News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

අතුරුදන් වුන MH370 ගැන මැලේසියාව බොරු කියලා. ප්‍රංශයෙන් චෝදනාවක්.

Generic placeholder image

මීට අවුරුදු 4 කට කලින් අතුරුදහන් වුන MH370 ගුවන් යානය ගැන කතා බහ තවමත් අවසන් වෙලා නෑ. මඟින් 239 ක් රැගෙන Kuala Lumpur ඉඳන් බීජින් වලට යද්දී තමයි මේ ගුවන් යානය අතුරුදහන් වුණේ. ප්‍රභල රටවල් රැසක් එකතු වෙලා මේ ගුවන් යානය හෙව්වත් යානයට සිද්ධ වුන දෙයක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසාම මේ අවුරුද්දේ MH370 […]


Aug
10

අද හෝ හෙට තෙල් මිලට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

ඉස්සර ඉන්ධන මිල වෙනස් වුණේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක්. හැබැයි දැන් මාසෙන් මාසෙට ඉන්ධන මිල වෙනස් වෙනවා. ඒ අලුතෙන් හදපු ඉන්ධන මිල සූත්‍රය නිසා. අද හෙටම ආයෙත් ඉන්ධන මිල වෙනස් වෙනවා කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. කොහොම වුනත් මේ සැරේ මිල අඩු වෙයිද වැඩි වෙයිද කියලා කියන්න බෑ කියලත් අමාත්‍යවරයා සඳහන් […]


Aug
10

සංගාගේ තැන විරාත් කෝලි ගනී.

Generic placeholder image

සංගක්කාරගේ සමුගැනීමෙන් පස්සේ ලෝක ක්‍රිකට් පිටියේ ඒ තැනට එන්න සුදුසුකම් තිබ්බේ එක ක්‍රීඩකයෙක්ට විතරයි. ඒ වීරත් කෝලි. ඔහු පහුගිය දා සංගාගේ තැන අරගන්න සමත් වුණා. ඒ ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ට ඇවිත්. එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේ දක්වපු දස්කම් නිසා තමයි ඔහුට පළවෙනි තැනට එන්න පුළුවන් වුණේ. ඒ වගේම ICC එක්දින […]


Aug
10

අද එක ලග්නයකට හමු නොවුණු දෙයක් නැවත ලැබෙන දවසක්. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 10 වන සිකුරාදා රාහු කාලය දිවා කාලය: සඳහා දහවල් 10.43  සිට 12.15 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.48 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: ගිනිකොන  මේෂ ලග්නය පෙර පින ඉස්මතුවන දවසක් පුණ්‍ය වන්ත ගමන් බිමන් යන්න සුබ දවසක් .අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන […]


Aug
9

අද ධාවනය වන දුම්රිය ගමන්වාර 08 මෙන්න…

Generic placeholder image

මගී අපහසුතා සැලකිල්ලට ගනිමින් දුම්රිය 8 ක් ගමන්වාර ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5 ට සහ පස්වරු 6 ට හලාවත බලා දුම්රිය 2ක් ධාවනය වන අතර පස්වරු 4 35ට මහනුවර බලා දුම්රියක් ධාවනය වනවා. පස්වරු 5 15 ට රඹුක්කන බලා දුම්රියක් ධාවනය වීමට නියමිතයි. එමෙන්ම පස්වරු 4 යි 45 ට මාතර බලා දුම්රියක් […]


Aug
9

ශ්‍රී ලංකාව ගුවන් යානා හදන්න පටන් ගනී.

Generic placeholder image

හෙළ ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ලෝකයට ගුවන් යානා මුලින්ම හඳුන්වා දුන්නේ ලංකාව. මහා රාවණා රජතුමාගේ දඬු මොණරය තමයි ලෝකයේ පළවෙනි ගුවන් යානය විදියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ කිසිම ගුවන් යානයක් හදන්න ලංකාවේ මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. හැබැයි ආයෙත් ගුවන් යානා හදන්න ලංකාව සූදානම් වෙනවා. ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ […]


Aug
9

Doctor Life එක…

Generic placeholder image

https://youtu.be/WHpty4poW0Q


Aug
9

දුම්රිය වර්ජනයෙන් අපහසුතාවයට පත් මගීන්ට දුරකථන අංකයක්.

Generic placeholder image

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සදහන් කලේ ගැටලූකාරී තත්වයන් 011 7 555 555 දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවයි. මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ 6,000 ක් පමණ යොදවා ඇති බවද ඔහු සදහන් කලා. සභාපතිවරයා කියා […]


Aug
9

දකුණු අප්‍රිකාවට ලංකාවෙන් තවත් ප්‍රහාරයක්. දිමුත් සහ සදීර පළවෙනි කඩුල්ලට ලකුණු 250 සබඳතාවක්. – Video

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳ කාලය ආයෙත් ලබලා තියෙනවා. ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්ක තිබ්බ එක්දින තරඟයත් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න සමත් වුණා. මේ වෙද්දී දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර එක්දින තරඟය පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත්ත දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම මුලින්ම පන්දුවට් පහර දෙන්න ශ්‍රී ලංකා […]


Aug
9

දුමිරිය වර්ජනයට තවත් වෘත්තීය සමිති 5 ක සහය.

Generic placeholder image

දුමිරිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිති 5 ක් සහය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය අධීක්ෂණ කළමනාකරණ වෘත්තීය සමිතිද වර්ජනයට එක්වීමට නියමිතයි. එම වෘත්තීය සමිති සදහන් කලේ අද පස්වරු 4 30 සිට දින 3ක් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි. සිය ගැටලූ සම්බන්ධයෙන් මේ වන තෙක් […]


Aug
9

තව මදි තව මදි කියන දුම්රිය සේවකයින්ගේ දැන් වැටුප මෙන්න. හිත හදා ගෙන බලන්න.

Generic placeholder image

ඊයේ හවස දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරපු වර්ජනයට මුල් වෙලා තියෙන්නේ වැටුප් ප්‍රශ්නයක්. ඇත්තටම් දුම්රිය සේවකයින්ට ලැබෙන වැටුප මදිද? ඒ නිසා සියත 24 දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැන හොයලා බැලුවා. දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කළමණාකාර තනතුරුවල විශේෂ ශ්රේිණියට තනතුරු වලට ලැබෙන ආරම්භක වැටුප රුපියල් 44600 ක්. ඔවුන් දැන් ඉල්ලන වැටුප් වැඩි […]


Aug
9

හොලිවුඩයෙන් ප්‍රියංකාට අමතක නොවන තෑග්ගක්.

Generic placeholder image

බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රියංකා චෝප්රාට දැන් හොලිවුඩයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඇයගේ ලාබාල පෙම්වතා නිසා. හොලිවුඩ් චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙන ප්‍රියංකාට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ප්‍රියංකාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු Chris Pratt සමඟ. “Cowboy Ninja Viking” කියලා තමයි මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ.ප්‍රියංකා සහ Chris Pratt මේ චිත්‍රපටියේ ප්‍රධාන […]


News Articles
Latest Videos
Most Popular Post