ලෝක බලවතුන් හැම තිස්සෙම බලන්නේ අනිත් රටවලට වඩා යුධ බලය වැඩි කර ගන්න. හොලිවුඩ් චිත්‍රපටිවල දකින්න තියෙන දෙයක් තමයි අභ්‍යවකාශ හමුදා සහ යුද්ධ. නුදුරේදීම ඒ දේවල් සැබෑවක් වෙන්නයි යන්නේ. ලෝකයේ පළවෙනි වරට අභ්‍යවකාශ හමුදා බලඇණියක් හදන්න ඇමෙරිකාව සූදානම් වෙනවා. ඇමෙරිකාවේ 6 වෙනි හමුදා කණ්ඩය විදියට තමයි අභ්‍යවකාශ හමුදාව නිර්මාණය කරන්නේ. ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් […]
ජාතික හැදුණුම්පත ලබා ගැනිමේ අයදුම්පතක් සදහා ලබන සැප්තැම්බර් මස පළමුවනදා සිට රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කලේ ඊයේ දිනයේ දීයි. සැප්තැම්බර් මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක්. පසුගිය ජූලි මස […]
බොලිවුඩ් නළු නිළියන්ට ලේසියෙන් හොලිවුඩ් වරම් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි හොලිවුඩයෙන් විවාහයක් කර ගන්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. ප්‍රියංකා චොප්රා කියන්නේ ඒ දෙකටම වාසනාව ලැබුණ හොලිවුඩ් නිළියක්. ප්‍රියංකගේ බොලිවු පෙම්වතා තමයි ගායකයෙක් වගේම ගීත රචකයෙක් වෙන Nick Jonas. ඔහු ප්‍රියංකාට වඩා අවුරුදු 11 ක් වයසින් බාලයි. හැබැයි ඔවුන්ගේ ආදරයට නම් ඒක බාධාවක් වෙලා නෑ. ළඟදීම […]
https://youtu.be/krWlnOB02ms
ක්‍රිකට් හරියට දේශපාලනය වගේ තමයි. පිටියේදී මරා ගත්තට 4 සීමාවෙන් එළියට ගියාම ගජ මිතුරෝ. කණ්ඩායම් බේදයක්, රටවල් බේදයක් නෑ. ක්‍රීඩාවෙන් වෙන්න ඕනත් එකම තමයි. මේ දවස්වල දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය පවත් වෙනවා. 4 වෙනි එක්දින තරඟයෙන් පස්සේ ලැබුණු විවේකයේදී හොඳ යාලුවෝ පිරිසක් එකතු වෙලා. ඒ වෙන කවුරුත් නෙවෙයි තිසර පෙරේරා සහ […]
ව්‍යවස්ථානුකූලව හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට තමාට හැකියාවක් නොමැති බව කථානායක කරුජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ විපක්ෂ නායකවරයා පිළිබද සිය ස්ථාවරය ප‍්‍රකාශ කරමින්. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ අදහස් හා වෙනත් රටවල පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ගැඹුරින් අධ්‍යනය කරමින් මෙම මතයට එළඹි බව කතානායකවරයා එහිදී සදහන් කලා. එක්සත් ජනතා නිදහස් […]
පාර්ලිමේන්තුවේ කතානායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට දෙන්න කියලා ඉල්ලුවා. ඒ ගැන හොයලා බලලා කියන්නම් කියලයි කතානායකතුමා කිව්වේ. ව්‍යවස්ථානුකූලයව හා පාර්ලිමේන්තුවේ දැනට පවතින සම්ප්‍රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් කරන්න බෑ කියලා කතානායකවරයා අද ප්‍රකාශ කරා. ඒ සඳහා තමාට හැකියාවක් නෑ කියලා එතුමා වැඩිදුරත් සඳහන් කරා.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ දුම්රිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් මගීන් පත්ව ඇති අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා. දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් හදිසි වැඩ වර්ජනය […]
ලංකාවේ දේශපාලඥයන් උපහාසයට ලක් කරන එක ක්‍රමයක් තමයි කාටූන් කියන්නේ. උදේට පත්තරේ තියෙන සමහර කාටූන් බැලුවම ලේ පයින්ට් දෙක තුනක් පිරිසිදු කර ගන්න පුළුවන්. ලංකාවේ එහෙම වුණාට චීනයේ නම් එහෙම බෑ. චීන අගමැති ෂි ජින්පින්ට අපහාසයක් වෙනවා කියලා ‘විනී ද පූ’ කාටූන් චරිතය තහනම් කරලා තියෙනවා. මේ නිසා ‘ක්‍රිස්ටෝෆර් රොබින්’ සිනමාපටය චීනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා […]
අපරාධ රැසකට සම්භන්ධ පුද්ගලයෙකු පෑලියගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදු කල වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු නැමැත්තෙක්. සැකකරුගේ නිවසේ ගිනි අවි ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහි තිබී හෙරොයින් ග‍්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 840 ක් මිලි මීටර […]
ලෝකයේ හැම අස්සක් මුල්ලකම ගිය මිනිසා ඊළඟට පය තිබ්බේ අභ්‍යවකාශයට. සඳ මත පා තැබීම අභ්‍යවකාශයට ගිය මිනිසාගේ දැවැන්ත පියවරක්. ඊට පස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහලෝක ගවේෂණය කරන්නත් යානා යවන්න මිනිසුන් සමත් වුණා. හැබැයි තාමත් ඉර ළඟට යන්න මිනිසාට බැරි වුණා. ඒ හිරුගේ දැඩි රශ්මිය නිසා. කොහොම වුනත් ඉර ළඟට යන්නත් දැන් නාසා ආයතනය සූදානම් වෙනවා. […]