News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

මොණරාගල රිය අනතුරකින් තුන්දෙනෙකු මරුට.

Generic placeholder image

මොණරාගල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තවත් එක් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාතී‍්‍ර 10:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් තී‍්‍රරෝද රථයක ගැටීමෙන්. අනතුරින් ත‍්‍රීරෝද රථයේ රියදුරු ඇතුලූ පිටුපස ගමන් ගත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමේදී තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ නුගලන්ද විල ඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් […]


Aug
5

සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් පිරිසක් පානදුර රෝහලට.

Generic placeholder image

සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් දෙදෙනෙකු පානදුර දකුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. වාද්දුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර මෙය සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි. පොලිසිය පැවසුවේ සාදය අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කළ පුද්ගලයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 20 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනක්. තවත් දෙදෙනෙකු අසාධ්‍ය […]


Aug
5

“මගෙ අම්මෝ ආයෙනම් කොහෙත්ම එපා… ඒත් ඒක හරිම පිස්සුවක් වගේම විහිළුවක්…” – දේශපාලනය ගැන උපේක්‍ෂා ස්වර්ණමාලි දැන් කියන කතාව.

Generic placeholder image

උපේක්‍ෂා ස්වර්ණමාලි කින්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා දැක්වූ දස්කම් නිසා.ඒ වගේම පස්සේ කාලෙකදී දේශපාලනයට ආපු නිසා. එත් මේ දවස්වල ඇය අපට දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසාම මේ තියෙන්නේ පුවත්පතකට කියපු ඇයගේ අලුත්ම තොරතුරු… උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නෙ අද අපිට ඉතා අඩුවෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්… ඔව්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. ඒකට […]


Aug
4

තරඟාවලි පරාජය ලංකාවට උරුම වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

පරාජයේ රැල්ලට ගහගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයේ තුත්තිරි ගහක් හොයන වෙලාවක් මේක. දකුණු අප්‍රිකාව එක්ක 3 වෙනි එක්දින තරඟය හෙට නුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මේ වෙද්දී එක්දින තරඟාවලියේ පළවෙනි තරඟ 2 ම දිනලා දකුණු අප්‍රිකාව හොඳ මානසිකත්වයකින් ඉන්නවා. හෙට තරඟයත් ඔවුන් ජයග්‍රහණය කරොත් තරඟාවලියේ ජයග්‍රහණයත් ඔවුන්ට හිමි වෙනවා. ඒ නිසා හෙට […]


Aug
4

රිතික් රෝෂන් දික්කසාද කළ බිරිඳව ආයෙත් විවාහ කර ගනී.

Generic placeholder image

සාමාන්‍යයෙන් විවාහ වුන දෙන්නෙක් දික්කසාද වෙන්නේ එකට ඉන්න බැරිම තැන. හැබැයි ඉතිං ඒ විදියට දික්කසාද වුන දෙන්නෙක් ආයෙ දෙන්නගේ මූණවත් බලන්නේ නෑ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් කතාවක් බොලිවුඩයෙන් ඇහෙනවා. සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ගිය අවුරුද්දේ තමයි ඔහුගේ බිරිඳ සුසෑන් ගෙන් දික්කසාද වුණේ. දික්කසාද වෙද්දී ඔවුන්ට ළමයි දෙන්නෙකුත් හිටියා. දික්කසාද වෙලා අවුරුද්දකට පස්සේ ඔවුන් දෙදෙනා […]


Aug
4

“බල්ලන්ට සපත්තු පළඳවන්න” – පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

Generic placeholder image

මිනිස්සු සපත්තු සෙරෙප්පු දැම්මට සත්තු කවද්ද සපත්තු දැම්මේ. හැබැයි බල්ලන්ට සපත්තු පළඳවන්න කියලා පොලීසියම මහජනතාවට දැනුම් දීලා. හැබැයි ලංකාවේ නම් නෙවෙයි. ස්විට්සර්ලන්තයේ සූරික් නගරයේ. මේ දවස්වල යුරෝපයේ තියෙන්නේ තාරත් වාෂ්ප වෙන තරමේ රස්නයක්. මිනිසුන්ට තියා සතෙක් සිව්පාවෙක්ටවත් ඒ රස්නේ දරා ගන්න බෑ. අධික උණුසුමෙන් රත් වුන මාර්ගවල ඇවිද යාමේදී බල්ලන්ගේ යටිපතුල් පිළිස්සෙන නිසා මේ විදියට […]


