සමහරුන්ට වාහනයක් හම්බුණාම ඉන්නේ කොහෙද කියලා මතක නෑ, Speed මීටරේ කට්ට එලියට පනිනකම් ලෑල්ලට පාගනවා. ඒ වගේ යන ය ගොඩක් වෙලාවට නවතින්නේ දඩයක් කාලා. එහෙම නැත්නම් රෝහලේ. 26 හැවරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් දුයි වලින් ලැම්බෝගිනි කාර් එකක් Rent එකට අරගෙන පැදලා. හිමීට නම් නෙවෙයි පැයට කිලෝමීටර් 231 ක වේගයෙන්. ඩුබායි හි පිහිටි ෂික් සෙයිඩ් මාර්ගයේ […]
අතීතයේ දවස් ගණන් ගහපු ක්‍රිකට් දැන් දියුණු වෙලා. වේගවත් වගේම කෙටි ක්‍රීඩා රටා ක්‍රිකට් වලට හඳුන්වලා දීලා තියෙනවා. T20. T10 වගේම ජනප්‍රිය ක්‍රිකට් තරඟ රටාවක් තමයි “ලාස්ට් මෑන් චාන්ස්” ක්‍රිකට් කියන්නේ. අවසන් පිතිකරුවාටත් පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබීම තමයි මේ ක්‍රිකට් රටාවේ විශේෂත්වය. 2017 ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තෙත් ශ්‍රී ලංකාව. 2018 […]
මේ දවස්වල බුකියේ වැඩියෙන්ම Share වෙන Post එකක් තියෙනවා. ඒ රුවන්වැලි සෑයේ කැනීම් වලදී හමුවුන බුලතා යෝධයාගේ ඇටසැකිල්ල කියනා විශාල මිනිස් සැකිල්ලක්. මීටර් 28 ක් දිග ටොන් 8 ක් බර මේ සැකිල්ල විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ලන්ඩන් කෞතුකාගාරයට යවලා කියකත් ඒ Post එකේ සඳහන් වෙනවා. පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් නිසා ඇමෙරිකාවේ ඒරියා 51 වල […]
යාළුවො කියන්නේ හොඳට හිතලා බලලා ආශ්‍රය කරන්න ඕන කොච්චර මචං බං කියාගෙන හිටියත් කොයි වෙලේ අපිට වල කපයිද කියන්න බෑ. අන්න ඒ වගේම මචංලා ගැන කරපු Music Video එකක් YouTube එකට දාලා තියෙනවා. මේ සින්දුව කරලා තියන්නේ ඩිලේෂ් වෙලිංටන්. ඩිලේෂ්ගේ පළවෙනි Music Video එක තමයි “මචං” කියන්නේ. චන්ද්‍රදාස ප්‍රනාන්දු තමයි සින්දුව ලියලා තියෙන්නේ. සංගීතය සහ […]
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පස්වරු 03:00 ට පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කළේ විපක්ෂ නායක ධූරය පිළිබද ස්ථාවරය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එම ස්ථාවරය අද දින ප‍්‍රකාශ කරන බවට තමන් පොරොන්දු නොවූ බව ද කතානායකවරයා සදහන් කළා. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් […]
නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප‍්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලාංකිකයින් 21 දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක්. ධීවර කටයුතුවල […]
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද යළි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම අතරතුර සිරකරුවන් 27 […]
90 ඉපදුන සෙට් එක ආසාවෙන් බලපු කතාවක් තමයි Night Rider. කෘතීම බුද්ධියක් තියෙන Night Rider කාර් එකේ ගිහින් Michael Knight තමයි ඒ දවස්වල ලොකු කුඩා කාගේත් වීරයා වුණේ. Night Rider කතා මාලාවේ Michael Knight ගේ චරිතය රඟපෑව ඩේවිඩ් හැසල්හොෆ් “Bay Watch” කතා මාලාව හරහාත් ගොඩක් ජනප්‍රිය වුණා. ඩේවිඩ් හැසල්හොෆ් 3 වෙනි වතාවටත් විවාහ වෙලා කියලා […]
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක ටිකට් පත් ලබා ගන්නවා කියන එක ලේසි නෑ. මොකද එක ටිකත් පතක් දහස් ගණනක් වෙනවා. හැබැයි ඉදිරියේදී ලංකාවේ පැවැත්වෙන සුපිරි ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක් බලන්න ටිකට් නොමිලේම ලබා ගන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ Voice Of Asia මාධ්‍ය ජලයේ Real Radio එක හරහා. ලෝකයේ සුපිරි සංගීත කණ්ඩායමක් වන Boyzone සහභාගී වන Colombo Music […]
https://youtu.be/O56Wrv-W-WI