News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට ඇරඹේ.

Generic placeholder image

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට පටන්ගන්නවා. මේ මාසේ 26 වෙනකන් පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. සම්ප්‍රදායානුකූලව හෙට පෙරවරු 6 පසුවී විනාඩි 2ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරනව කියලයි කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේ කියා සිටියේ. කුඹල් පෙරහර මේ මාසේ 16 […]


Aug
11

අජේ දේව්ගන් කොලිවුඩ් සිනමාවට.

Generic placeholder image

අජේ දේව්ගන් කියන්නේ බොලිවුඩ් වල තාමත් ජනප්‍රිය නළුවෙක්. ඔහු මෙච්චර කාලෙකට බොලිවුඩ් වල රංගනයේ යෙදුනේ හින්දි චිත්‍රපට වල විතරයි. හැබැයි ඔහු දෙමළ චිත්‍රපටයක රංගනය යෙදෙන්න සූදානම් කියල සියත 24 අපට ආරංචි වුණා. ඉදිරියේදී රූපගත කිරීමට නියමිත ඉන්දීයන්දෙවැනි කොටස රැගත් දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා අජේ දේව්ගන් තෝරගෙන තියෙනාවා. 1996 අවුරුද්දේ තිරගත වුණ ඉන්දියන් පළමු චිත්‍රපටෙයේ […]


Aug
11

චීන ජාතිකයාගේ ජොබ් එක බේරපු අපේ රටේ Facebook සෙට් එක.

Generic placeholder image

කොළඹ ගංගාරාමය ළඟ පහුගිය දවසක චීන ජාතිකයෙක් බෝඩ් එකක් අල්ලගෙන හිටියා. ඒ ඔහුගේ ලැප්එක ත්‍රීවිල් රථයකදි අමතක වුණා කියලා. ඔහු වැඩ කරන ඔෆිස් එකේ වැදගත් ලිපිගොනු ගොඩක් මේ ලැප් එකේ තිබුණා. ඒ නිසාම රැකියාව පවා නැතිවෙන තත්වයක තමයි ඔහු හිටියේ. මේ ගැන දැකපු අපේ කොල්ලෝ ටිකක් ඔහුගේ පෝස්ටර් එක්කම සිද්ධිය ගැන කියලා ෆේස්බුක් එකට ඡායාරූප […]


Aug
11

කලා ලෝකයේ සුපරි තරු පායපු, රවින්ද්‍ර රන්දෙණියගේ බාල පුතුගේ විවාහයේ ඔක්කොම ඡායාරූප මෙන්න.

Generic placeholder image

රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ අපේ රටේ සිංහල සිනමාවේ දැවැන්තයෙක්. ඔහුගේ බාල පුත් සමීර රන්දෙණියගේ විවාහ මංගල්‍ය පසුගිදා ප්‍රසිද්ධ හෝටලයකදී පවත්වල තිබුණා. සමීර රන්දෙණියගේ අත අරගෙන තිබුණේ ඔහුගේ වැඩිමල් සොහොයුරා වන රිශීගේ බිරිඳගේ නැගණිය. ඇයගේ නම ඉෂානි. මෙම මංගල උත්සවයට කලා ලොවේ ජනප්‍රිය තරු රැසක්ම එක් වෙලා හිටියා. ඒ අවස්ථාවේ ඡායාරූප තමයි මේ…


Aug
11

අද ලග්න දෙකකට සමාජ ගෞරවය ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 11 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා පෙරවරු  9.10 සිට පෙරේවරු  10.43 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.21 සිට සවස 10.49 දක්වා  සුභ දිශාව: උතුරු    අසුභ දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය ජයග්‍රහණ ධන ලාබ  ලැබිය හැකි දවසක් . අසල්වාසීන් සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන දවසක් විදියට අද අවස හඳුන් […]


Aug
10

RAKSHAYANAYA – EPISODE 40

Generic placeholder image

https://youtu.be/yrx8KplOigk


Aug
10

ඉන්ධන මිල අද සිට සංශෝධනයට.

Generic placeholder image

ඉන්ධන මිල අද සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා. එම අමාත්‍යංශය සදහන් කලේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 157 දක්වා රුපියල් 2 කින් ඉහල දමා ඇති බවයි. සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වා රුපියලකින් ඉහල දමා තිබෙනවා. ඔක්ටේන් 92 සහ ඔටෝ ඞීසල් මිල ගණන් නොවෙනස්ව පවතන බවයි මුදල් […]


Aug
10

ගාමිණී සෙනරත්ගේ නඩුව අවසන් කිරීමට අධිකරණයෙන් නියෝග.

Generic placeholder image

හිටපු ජනාධිපති කාර්්‍ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ සිව් දෙනෙකුට එරෙහිව විභාග වන නඩු අවසන් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. නඩුව විභාගය සදහා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහේස්ත්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කලේ. අලූතින් පිහිටවූ විශේෂ මහාධිකරණය හමුවේ විභාග […]


Aug
10

කල දේ පල දේ…

Generic placeholder image

https://youtu.be/VxM-e6EF2V8


Aug
10

අද හවසට දුම්රියෙන් ගෙදර යන අය මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

Generic placeholder image

පෙරේදා ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. කොහොම වුනත් රැකියාවලට යන අයගේ පහසුව සඳහා දුම්රිය 8 ක් විතරක් ධාවනයේ යෙදුවා. දුම්රිය වෘත්තීය සමිති අද දවල් ප්‍රකශ කරේ අද හවසින් පස්සේ එම දුම්රියත් ධාවනය කරන්නේ නෑ කියලා. ඒ අනුව හෙට උදේ ඉඳන් කිසිම දුම්රියක් ධාවනය වෙන්නේ නෑ.


Aug
10

මාර්ග අංක 177 සුඛෝපභෝගී බස් රථ වර්ජනයක.

Generic placeholder image

විසඳුමක් නොලැබීම නිසා, දැනට ක්‍රියාත්මක දුම්රිය 8 අද පස්වරුවෙන් පසු අත්හිටුවන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයේ නිරතව සිටින්නේ පසුගිය 8 වනදා පස්වරු 3 සිටයි. ඒ 3,000 ක සේවක පිරිසකගේ මූලික වැටුප රුපියල් 56 205 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්. මේ අතර මාර්ග අංක […]


Aug
10

ක්‍රිකට් ගුරුවරු තමන්ට හිමි තැන දිනා ගනී.

Generic placeholder image

අලුත්ම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රිකට් ගුරුන් තමන්ගේ ස්ථානය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව එංගලන්තය පළවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ඔවුන් ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගෙන තියෙනවා. අසල්වැසි ඉන්දියාව දෙවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ඒ ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගෙන. තුන්වෙනි ස්ථානය නවසීලන්තය හිමිකර ගෙන […]


News Articles
Latest Videos
Most Popular Post