News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

මංජුලා කුමාරිට දෙවෙනි වරටත් මව් පදවිය.

Generic placeholder image

අදටත් අහම්බෙන් හෝ ඇයව දකින අය ඇය අමතන්නේ ඕලු” කියලයි ඕලු ටෙලි නාට්‍යයේ “ඕලු” විදියට රටේම ආදරය දිනාගත් ඇගේ සැබෑ නම මංජුලා කුමාරි. කාලයක් කාර්යබහුල නිළියක් වූ මංජුලා විවාහයත් සමග රංගන ජීවිතයට යම් යම් සීමා පනවාගත්තා. ඊට කාලයකට පසුව මංජුලා මව් පදවිය ලැබුවා. ඔන්න ආයෙත් ඇගේ කැදැල්‍ලේ පුංචි ඕලු මලක් පිපිලා. ඒ කියන්නේ ඇය ආයෙමත් මව් […]


Aug
6

වාද්දුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදය ගැන අඛණ්ඩ පරීක්ෂණ.

Generic placeholder image

වාද්දුව ප‍්‍රදේශයේ පුද්ගලයන් සිවුදෙනෙකු රෝහල් ගත වීම සිදුවූ වෙරළ සාදය සදහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමිින් විශාල ලෙස පූර්ව ප‍්‍රචාරයක් සිදු කර ඇති බව මූලික පරීකෂණ වලදී අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩ පරීක්ෂණ සිදු වන බවයි. වාද්දුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර පුද්ගලයින් සිව් […]


Aug
6

“මගේ නම මාලිංග…මාව කැපුවේ තිලංග” – පද ගලපන රැප් සීන් එක බුකිය කළඹපු හැටි.

Generic placeholder image

කාලෙන් කාලෙට බුකිය පුරාම එක එක විදිහේ Trends එනවා. මේ දවස්වල ඊයේ රෑ පටන්ගත්තේ මහරගම නගරසභාවේ “සර්” Trend එක. හැබැයි ඊයේ රෑ වෙනකන් දවස් දෙක තුනක් තිස්සේ තිබ්බේ Trend එක වුණේ තමන්ගේ නමට ගැලපෙන පද ගලපලා දාන Rap වචන Trend එක. මේ නිසාම පද ගැලපෙන්නේ නැති නම් තියෙන අය වගේම පද ගැළපෙන නම් තියෙන අයත් […]


Aug
6

අනුරාධපුර මහ නගර සභාවේ මුදල් වංචාව සම්භන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බවට පැවසෙන මුදල් වංචාව සම්භන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ එම නගර සභාවේ ප‍්‍රධාන ලිපිකරුවන් සිව් දෙනෙකු හා ආදායම් පාලකවරයායි. රුපියල් තුන් කෝටි 87 ලක්ෂ 94 000 ක මුදලක් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කල […]


Aug
6

කිරින්ද මුහුදු තිරයේ දී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගැනෙයි.

Generic placeholder image

නිලාවැලි මුහුදු තීරයේ දියේ ගසා ගෙන යමින් සිටි පුද්ගලයින සිව් දෙනෙකු බේරා ගෙන තිබෙනවා. ඒ පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින්. විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසෙන් දෙනෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණා. මේ අතර තිස්සමහාරාම, කිරින්ද මුහුදු තිරයේ දී දියේ ගිලි අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. කෝස්ගාඞ් නාවික හමුදා කඳවුර පිටුපස මුහුදු තීරයේ තිබී මළ සිරුරු […]


Aug
6

ඉතිහාසයේ පළමු වරට ICC ශ්‍රේණිගත කිරීම් වල කෝලි ලෝකයෙන්ම එක වෙයි.

Generic placeholder image

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි එංගලන්තයේ ටෙස්ට් පිතිකරුවන් සඳහා වන ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රථම වතාවට මුල් තැනට එන්න සමත්වෙලා තියෙනවා. මීට කලින් අවසන් වතාවට මෙම ස්ථානය ලබාගැනීමට සමත්වුණ ඉන්දියානු ක්‍රීඩකයා වුනේ සචින් ටෙන්ඩුල්කාර් (2011 ජූනි මාසයේදී). මේ ශ්‍රේණිගත කිරීමත් එක්ක විරාට් කෝලි, හත්වැනි ඉන්දියානු පිතිකරුවා බවට පත්වෙනවා. කෝලි සහ ටෙන්ඩුල්කාර් හැරුණු විට […]


Aug
6

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද.

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. පළාත් සභා ජන්ද විමසීම පිළිබදව එහිදී සාකච්ජා කිරීමට නියමිතයි. සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වනු ඇතී. පළාත් සභා ජන්ද විමසීම පැවැත්වෙන ක‍්‍රමවේදය පිළිබදව ලබන 09 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය 02 වනදා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති […]


Aug
6

මත් පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

Generic placeholder image

මත් පෙති 21 ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබුනේ ඊයේ දිනයේ දීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලි ග‍්‍රෑම් 370 ක් හා හෂීස් ග‍්‍රෑම් 62 යි මිලි ග‍්‍රෑම් 910 ක් සොයා ගෙන තිබෙනවා. මේ සමඟ අත්අඩංගුවට පත් වුනේ 31 හැවිරිදි හුණුපිටිය […]


Aug
6

පාපන්දු ලෝක කුසලාන තරඟය අවසානයේදී ජපානය කල දේ, ඊයේ තරඟය අවසානයේදී ශ්‍රී ලංකාව කරයි. – PHOTOS

Generic placeholder image

ඊයේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තිබ්බ තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අත් වුණේ අමිහිරි අත්දැකීමක්. හැබැයි තරඟය ඉවර වුණාට පස්සේ රැස්ව හිටපු ක්‍රීඩා ලෝලීන් සිදු කළ අපූරු ක්‍රියාවක් ගැන මේ වෙද්දී මුළු ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙනවා. මීට කලින් මේ වගේ ක්‍රීඩා තරඟයක් අවසානයේදී කතාබහට ලක්වෙන දෙයක් කරේ ජපානයේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්. ඒ […]


Aug
6

එක්දින ක්‍රිකට් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලටම යයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (05 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්‌දින ක්‍රිකට්‌තරඟාවලියෙන් 3-0 ක්‌ විදිහට පරාජයක්‌ ලැබුවා. මේ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී පිට පිටම ලැබූ පස්‌වැනි පරාජය වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලැබුවේ පිට පිටම ලද 11 වැනි එක්‌දින තරඟ පරාජය. මීට අමතරව මව්බිමේදී පිටපිටම […]


News Articles
Latest Videos
Most Popular Post