ලැබිලා තියෙනවා. මේ නිසා මගී බස්රථවල […]


Aug
13

රජාගේ මහජන දිනය…

Generic placeholder image

https://youtu.be/ClpeMuY0pm0


Aug
13

2020 ජනාධිපතිවරණයට එනවද? නැද්ද? සංගා පළමු වරට උත්තර දෙයි.

Generic placeholder image

2020 ජනාධිපතිවරණය ගැන කතා බහ දැන්ම පටන් අර ගෙන තියෙන්නේ. මේ වෙද්දී 2020 සටනට එන පුද්ගලයින් කිහිප දෙනෙක් ගැනම සමාජ මාධ්‍ය වල කතා බහ වෙනවා. ඒ අතරින් ඉහළින්ම තියෙන නමක් තමයි කුමාර් සංගක්කාර. ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තමයි කතා බහ වෙන්නේ. කොහොම වුනත් මේ කට කතා සියල්ලටම සංගා උත්තර දුන්නා. […]


Aug
13

මධ්‍යම කඳුකරයේ නායයෑම් අවධානමක් නිසා පවුල් 30 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කෙරේ.

Generic placeholder image

අධික වර්ෂාපතනයත් සමග මධ්‍යම කදුකරයේ පවතින නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 30 ක සාමාජිකයින් 100 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. සියත හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ හැටන් සලංකන්ද ප‍්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ හරහා අද අලූ‍යම හමා ගිය […]


Aug
13

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර වහලය මත උද්ඝෝෂණයක.

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ අද උදෑසනයි. කාන්තා රැුදවියන් 10 දෙනෙකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට එරෙහිව පවතින නඩු කටයුතු කඩිනම් කර දෙන ලෙසයි. මෙම කාන්තා රැදවියන් පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ […]


Aug
13

මධ්‍යම කඳුකරයේ කාළගුණය අයහපත්.

Generic placeholder image

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ හරහා අද අලුයම හමා ගිය දැඩි සුළඟකින් අධි බලැති විදුලි රැහැන් පද්ධති ගණනාවකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා. ඒ හේතුවෙන් නෝර්වුඞ් නෝටර්න්බි‍්‍රජ් සහ හැටන් අවට ප‍්‍රදේශ රැසකට මේ වනවිට විදුලි බලය ඇණහිට ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඇණහිට ඇති විදුලි සැපයුම යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන […]


Aug
13

කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට.

Generic placeholder image

කොල්ලකෑම් රැුසකට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිට්ටඹුව එල්ලක්කල ප‍්‍රදේශයේදියි. සැකකරු 31 හැවිරිදි එල්ලක්කල ප‍්‍රදේශයේ පදිංචිකරරුවෙක්. ඔහු අද ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු 20015 වසරේ සපුගස්කන්ද හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුලූ වී ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මුදල් සහ රුපියල් ලක්ෂ 80 ක රන් භාණ්ඩ […]


Aug
13

වැලිකඩ රැඳවියෝ වහලට නගී.

Generic placeholder image

වැස්සට ඔලුව පොඩ්ඩක් දාගන්න දුන්නම මුළු ඇඟම දාගන්න හදන අය ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. පිටතින් ආහාර ගේන්න අවසර තියෙන සමහර රැඳවියන් ඒ අස්සේ මත්ද්‍රව්‍ය වගේ තහනම් දේවල් ගෙන්න ගන්නවා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට පිටතින් ආහාර ලබා ගන්නා සීමා කරලා තියෙනවා. මේ නිසා කාන්තා රැඳවියන් 10 දෙනෙක් බන්ධනාගාරයේ වහල උඩට නැඟලා විරෝධතාවයක් ආරම්භ කරලා තියෙනවා. අද […]


Aug
13

“බැන්දට පස්සේ හරි ගිය එකම මිනිහා අකිල ධනංජය නම් විය.” – ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.

Generic placeholder image

පිට පිට සුපිරි ජයග්‍රහණ 2 ක් ලබා ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. මේ නිසා ලංකාව ආයෙත් ක්‍රිකට් සැණකෙළි සිරි අරගෙන තියෙනවා. ඊයේ තරඟයේ මැතිව්ස්ගේ සුපිරි ඉනිම සහ අකිලගේ විශිෂ්ඨ පන්දු යැවීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණයෙන් බුකියට වඩා උණුසුම් වෙන තැනක් කොහෙද? මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.


Aug
13

සූර්යාගේ රහස් හොයන්න “පාකර්” පෘතුවියෙන් පිටත් වෙයි. – Photo

Generic placeholder image

අලුත් දේ සොයා යන මිනිසාගේ කුතුහලය කවදාවත් සංසිදෙන්නේ නෑ. සෞග්‍රහමණ්ඩලයේ ග්‍රහයන් 9 දෙනාම ගැන හොයපු මිනිසා දැන් මාන බලන්නේ සූර්යා දෙසට. සූර්යාගේ සැඟවුන රහස් හොයන මෙහෙයුම නාසා ආයතනය ඊයේ ආරම්භ කරා. ඒ “පාකර් සුර්ය නිරීක්ෂණ” චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරලා. පාකර් චන්ද්‍රිකාව මානව ඉතිහාසයේ සූර්‍යා ආසන්නයටම ලඟා වන චන්ද්‍රිකාව ලෙස ඉතිහාසයට එක්වනවා. මීට කලින් ඒ වාර්තාවට […]


Aug
13

නුවර රැල්ල කොළඹට එයි. Match එකෙන් පස්සෙත් ප්‍රේමදාස පිටියේ සිදු වුන දේ. – Photo

Generic placeholder image

කාලෙන් කාලෙට එක එක රැළි එනවා. මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වලත් අපූරු රැල්ලක් පටන් අරන් තියෙනවා. ඒ තරඟයෙන් පස්සේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන එක. මේ රැල්ල පටන් ගත්තේ දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ 3 වෙනි එක්දින තරඟයේදී. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ආව ප්‍රේක්ෂකයින් ගෙදර ගියේ ක්‍රීඩාංගණයේ තිබ්බ සේරම කුණු එකතු කරලා. 4 වෙන තරඟයේදීත් නුවර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඒ වැඩේ […]


News Articles
Latest Videos
Most Popular Post