News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

රංජන්ට දෙන දඬුවම අධිකරණය අද දැනුම් දෙයි.

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දැනුම් දීමට නියමිතයි. චෝදනා ආඥා කෙටුම්පත නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්නේ පසුගිය 30 වනදායි. ඒ අදාළ නඩුව එදින අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව […]


Aug
8

බෝට්ටුවෙන් එන්න එපා කියූ පසු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් වැඩි වෙලා.

Generic placeholder image

ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම සංක්‍රමණය වෙන රටක් තමයි ඕස්ට්‍රේලියාව. ලාංකිකයන් කොච්චර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවද කියනවා නම් අන්තිමේදී ලංකාවේ අයට කියලා ඕස්ට්‍රේලියානු රජය දැන්වීම් පවා දැම්මා. ඕස්ට්‍රේලියාවේ ජනගහණය අඟහරුවාදා වනවිට (අගෝස්තු 07) මිලියන 25 ට ලඟා වුණා. මේ වාර්තාවත් එක්ක ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට කරපු බලපෑම හෙළිවෙලා තියෙනවා. 2011 වසරේ කළ සංගණනයේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයන් […]


Aug
8

ඇන්ජලෝ මැතිව්ස් අවසන් තුරුම්පුවත් එලියට අදියි.

Generic placeholder image

එක්දින තරඟාවලිය මේ වෙද්දී 3 – 0 ක් විදියට අප්‍රිකානුවන් ජය තහවුරු කර ගෙන තියෙන්නේ. කොහොම වුනත් ලංකාවට ජාමේ බේරා ගන්න තවත් තරඟ 2 ක් ඉතිරි වෙලා තියෙනවා. දකුණු අප්‍රිකානු තරඟාවලිය ඒ විදියට පරාජය වෙද්දී ඉදිරි තරඟාවලි ජයග්‍රහණයට ලංකාව තවත් තුරුම්පුවක් සූදානම් කරන්න හදනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යවන්න දීලා. ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදී මැතිව්ස් […]


Aug
8

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු රත්මලානේදී අත්අඩංගුවට.

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ මංජු නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග අත්අඩගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු තවත් කාන්තාවක් සමග යතුරුපැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 209 කට අධික ප‍්‍රමාණයක් භාරයට ගත් බවයි පොලිසිය සදහන් […]


Aug
8

ප‍්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

Generic placeholder image

ප‍්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද අලූයම අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීයි. මිය යනවිට ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා 75 වන වියේ පසු වුණා. අමකර කුරවි සරින් මිහිලියගේ තුනු සපුව පුරා ඈත චන්දන හිමේ ආදී ප‍්‍රකට ගීත රැසක් ඒ මහතා ගායනා කර තිබෙනවා. එමෙන්ම සිනමා නිර්මාණ 12 […]


Aug
8

ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

නීතිවිරෝධී ලෙස ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සකස් කළ පුද්ගලයෙකු තලංගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු තලංගම ප‍්‍රදේශයේ නිවසක සිට නීතිවිරෝධී ලෙස අන්සතු විදේශ ගමන් බලපත‍්‍ර ළග තබා ගනිමින් මෙම ව්‍යාජ ගමන් බලපත‍්‍ර සැකසීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොරියාව […]


Aug
8

පීල්ලක් නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගය වැසෙයි. – Photo

Generic placeholder image

ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සෙනසුරු අපල ලබලද කොහෙද. හැමදාම කොහේ හරි දුම්රිය මාර්ගයක අනතුරක්, ප්‍රමාදයක් වෙනවා. පෙරේදා දුම්රිය දෙකක් එකිනෙක ගැටුණා. ඒ සිද්ධිය අවසන් වෙනවත් එක්කම මුහුදුබඩ දුම්රිය මාර්ගය කැඩිලා. අඟුලාන ප්‍රදේශයේ පීල්ලක් කැඩී යාම නිසා මේ වෙද්දී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා. තාමත් ඒ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කරලා […]


Aug
8

වෙලේ සුදාට ස්ථාන මාරුවක්.

Generic placeholder image

ඇද වුන බලු වලිගයක් උණ පුරුකේ දාලවත් කෙලින් කරන්න බෑ කියනවනේ. ඒ වගේ තමයි සමහර මිනිස්සු කොච්චර හරි මඟට ගන්න හැදුවත් යන්නෙම නොමඟ. වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙන්නෙක්ට ස්ථාන මාරු දෙන්න යනවා. වෙලේ සුදා සහ සුසෙයි තමයි මේ විදියට වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරලා යවන්න හදන්නේ. ඔවුන් දෙදෙනා මේ වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ වයි.ඕ. […]


Aug
8

එක්දින තරඟාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට?

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 4 වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දිවා රාත්‍රී තරඟයක් විදියට. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ නැගී එන කණ්ඩායම අතර එක්දින තරඟාවලියත් හෙට ආරම්භ වෙනවා. මේ තරඟාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිතුමා ඊයේ අවසර දුන්නා. නැගී එන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නේ ටෙස්ට් […]


Aug
8

අද ලග්න 3ක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 8 වන බදාදා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.16  සිට 1.49 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.16 සිට 1.44 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන දවසක්. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය හා  වැඩිහිටි උපදෙස් […]


Aug
7

ඉරාන වෙළද හවුල්කරුවන්ට ට‍්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්.

Generic placeholder image

ඉරානය සමග වෙළද ගනුදෙනු කරන කිසිදු පාර්ශවයක් ඇමෙරිකාවේ වෙළද හවුල්කරුවෙකු නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ට‍්‍රම්ප් මේ බව ප‍්‍රකාශ කළේ ලබන නොවැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉරානයට යළි පැනවූ සම්බාධක සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින්. තෙල් අපනයනය සම්බන්ධයෙන් මෙම සම්බාධක දැඩිව කි‍්‍රයාත්මක බව ට‍්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. තමන් ලෝක සාමය වෙනුවෙන් මෙම කි‍්‍රයාවන් […]


Aug
7

මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණ වංචා අක‍්‍රමිකතා ඉදිරිපත් කිරිමට විශේෂ ඒකකයක්.

Generic placeholder image

මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක‍්‍රමිකතා ඉදිරිපත් කිරිම සදහා ජනාධිපතිතුමා විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. එවැනි අක‍්‍රමිකතා පිළිබද කිසියම් නිශ්චිත තොරතුරක් සාක්ෂි සහිතව ඇත්නම් එම ඒකකයට අදාළ තොරතුරු ඉදිරිපත් කළ හැකියි. 011-2034159 දුරකථන අංකය සහ 011-2879976 ෆැක්ස් අංකය ඔස්සේ ඒ පිලිබද තොරතුරු දැනුම් දිය හැකි වනවා. අධ්‍යක්ෂ විමර්ශන, […]


News Articles
Latest Videos
Most Popular Post