https://www.facebook.com/nv.sampath/videos/1433604480092163/
දැල්වෙන බල්බ් එකක් ඔබට කවදාවත් අතින් වහලා එළිය විහිදුවන එක නවත්වන්න බෑ. ඔබේ ඇඟිලි අතරින් බල්බයේ ආලෝකය එලියට විහිදෙනවා. ඒ වගේ තමයි සැබෑ දක්ෂයෙක්ව කවදාවත් යටපත් කරන් ඉන්න බෑ. ඔබට මතක ඇති දඹුල්ලේ තිබ්බ දෙවෙනි තරඟයේදී ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට ගන්න කියලා කරපු විරෝධතාවක් ගැන පුවත් අපි වාර්තා කරා. මේ පුවත් දැක්ක ගොඩක් අය කිව්වේ […]
ක්‍රිකට් ලෝක කුසලානයක් දින්න නායකයෙක්ට මුළු රටම භාර දෙන්න ජනතාව තීරණය කරලා තියෙනවා. ඒ අපේ අසල්වැසි පාකිස්තානයේ. පහුගිය දා පාකිස්තානයේ තිබ්බ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කරා. තවත් දින කිහිපයකින් ඔහු පාකිස්තානයේ අගමැති විදියට දිවුරුම් දෙන්න නියමිතයි. ඉම්රාන් ඛාන් දිව්රුම් දෙන උත්සවයට විශේෂ තරු 4 කට ආරාධනා කරලා තියෙනවා. ඉන් 3 දෙනෙක්ම ඉම්රාන් […]
ලංකාවේ පාසල් සිසුන්ගේ ජීවිතේ කඩයිම් විභාග 3 ක් තියෙනවා. මුලින්ම ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගය. අන්තිමටම උසස් පෙළ විභාගය. තවත් නොබෝ දිනකින් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. මේ විභාග දෙකට පෙනී ඉන්න සිසුන් වෙනුවෙන් විශේෂ පූජාවක් ඓතිහාසික කැළණිය රජමහා විහාරයේදී පැවැත්වෙනවා. ඒ අබතෙල් පහන් පූජාවක්. අගෝස්තු 4 වෙනිදා හවස 6 ට […]
සාමාන්‍යයෙන් හමුදාවේ, පොලීසියේ වුනාම හොඳ ශරීර සෞඛ්‍යකින් ඉන්න ඕන. ඒ වගේම ලැබෙන ඕනෑම අභියෝගයක් බාර ගන්නත් ඕන. අද උදේ පොළොන්නරුව නගරයේ ඉදිකළ ඇවිදින මංතීරුවක් විවෘත කරන අවස්ථාවේදී ජනධිපතිතුමා පොලිස්පතිතුමාට අභියෝගයක් දුන්නා. ඒ Sit Up 100 ක් ගහලා පෙන්වන්න කියලා. IGP කෙනෙක් වුණාම Sit Up 100 ක් ගහන්න පුළුවන් වෙන්න ඕන කියලයි ජනාධිපතිතුමා කිව්වේ. ජනපතිගේ අභියෝගය […]
සතෙක්ගේ වුනත් කෑමකට වසක් විසක් දාන සිරිතක් ශ්‍රී ලාංකිකයන්ගේ නෑ. මොකද කුසගින්නට කන ආහාර ටිකේ වැදගත්කම හැමෝම දන්නා නිසා. හැබැයි ඒ අතරේ ,තමන්ගේ මඩිය තර කර ගන්න අනිත් අයට වස වුනත් කවන පව්කාරයින් ඉන්නවා. වවුනියාව සතොස ගබඩාවේ සීනි වලට යූරියා කවලම් කරලා කියලා වවුනියාවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වවුනියාව සතොස ශාඛාවෙන් සීනි […]
ක්‍රිකට් ලෝක කුසලාන 2 ක් දිනා ගත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිට පිට 10 වෙනි වතාවටත් දකුණු අප්‍රිකාවට පැරදුනා. පළවෙනි එක්දින තරඟ 2 දී ලංකාව ක්‍රීඩා කරේ හරියට පාසල් ක්‍රිකට් කණ්ඩායමක් වගේ. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී දික්වැල්ල පරාජයට හේතු කිව්වා. ‘‘අපේ අතින් වැරදි වුණා තරගය පුරාවට. තරගයක් ජයග්‍රහනය කරනවානම් සුළු සුළු වැරදි හුගක් කරලා […]
තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සහ අවසන් පන්දුවාර කිහිපය යවන්න හරි වේග පන්දු යවන්නෙක් නෑ. හැබැයි අපිට ඉස්සර හිටියා සුපිරි පන්දුවාර කිහිපයකින් තරඟය පටන් අරන් සුපිරි පන්දු කිහිපයකින් තරඟය අවසන් කරන පන්දු යවන්නෙක්. ඒ තමයි ලසිත් මාලිංග. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන කතා කරන්න ගිහින් මාලිංගගේ ක්‍රිකට් අනාගතය නැති කර ගත්තා. ඒ අතීසාරෙට අමුඩ […]