කමල් අද්දරආරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මේ දවස්වල ඔහු බරපතළ ගැටලුවකට මැදිහත් වෙලා කියල අපට ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර විස්තර හොයලා බලද්දී ඒක ටින් මාළු කර්මාන්තයට සම්බන්ධ ගැටලුවක්. කමල් අද්දරආරච්චි කියන කලාකරුවා සහ ටින් මාළු අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගැන ඇත්තම කතාව කමල් අද්දරආරච්චි සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ ම එවිදිහට… […]
මධු මාධව අරවින්ද කියන්නේ මේ රටේ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වූ චරිතයක්. මුලින්ම ගායකයකු ලෙස කා අතරත් ජනප්‍රිය වුණා. දේශපාලනඥයකු විදිහටත් මේ වෙද්දී ඔහු කටයුතු කරනවා. ඒ වගේම පසුගිය දවසක සිය ජීවිත කතාවද ඇතුළත්ව “මම” ඇත්තක් නමින් පොතක් ලියා පළ කළා. මේ පොත හරහා මධු හෙළි කරන විදිහට ඔහු දැන් ආපහු පෙම්වතෙක්. තමන් […]
අද 2018 මස අගෝස්තු 06 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 7.37 සිට 9.11 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7.55 සිට 9.22 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින: දිශාව වයඹ මේෂ ලග්නය රාජ්‍ය සම්බන්ධ කටයුතු වලින් සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ […]
ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන්යානා 2ක් ඇල්ප්ස් කදුකරයේ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ එම ගුවන් යානා මුහුදු මට්ටමේ සිට අඩි 8 000ක පමණ ඉහලින් පිහිටි කදුකරයේ ගැටී ඒ ආශ‍්‍රිත වනාන්තරයකට කඩා වැටී ඇති බවයි. පැයක කාලයක් ඇතුලතදී ගුවන් යානා 2 ක අවස්ථා 2 කදී එලෙස අනතුරට ලක්ව ඇති […]
වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදූරෝ වෙත එල්ල වුන ඩ්‍රෝන ප්‍රහාරයේ Video දර්ශණ මාධ්‍යට නිකුත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ එරට කරකාස් අගනුවර හමුදා වැඩසටහනකට සහභාගී වෙමින් ඉන්න අවස්ථාවකදී. ඔහු ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ එම රැලිය අමතමින්. පිපිරුම් හඬක් එකක් ඉහළ බලන ආකාරයත්, ආරක්ෂක අංශ ඔහු වෙත වහා පැමිණෙන ආකාරයත්, හමුදා පෙළපාලියේ සෙසු සාමාජිකයන් වහා ආරක්ෂිත […]
මිනුවන්ගොඩ යටියන හන්දිය ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරු 11:10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය සදහන් කළේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙක්. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක කි‍්‍රයාවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධියට […]
2018 සරසවිය සම්මාන උළෙල පසුගිය දවසක පැවැත්වුණා. 2016 / 2017 අවුරුද්දු වල තිරගත වුණ චිත්‍රපට අතුරින් අති දක්ෂතමයින් මෙහිදී සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් මේ උත්සවය ගැන කතාබහට ලක්වෙන පුවතක් මවන්න අගමැතිතුමා සමත් වුණා. සම්මාන ලාභින් අතරින් හොඳම නිළියට 2016 – සරිගම චිත්‍රපටයේ – පුජා උමාර්ශංකර්ට හිමිවුණා. ඒ අවස්ථාවේ සම්මානය පූජට දුන්නේ, අගමැතිතුමා. ඊට පස්සේ […]
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තමයි ලංකාවේ දැනට තියෙන විශාලතම ප්‍රදේශයක පැතිරිලා තියෙන ගුවන්තොටුපොළ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නැවැත්විය නොහැකි විශාල ප්‍රමාණයේ ගුවන්යානා නැවැත්වීමේ පහසුකම් පවා මෙම ගුවන්තොටුපොළට ඇතුලත් වෙලා තියෙනවා. වෙනදා මේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තිබ්බේ නැති කාර්යබහුල තත්වයක් අද උදෑසන තිබුණා කියල ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ යුධ අභ්‍යාසයක් සඳහා විශාල යුධ […]
පහුගිය මාසේ ලෝකේ ප්‍රමුඛ පුවත වෙලා තිබුණේ තායිලන්තයේ තාම් ලූවන් ලෙනේ හිරවෙලා හිටිය පාපන්දු කණ්ඩායම ගැන. ඉතින් එයාලව දුෂ්කර මෙහෙයුමකින් පස්සේ මුදා ගත්තා. ඊට පස්සේ දවස් 09 ක් සායි ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක එයාල හැමෝම පැවදි ජීවිතයක් ගතකලා. මේ විදිහට පැවිදි වෙලා හිටපු කණ්ඩායමේ 11 දෙනෙක් අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා. දවස් 09 ක් තිස්සේ මේ […]
ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරඟයෙන් පස්සේ ධනුෂ්ක ගුණතිලක ගැන මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ගොඩක් කතාබහට ලක් වුණා. ඒ ඔහුගේ දක්ෂතාවයන් ගැන නම් නෙමෙයි. නෝර්වේජියානු තරුණියන් දෙන්නෙක් එක්ක ඇති වුණ ගැටලුවක් ගැන. මේ සිද්ධියේ ඇත්ත නැත්ත සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන ධනුෂ්ක ගුණතිලක සති අන්ත පුවත්පතකට කියල […]
වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිලධාරින් 20 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති ධුර 6ක්, පොලිස් අධිකාරී ධුර 3ක්, සහකාර පොලිස් අධිකාරී ධුර 2ක්, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධුර 3ක් සහ පොලිස් […]
ශී‍්‍ර ලංකාව සහ සංචාරක දකුණු අපි‍්‍රකාව අතර තුන්වන එක්දින තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබාදුන්නා. අද තරඟය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් සිදුව තිබෙනවා. ෂෙහාන් ජයසූරිය වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ ධනංජය ද සිල්වායි. කසුන් රාජිත වෙනුවට ලහිරු […]