දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ජයග්‍රහණයේ මාවතේ බව ඊයේ තවත් සනාත වුණා. ඒ දකුණු අප්‍රිකානුවන්ට තවත් අමතක නොවන පරාජයක් උරුම කරලා දීලා. අවසන් එක්දින තරඟය ලකුණු 178 කින් ජයග්‍රහණය කරලා. කාසියේ වාසිය දිනා ගත්ත මැතිව්ස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. සාර්ථක ආරම්භයක් ලංකාවට ලබා දුන්න දික්වැල්ල ලකුණු 43 ක් රැස් කරා. කුසල් මෙන්ඩිස් […]
හුස්ම ගත්ත වසර 03 ක් යන තේමාව යටතේ වත්මන් ආණ්ඩුවේ තුන්වන සංවත්සරය අද සිට ලබන 21 වනදා දක්වා සැමරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිමිත්තෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. නිවාස හිමිකම් නොමැති දුගී ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ වැඩසටහන යටතේ අද නිවාස 404 ක් නුවරඑළිය පූඩලූඔය ඩන්සින් […]
පහුගිය දා දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරපු වැඩ වර්ජනය නිසා මඟින් කබලෙන් ලිපට වැටුණා. අන්තිමේදී මිනිස්සුන්ගේ පිහිටට ආවේ යුධ හමුදාව. හමුදාවේ බස් රථ යොදවලා වර්ජනය නිසා අතරමං වෙලා හිටිය මඟීන් ගෙවල් වලට යැව්වා. මේ නිසා හමුදාවේ සියදෙනෙකුට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක් ලබාදීමට සාකච්ඡා කරනවා කියලා මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කරා. ඔහු මේ බව කියා […]
ආන්දෝලනාත්මක නඩු ත්ගීන්දු රැසක් දුන්න මහාධිකරණ විනිසුරුවරයෙක් තමයි විනිසුරු එම්. ඉලංචේලියන් කියන්නේ. ඔහු තවත් ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ හිටපු ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙකු වන මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රි මරණ දඬුවම නියම කරා. 1998 වසරේදී මේජර් ඩික්ෂන්ගේ අත්අඩංගුවේ සිටි ත්‍රස්තවාදී සැකකරුවෙක් මිය යාමට වරදකරු වූ නිසයි මේ දඬුවම නියම කරේ. කොහොම වුනත් […]
දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ ආර්. ප්‍රේමදාස ක්රික ක්‍රීඩාංගණයේදී. තරඟය දවල් 2,30 ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 5 කින් සමන්විත තරඟාවලිය මේ වෙද්දී 3 – 1 ක් විදියට දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරලා අවසන්. හැබැයි තරඟාවලිය 3 -2 ක් විදියට අවසන් කර ගෙන ලංකාවේ නම්බුව රැක ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වෙනවා. […]
Aura සංගීත කණ්ඩායමේ සාමාජික ගිහාන් පහුගිය දවසක් දුම්රියේ ගැටිලා මිය ගිහින් තිබුණා. සමහරු මේ මරණය සියදිවි හානි කර ගැනීමක් කියද්දී ගිහාන්ගේ මරණය ඝාතනයක් කියලත් සමහරු චෝදනා කරා. Aura සංගීත් කණ්ඩායමේ නායකයත් ගිහාන්ගේ මරණය ගැන Facebook සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන්. “ගිහාන් මල්ලියා…උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි..මට මගේ ජීවිතයේ හම්බ උන […]
කාලයක් එජාපයේ හිටිය දේශපාලන තරුවක් තමයි තිස්ස අත්තනායක. ඔහු එජාපයේ මහා ලේකම් විදියට අවුරුදු ගණනාවක් කටයුතු කරා. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී ඔහු පිල් මාරු කරා. ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාට ජාතික දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි දැන් එතුමා අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා. ඒ එජාපයෙන් ඉවත් වුන හිටපු එජාප පාක්ෂිකයන් එකතු කර ගෙන. “එක්සත් ජාතික පක්ෂයෙන් […]
පහුගිය බදාදා හදිසියේම ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය අවසන් කරන්න දුම්රිය වෘත්තීය සමිති තීරණය කරලා තියෙනවා. ඒ අද උදේ ජනාධිපතිතුමා සමඟ තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ අනුව හෙට උදෑසන ඉඳන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරනවා කියලා දුම්රිය වෘත්තීය සමිති දැනුම් දුන්නා.
අද 2018 අගෝස්තු මස 12 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.54 සිට උදෑසන 06.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.37 සිට සවස 06.05 දක්වා සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: උතුර මේෂ ලග්නය කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු […]
මේනකා මධුවන්ති කියන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක්. ඉතින් පහුගිය දවසක ඇය අලුත් වැඩකට අතගහල තියෙනවා. ඒ තමයි ඇයගේම රූපලාවන්‍යාගාරයක් විවෘත කරල තියෙනවා. මේ ගැන සටහනක් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා. මේ අවස්ථාවට ජනප්‍රිය නිළි නදීශා හේමමාලි, අර්ජුන් කමලාත් සහ ඇගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සහභාගී වෙලා හිටියා. පහතින් තියෙන්නේ ඒ […]
ට‍්‍රැමඩෝල් මත්පෙති 70,000 ක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මාන්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් මෝටර් රථයකින් මෙම මත්පෙති ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද අලූයමයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය 24 හැවිරිදි සහ 18 හැවිරිදි මාතලේ හා කැළණිය ප‍්‍රදේශවල […]