එක බඩවැල කඩා ගෙන ආවත් තනතුරු, බලය ඉදිරියේ සමහරුන්ට ඒවා අමතක වෙනවා. සහෝදරකම් පැත්තක තියලා මරා ගන්නවා. ඒ වගේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. පහුගිය දා අභාවප්‍රාප්ත වුන එම්. කරුණානිධි මහතාගේ පුතුන් දෙදෙනා අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඒ කරුණානිධිගෙන් හිස්වුන ඞී එම් කේ පක්ෂයේ නායකත්වය වෙනුවෙන්. කරුණානිධිගේ වැඩිමහල් පුතු වන එම් කේ අලාගිරි සහ […]
මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්ත රටවල් 2 ක් ඉන්නවා. ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය. දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරඟ 2 ම විශිෂ්ඨ ලෙස ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ වගේම ඉන්දියාව සමඟ තිබ්බ එක්දින තරඟයේදී එංගලන්තය ඉන්දියාවට පාඩමක් කියලා දුන්නා. මේ නිසා ICC ය මේ රටවල් 2 ට තෑග්ගක් දෙන්න […]
අද 2018 අගෝස්තු මස 14 වෙනි අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.20 සිට සවස 04.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අළුයම 03.10 සිට අලුයම 04.37 දක්වා සුභ දිශාව – දකුනු මරු සිටින දිශාව – උතුර මේෂ ලග්නය කේන්තියෙන් ද්වේශයෙන් කිසිඳු ලෙසක ලියවිලි කටයුතු සිදු නොකළ යුතු දිනයකි.මූල්‍ය අංශයේ කටයුතු වලදී ඉතා ප්‍රවේශම්කාරීවිය යුතුයි.සෞඛ්‍ය […]
Photography Copyright Reserved Ashan Weerawansha Photography.
පළාත් පාලන නියෝජිතයින් සදහා විශේෂ ප‍්‍රතිපාදනයක් වෙන් කිරීම අද දිනයේදී සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 5 ක ව්‍යාපෘතියක් සදහා මෙම ප‍්‍රතිපාදන වෙන් කෙරුණා. එහිදී අදාල පළාත් පාලන නියෝජිතයින් ලබා දෙන ව්‍යාපෘති වාර්තාවක් අනුව සිය නියෝජිත කොට්ඨාශය තුල එම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇති. ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය මගින් අදාල ප‍්‍රතිපාදන සදහා මුදල් වෙන් […]
මුදල් ගෙවා දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන වර්ජනය හේතුවෙන් ගමන් පහසුකම සලසා ගත නොහැකි වූ මගීන්ට එම ප‍්‍රවේශ පත‍්‍ර වලට අදාළ මුදල් නැවත ලබා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා පැවැති වර්ජනය හේතුවෙන් කලින් ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කර ගත් මගීන් විශාල පිරිසකට තම ගමන් පහසුකම් සලසා ගැනිමට හැකි වුනේ නැහැ. […]
එක්දින තරඟාවලියෙන් පස්සේ එකම T20 තරඟය හෙට පැවැත්වෙනවා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. රාත්‍රී තරඟයක් විදියට තමයි හෙට තරඟය පැවැත්වෙන්නේ. කොහොම වුනත් තරඟය කට උඩ තියාගෙන T20 තරඟයට නම් කරපු සංචිතය වෙනස් කරලා තියෙනවා. ඒ ජෙෆ්රි වැන්ඩර්සෙ සහ ෂෙහාන් මදුශංක සංචිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රජිත සංචිතයට කැඳවලා තියෙනවා.
පෙර පිං තියේ නම් පැල්පතේ ඉඳන් රජ මාළිගාවට වුනත් යන්න පුළුවන්. මේගන් මාකල් කියන්නේ ඒ වගේ කෙනෙක්. ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක ඉපදුන ඇය අවසානයේ නැවතුනේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරිකාවක් වෙලා. හැබැයි ඒ වාසනවට කණ කොකා හඬන්න පටන් අරං. ඒ ඇඟේ පියා නිසා. මේගන්ගේ පියා තෝමස් මාකල්ට රාජකීය විවාහයට සහභාගී වුනෙත් නෑ. ඔහු රජ පවුලේ සියලු දෙනාගේම […]
ඉන්දියාවෙන් ලංකාවේ රිදී තිරයට පායපු තරුවක් තමයි පූජා උමාශංකර්. ඒ වගේම කෙටි කාලයකින් ලංකාවේ රසික හදවත් සොරා ගන්න ඇය සමත් වුණා. පහුගිය දා තිබ්බ සරසවි සම්මාන උළලේ හොඳම 2017 වසරේ හොඳම නිළි සම්මානය දිනා ගත්තේ පූජා. ඒ වුනත් රටේ වැඩියෙන්ම කතා වුණේ ඇය ගත්ත සම්මානය ගැන නම් නෙවෙයි. සම්මානය ගන්න ගිහින් අගමැතිතුමාගෙන් ඉල්ල ගත්ත හාදුව […]
ලොව පුරා බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ “ශ්‍රී දළදා වහන්සේ”. ඒ වගේ පූජනීය වස්තුවක් හිසින් දරා ගෙන ගමන් කරන්න කිසිම මිනිසෙක් පිං කරලා නෑ. හැබැයි ඒ වාසනාව පිංවන්ත සතෙක්ට ලැබිලා තියෙනවා. මේ වෙද්දී ඒ වාසනාව උරුම වෙලා තියෙන්නේ නැඳුන්ගමුවේ රාජා හස්තියාට. නැඳුන්ගමුවේ රාජා ලංකාවේ මොන අස්සක් මුල්ලක පෙරහරක් තිබ්බත් යන්නේ පයින්. පහුගිය දා අවසන් වුන බෙල්ලන්විල පෙරහරෙන් […]
විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 39 ක ප‍්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යයාලය පැවසුවේ, ඒ සඳහා කොංග‍්‍රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි. බෙංගාල බොක්කේ ආරක්ෂාව සඳහා වූ ක‍්‍රියාකාරකම්, මානුෂීය සේවා හා ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ […]