ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තාමත් ඉන්නේ පරාජයේ රැල්ලට ගහගෙන යන ගමන්. ගිලෙන්න යන ශ්‍රී ලංකා ක්‍රිකට් නැව ගොඩ ගන්න මේ නැවෙන් එලියට දාපු කපිතාන් කෙනෙක් ආයෙත් නැවට ගනී කියලා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නවා. ඔහු තමයි ලසිත් මාලිංග. මාලිංගව ආයෙත් කණ්ඩායමට ගන්න කියලා දඹුල්ලේ තිබ්බ දෙවෙනි තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විරෝධතාවකුත් කරා. 3 වෙනි එක්දින […]
විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල සිදු වන නවක වද සිදුවීම් පිළිබදව දැනුම් දීම සදහා හදිසි දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කලේ 011 21 23 700 යන දුරකථන අංකයට අදාළ සිදුවීම් පිළිබද තොරතුරු ලබා දිය හැකි බවයි. මෙම අංකය පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතිනවා. නවක […]
පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ අනතුරින් පසු අඩාල වු දුම්රිය ධාවන කටයුතු එක් මංතීරුවක් මගින් සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මේ වන විට ප‍්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය සිදු වන බවයි එහි ප‍්‍රකාශකයෙකු සදහන් කලේ. පොල්ගහවෙල පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුනා. […]
යාපනය ප‍්‍රදේශයේ සිදුවු අපරාධ ක‍්‍රියා වලට සම්භන්ධ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සමග තියුණු ආයුධ හා යතුරු පැදි කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය කාල සීමාවේ යාපනයේ ප‍්‍රදේශ කිහිපයකින් පහර දීම් තර්ජනය කිරීම් වැනි සිදුවීම් වාර්තා […]
හොස්ස ළඟින් මැස්ස යන්න බැරි රටක් තමයි සෞදි අරාබිය කියන්නේ. පොඩ්ඩ වැරදුනොත් ඇවිස්සෙනවා. කැනඩාව කරපු වැඩක් නිසා ඔවුන් සමඟ තිබ්බ සියලුම සම්බන්ධතා නවත්වන්න සෞදි අරාබිය කටයුතු කරලා තියෙනවා. මේ ප්‍රශ්නෙට හේතුව වෙලා තියෙන්නේ අත්අඩංගුවට ගෙන සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවී ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන්න කියලා කැනඩා විදේශ කටයුතු ඇමතිවරිය කරපු ඉල්ලීම. සවුදි අරාබිය කියන්නේ […]
එක්දින තරඟාවලිය මේ වෙද්දී දකුණු අප්‍රිකාවට Off Season එකක් වෙලා තියෙන්නේ. පළවෙනි තරඟ 3 ම ලංකාව උඩින්ම පැරදුණා. කොහොම වුනත් 4 වෙනි තරඟයේ ලංකාවට සහනයක් වෙන ආරංචියක් ලැබුණා. ඒ දකුණු අප්‍රිකානු නායකයා ෆෆ් ඩු ප්ලෙසිස් ශ්‍රී ලංකා සංචාරයේ ඉතිරි තරඟ වලින් ඉවත් කරලා තියෙනවා. ඒ ඔහුගේ උරහිසේ ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව වෙලා නැති නිසා. පල්ලෙකැලේ […]
නොමඟ ගිය දුම්රිය දෙකක් නිසා ඊයේ ලොකු අනතුරක් වුණා. ඒ දුම්රිය දෙකක් එකට ගැටිලා. පොල්ගහවෙල සහ රඹුක්කන අතර පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේදි තමයි මේ දුම්රිය අනතුර සිද්ධ වුණේ. මේ නිසා පොල්ගහවෙල සහ රඹුක්කන අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. හැබැයි මේ වෙද්දී අවහිර වෙලා තිබ්බ එක මන්තීරුවක් දුම්රිය ධාවනයට සූදානම් කරලා තියෙනවා. ඒ […]
අද 2018 අගෝස්තු මස 07 වෙනි අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.22 සිට සවස 04.55 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අළුයම 03.10 සිට අලුයම 04.38 දක්වා සුභ දිශාව – දකුණ මරු සිටින දිශාව – උතුර මේෂ ලග්නය කටහඬ යොදවා සිදු කරන කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි.සමාජය තුල කැපී පෙනෙනෙන චරිතයක් බවට පත්වේ.ඕනෑම […]
ලබන 12 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක‍්‍රියාත්මක කිරීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයංජිත් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති කොළඹ අද පැවත්වූ සාකච්ඡුාවකදී එම තීන්දුව ගත් බවයි. ඒ අනුව මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීම මාසිකව සිදු වන ඉන්ධන මිල ඉහලයාම ඇතුලූ කරුණු […]
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වී කේ අනුර මහතා යලි එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදීයි. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී ඔහු කියා සිටියේ තමන් යලි එම ධූරයේ අද වැඩ භාර ගත් බවයි. මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ චෝදනාවක් මත කේ ඒ අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු […]
බුලත්සිංහල, නාරගල ප‍්‍රදේශයේ පසුගියදා සිදුවූ මුදල් කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයන් පසු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කලේ අදාල මුදල් කොල්ලය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කල අඛණ්ඩ මෙහෙයුමේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. ATM යන්ත‍්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් වෑන් රථයකින් රැුගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් සැකකරුවන් පිරිසක් විසින් කොල්ලකා තබුණේ පසුගිය 29 වනදායි. ජිප් රථයෙන් […]