සාපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්ද 64 කින් සම්මත වුනා. පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡුන්ද සංඛ්‍යාව 95 ක් විපක්ෂව ලැබුනේ ඡන්ද 31 ක් පමණයි. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 07 වන දින පැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු වුනේ නැහැ. ඒ අනුව කල්තබන ලද […]
රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 3 ක් ලබන 26 වනදා දක්වා වසා දමා තිබෙනවා. ඒ එම පීඨ වල සීඝ‍්‍රයෙන් පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන්. රජරට විශ්ව විද්‍යාලය සදහන් කලේ සමාජවිද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණික පීඨය වසා දමා ඇති බවයි. එම පීඨයන්ගේ සිසුන් 44 දෙනෙකුට පමණ පසුගිය දින වලදී පැපොල රෝගය වැලදී […]
දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලිය අවසන් වුණාට පස්සේ T20 තරඟය පටන් ගන්නවා. ඒ ලබන 12 වෙනිදා. තරඟය පැවැත්වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. T20 තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටිය ලසිත් මාලිංග මේ සංචිතයට නම් කරලා නෑ. සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ඒ වගේම දිනේෂ් […]
දිවයිනේ ප්රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 75 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ සබරගමුව මධ්‍යම පලාත්වලට සහ කලූතර දිස්ත‍්‍රික්කයට එලෙස තද වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් සහ ගාල්ල මාතර දිස්ත‍්‍රික්ක වලටත් තද වැසි ඇති විය හැකි වනවා. මේ අතර මධ්‍යම කඳුකර ප‍්‍රදේශවලත්, […]
වර්ජනයේ නිරත සමෘද්ධි නිලධාරින් මේ වන විට කොළඹ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වනවා. අප වාර්තාකරු පැවසුවේ විරෝධතාවය හේතුවෙන් එම ප‍්‍රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයිි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. සමෘද්ධි නිලධාරින් වැඩ වර්ජනයක් ආරම්භ කලේ […]
වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්. වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කලා. පොදු මගී ප‍්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව […]
ඊයේ හවස ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා වෙනදට උදේට මඟින් ගෙන් පිරිලා යන කොටුව දුම්රිය ස්ථානය අද පාලුවට ගිහින් තිබුණා. සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරේ දිවයිනේ අනිත් ප්‍රදේශ වල තත්වයත් ඒ වගේම තමයි කියලා. කොහොම වුනත් දුම්රිය වෘත්තීය සමිති තාමත් වර්ජනය අතහරින බවක් නම් පේන්න නෑ. මේ තියෙන්නේ අද […]
කාලෙකට පස්සේ ලැබුණ ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඉන්න ලෝක කුසලානයක් දින්නා වගේ. මොකද ආයෙත් හුස්ම නවතින තරඟයක් බලන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වුණා. ක්‍රිකට් තරඟයක් දිනුවාට පස්සේ බුකියේ සිද්ධ වෙන වෙනස්කම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ. මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණයත් එක්ක බුකිය කැළඹුන හැටි.
උදේට වැඩට එන ඔබට හවසට ගෙදර යන්න විදියක් නැති වුනොත්? ඊයේ දහස් ගණනක් මඟීන්ට ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. මහා රෑ වෙනකනුත් දහස් ගණනක් දුම්රිය ස්ථානවල යන එන මං නැතුව බල ගත්ත අතේ බලාගෙන හිටියා. ගැහැණු පිරිමි, තරුණ මහලු බේදයක් නැතුව හැමෝම ඊයේ අසරණ වෙලා හිටියේ. ඒ විදියට අසරණ වුන මඟියෙක් තමන්ගේ හිතේ කැකෑරෙන දුක […]
කාලෙකට පස්සේ කණ්ඩායමම එකතු වෙලා ලබා ගත්ත ජයග්‍රහණයක් අපිට ඊයේ බලා ගන්න පුළුවන් වුණා. අර්ධ ශතක 3 ක් ඊයේ පිතිකරුවන් වාර්තා කරා. ඒ වගේම පන්දු යවෙමේදී වගේම පන්දු රැකීමේදී සුපිරි දස්කම් දක්වන්න අපේ සිංහයන්ට පුළුවන් වුණා. තරඟයෙන් පස්සේ දසුන් ශානක සහ තිසර පෙරේරා ඊයේ තරඟයේ ජයග්‍රහණය කරපු රහස මාධ්‍යට හෙළිකරා. “Coaching Staff එක නිසා තමයි […]
https://youtu.be/-Rqq_GT1N7I