Aug
4

“ICC ය මේ ගැන පරීක්ෂණයක් තියන්න ඕන” – අර්ජුන “දඹුල්ලට මට බැරි නම් කාටද පුළුවන්.” – තිලංග

Generic placeholder image

අල්ජසීර රූපවාහිනියෙන් පහුගිය දවසක ලංකාවේ ක්‍රිකට් තණතිලි මුදලට වෙනස් කරන හැටි වාර්තා වැඩසටහනක් කරා. ඒ ගැන කතා බහ අවසන් වෙන්නත් කලින් තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල දඹුල්ල ක්‍රිකට් පිටිය පරික්ෂා කරන ඡායාරුප පෙළක් මාධ්‍යට නිකුත් වුණා. ඔහු මේ පරික්ෂා කිරීම කරලා තිබ්බේ දකුණු අප්‍රිකාව සමඟ පළවෙනි එක්දින තරඟයට කලින්. මේ වෙද්දී […]


Aug
4

Facebook සෙනසුරු අපලය වැඩි වෙයි.

Generic placeholder image

සෙනසුරු අපලෙට විෂ්ණු දෙවියන්ටත් බට කොළ කන්න වුණා කියනවනෙ. Facebook එකටත් මේ ගෙවෙන්නේ සෙනසුරු අපලයද කොහෙද. එකක් ඉවර වෙද්දී එකක් කරදර එන්න පටන් අරන්. මුලින්ම Facebook ගිණුම්වල තොරතුරු පිටට දුන්න කියලා සෙනට් සභාවටත් යන්න වුණා. ඊට පස්සේ ලෝක වෙළඳපොලේ කොටස් මිල කඩන් වැටුණා. තාක්ෂණික දෝෂයක් නිසා Plane React එකකුත් ආවා. ඊයේ හදිදියේම Facebook බිඳ වැටුණා. […]


Aug
3

සිරගත නොවූ සිරකරුවන් සොයා ගිය සියත 24 පළමු සංවත්සරය. (VIDEO)

Generic placeholder image

ඩිජිටල් මාධ්‍ය කලාවේ පෙරළිකාරයා සියත 24 වෙබ් අඩවිය ඊයේ පළවෙනි සංවත්සරය සැමරුවා. කෙටි කලකින් විශාල ජනතා ආකර්ෂණයක් ගත්ත 24 වෙබ් අඩවිය පළවෙනි සංවත්සරය විශාල සංගීත ප්‍රසංගයක් සූදානම් කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ අතරේ තමයි අපිට හැඳල ලාදුරු රෝහල ගැන දැනගන්න ලැබෙන්නේ. වැරදි වැටහීම් නිසා සමාජයෙන් පිටුවහල් කරපු පිරිසක් මේ රෝහලේ තමන්ගේ ජීවිත කාලයම […]


Aug
3

අමෙරිකාවෙන් තෑගී ලැබෙන ලංකාවේ ලොකුම යුධ නැව. – Photo

Generic placeholder image

රට වට බැඳී රන් වැට ශ්‍රී ලංකා නාවික හමුදාව. 30 වසර කුරිරු යුද්ධය නිමා කරන්න විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරා. මුහුදේ යුද්ධයකට මුහුණ දුන්න ලෝකයේ එකම නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හැමදාව. ඒ වගේම පළවෙනි වතාවට මල්ටිබැරල් රොකට් ලෝන්චර් නාවික යාත්‍රාවකට සවිකරලා භාවිතා කරෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව. මේ විදියට මුහුදේ […]


Aug
3

රුසියාවේ Bike කල්ලියක් අසල්වැසි රටක බලකොටුවක් හදයි. පුටින්ගේ සැලසුමක් දැයි ලෝකෙටම සැකයක්. – Photo

Generic placeholder image

ලෝක යුද්ධයක් නැති වුණාට ලෝක බලවතුන් තාමත් අනිත් රටවල් තමන්ගේ ග්‍රහණයට ගන්න එක නවත්වලා නෑ. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. රුසියාවේ අසහාය නායකයා ව්ලැද්මීර් පුටින් රටවල් අල්ල ගන්න භාවිතා කරන්නේ මෝටර් බයිසිකල් කල්ලියක්. “Night Wolves” එහෙම නැත්නම් “රාත්‍රී වෘකයන්” කියලා තමයි ඔවුන්ව හඳුන්වන්නේ. මේ රුසියානු බයිසිකල් කල්ලිය පහුගිය දා ස්ලෝවැකියාවේ කඳවුරු බන්දලා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post