News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

පරාජය වග කිවයුතු 11 දෙනාම ජයග්‍රහණයටත් වග කියයි. ඊයේ පල්ලේකැලේදී සිංහයන් අවදි වුන හැටි. – Photo

Generic placeholder image

පරාජයේ නියඟය නිමා වෙලා ජයග්‍රහණයේ වැස්සක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇද හැලුණා. ඒ ජයග්‍රහණයේ පිපාසයෙන් හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ පහස නිවලා. දකුණු අප්‍රිකාවට එරෙහි තරඟ 11 ක පරාජයන් වැලට තිත තියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. තරඟයේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකන්ම වැස්සෙන් බාධා එල්ල වුණා. ඒ නිසා තරඟය පටන් ගත්තේ ප්‍රමාද වෙලා. […]


Aug
9

අද එක ලග්නයක් ඔබගේ ඇස් පරිස්සම් කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු  09 වන බ්‍රහස්පතින්දා   රාහු කාලය: දිවා කාලය උදෑසන 1.48 සිට 3.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 1.43 සිට 3.10 දක්වා  සුභ දිශාව: උතුර    මරු සිටින දිශාව: දකුණ  මේෂ ලග්නය අසාධාරණය ඉදිරියේ හඬ විවර කරන දවසක් ඒවායින් ඔබව ජනප්‍රිය වනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහ කාරියට හෝ […]


Aug
8

පුංචි කාර් බදු ගැන අගමැති කතා කරයි.

Generic placeholder image

2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි විවෘත කර 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා නව බදු අදාළ නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදු කරමින්. කුඩා මෝටර් රථ සදහා වන බදු වැඩිකිරීමට විවිධ පාර්ශවයන් සිය විරෝධය පල කරමින් සිටිනවා. එන්ජින් […]


Aug
8

කාටත් හොරෙන් ඊයේ රෑ අරක්කු මිලට වුන දේ මෙන්න.

Generic placeholder image

ඊයේ රාත්‍රියේ කාටත් හොරෙන් අරක්කු මිලේ වෙනසක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම අරක්කු මිල ඉහළ දමන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මිලි ලිටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රු. 40කින් ඉහ දමලා තියෙනවා. මිට අමතරව ඩිස්ටලරිස් සමාගම විසින් බෙදා හරින අනිත් අරක්කු වල මිලත් වැඩි කරලා තියෙනවා. ස්ප්‍රිතු මත පැනවු නව ජාතිය ගොඩනැගිමේ […]


Aug
8

දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරයි. – LIVE Video

Generic placeholder image

දුම්රිය මඟීන්ට මේ දවස්වල ගෙවෙන්නෙ හොඳ කල දසාවක් නම් නෙවෙයි. එක්කෝ දුම්රිය මඟදී කැඩෙනවා. එහෙම නැත්නම් දුම්රිය වෘත්තීය සමිති වර්ජනය කරනවා. මීට සුළු මොහොතකට කලින් දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරා. අද හවස 3 ඉඳන් මේ වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කරේ. මේ තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ මේ වන විට […]


Aug
8

ත්‍රස්තවාදී නායකන් දෙදෙනෙකුගේ දරුවන් විවාහ වුන ලෝකයේ භයානකම විවාහය. – Photo

Generic placeholder image

විසෙන් විස නසී කිව්වට සමහර විස වර්ග එකතු වුණාම විස තවත් වැඩි වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ ඒ වගේ දෙයක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදය එකතු වුනොත් නරක මිසක් හොඳක් නම් වෙන්නේ නෑ. ලෝකයේ හිටිය භයානකම ත්‍රස්තවාදී නායකයෙක් තමයි ඔසාමා බින් ලාඩන් කියන්නේ. ඔහුගේ පුතා හම්සා බින් ලාඩන් පහුගිය දා තවත් ත්‍රස්තවාදී නායකයෙකුගේ සුවෙක් සමඟ විවාහ වුණා. විවාහය සිද්ධ වෙලා […]


Aug
8

කුණු තේරීම…

Generic placeholder image

https://youtu.be/RbAdgZ-ZulE


Aug
8

විග්නේශ්වරන් ඇතුළු තුන්දෙනෙකුට නොතීසි.

Generic placeholder image

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට ලබන සැප්තැම්බර් මස 7 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණ අද නොතීසි නිකුත් කළා. ඒ අදාල නඩුව අභියාචනාධිකරණ හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. අධිකරණය නියෝග කලේ අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරිම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් එදිනට කරුණු දක්වන ලෙසයි. විග්නේශ්වරන් […]


Aug
8

කොළඹ ඉදිවෙන සුපිරි නිවාස සංකීර්ණයට මුල්ගල තැබෙයි. – Photo

Generic placeholder image

තවත් සුපිරි නිවාස සංකීර්ණයක ඉදිකිරීම් ඊයේ අතුරුගිරියේදී ආරම්භ වුණා. ඒ Aspire Residencies ව්‍යාපෘතිය. ‘සමකාලීන ජීවන රටාව‘ තේමාව යටතේ තරු පංතියේ කාමරවලින් මේ නව ව්‍යාපෘතිය සමන්විතයි. සදාහරිත ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වටපිටාවක සුළං හමන කුඹුරුයායකට මුහුණලා මේ නිවාස සංකීර්ණය ඉදිකෙරෙනවා. ඒ වගේම අතුරුගිරියේ අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 500ක් යාබදව පිහිටා ඇත. ඊට පර්ල්, කොරල්, ඕපල්, ජේඩ්, රූබි […]


Aug
8

කුකුලූ මස් සහ බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය.

Generic placeholder image

කුකුලූ මස් සහ බිත්තර සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුවේදී මේ පිළිබදව සාකච්ඡාවට ලක් වූ බවයි. මේ වනවිට වෙළදපොලේ බිත්තරයක් රුපියල් 19 ත් 20 ත් අතර මිලකට අලෙවි වනවා. කුකුලූ මස් කිලෝවක් රුපියල් 450 ත් 520 ත් අතර මිලක් දක්වා […]


Aug
8

ඥාණසාර හිමියන්ට වසර 6 කින් ඉවර වෙන වසර 19 ක සිරදඬුවමක්.

Generic placeholder image

සක්විති රජු වුනත් වැරද්දක් කරොත් දඬුවම් ලබන්නම වෙනවා. අධිකරණයට අපහාස කල වරදට බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම වුණා. ඒ වසර සිරදඬුවම වසර 6 කින් ගෙවී යන විදියට. ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කට උන්වහන්සේ වරදකරු වුණා. අද තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ […]


Aug
8

Rana with Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්.

Generic placeholder image

ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි Oura කියන්නේ. Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. හැබැයි ගිහාන්ගේ මරණය දැන් වෙනත් පැත්තකට හැරිලා තියෙනවා. ඒ ඔහු සියදිවි හානි කර ගත්තා නෙවෙයි ඝාතනය කරලා කියලා. ඔහුගේ මරණය සිදු වෙන්න පැය කිහිපයකට කලින් ගිහාන් Facebook සටහනක් […]


News Articles
Latest Videos
Most Popular Post