News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

RAKSHAYANAYA – EPISODE 36

Generic placeholder image

https://youtu.be/3EIiudrOTds


Aug
2

අගමැති රනිල්, ජනපතිට අඳියි. (PHOTOS)

Generic placeholder image

දේශපාලනයට කතා විලාශය, හැසිරීම වගේම ඇඳුම, පැළඳුම වැදගත්. මොකද තමන්ගේ පෞර්ෂය පෙන්වන්න වගේම, කැපීලා පේන්නත් ඇඳුම උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනඥයින් අදින ඇඳුම් වර්ග 2 ක් තියෙනවා. එකක් ජාතික ඇඳුම. අනිත් එක යුරෝපීය ඇඳුම. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී තවත් ඇඳුම් ලංකාවේ දේශපාලනයට එකතු වුණා. එ් තමයි “මෝදි කිට්” එක. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අඳින ඇඳුම වගේ […]


Aug
2

“කාර් අක්කි දැන් සනීපෙට යනවද?” – පුංචි කාර් වල මිළ වැඩිවීමෙන් බුකිය ඇවිලුණු හැටි…

Generic placeholder image

ලංකාවේදී වාහනයක් ගන්නවා නම් වාහන නිශ්පාදන කම්පැණිය විකුණන මිල වගේ දෙතුන් ගුණයක් බදු විතරක් ගෙවන්න ඕන. ඊයේ පොඩි පොඩි වාහනවල මිලත් අහස කිට්ටුවටම වැඩි වුණා. මේ නිසා වාහන ගන්න හිටිය අය වගේම වාහන ගැන සිහින මවපු අයත් මේ නිසා ඉන්නේ කේන්තියෙන්. මේ තියෙන්නේ එ් කේන්තිය බුකියේ පිට කරපු හැටි.


Aug
2

ලංකාව වාර්තාගත ලෙස අප්‍රිකානුවන් ඉරිදියේ පරදියි.

Generic placeholder image

ශ්‍රී ලංකාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරඟයත් දකුණු අප්‍රිකාවට Off Season එකක් වුණා. ඔවුන් කඩුලු 4 ක ජයක් දෙවෙනි තරඟයේදීත් ලබා ගත්තා. කාසියේ වාසිය දිනාගත්ත ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ මුල්පෙළ ඊයේත් එකා පිට එකා දැවී ගියා. වැටෙමින් තිබ්බ ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගහන්න දික්වැල්ල සහ මැතිව්ස් සමත්වුණා. 4 පහර […]


Aug
2

කෙටි කලකින් ලංකාවම වශී කරගත් සියත 24 පළමු වන සංවත්සරය අදයි…

Generic placeholder image

ශ‍්‍රී ලාංකේය ඩිජිටල් මාධ්‍ය කලාවට නව මානයක් එක් කරමින් ලක්ෂ සංඛ්‍යාත වෙබ් පාඨකයන්ගේ හදවත දිනා ගත් සියත 24 වෙබ් අඩවියේ පළමුවන සංවත්සරය අදයි. සියත 24 අද සිය පළමු සංවත්සරය සමරනු ලබන්නේ හැඳල ජාතික ළාදුරු රෝහල කේන්ද්‍රකර ගනිමින්. මෙම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා සුව කළ නොහැකි ළාදුරු රෝගීන් 29 දෙනාගේ මානසික සුවය වෙනුවෙන් අද වශේෂ වැඩසටහනක් […]


Aug
2

අද ලග්න 2 කට යාන වාහන ගන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 2 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.49 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.43 සිට 03.09 දක්වා  සුභ දිශාව: උතුර  මාරු සිටින දිශාව: දකුණ  මේෂ ලග්නය ගෙදර දොර ආරක්ෂාව ගැන සැලකිලිමත් වියයුතු දිනයක් දොර ඉබි යතුරු පරනනම් ඒවා මිලදීගන්න . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම […]


Aug
1

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අගමැති හමුවෙයි.

Generic placeholder image

දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේ දීයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීම ඇතුලූ කරුණු කිහිපයක් සම්භන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කර තිබෙනවා. සංචාරය අතරතුරදී පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ ද සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි. දින 05 ක නිල සංචාරයක් සදහා පොදු රාජ්‍ය […]


Aug
1

බලාපොරොත්තු අතහැරගත් ලාදුරු රෝගීන් 29 දෙනෙක්ගේ ජීවිතයේ හීන හැබෑ වන දිනය හෙටයි.

Generic placeholder image

ලාදුරු, මේ නම අහල බය වෙලා ඇති ඔබ. හැබැයි සමහර විට මේ වෙනකල් ලාදුරු රෝගියෙක්ව ඔබ දැකලවත් නැතුව ඇති. ඇත්තටම මොකක්ද මේ ලාදුරු කියන්නේ ? ලාදුරු කියන්නෙ ස්නායු පද්ධතිය ආශ්රිතව හැදෙන ලෙඩක්. ලාදුරු හැදුනාම ශරීරයේ සංවේදී බව අඩුවෙනවා. හැබැයි කොයිතරම් භයානක ලෙඩක් වූණත් මේකට බෙහෙත් තියෙනවා. නිසි කාලෙට හරි විදියට බෙහෙත් කළොත් හොඳ කර ගන්නත් […]


Aug
1

අද සිට Wagon R වල අලුත්ම මිල ගණන් මෙන්න.

Generic placeholder image

වාහන මිල ඉහළ යන විදියට අද හෙටම ආයෙත් බර කරත්තෙන් යන්න වෙයිද කියලා හිතෙනවා. ලංකාවේ වාහනයකට බඩුම විතරක් වාහනේ වටිනාකම වගේ දෙතුන් ගුණයක් ගෙවන්න සිද්ධ වෙනවා. අද ආයෙමත් වාහනවල බදු මිල ඉහළ දැම්මා. එන්ජින් ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ වල නිෂ්පාදන බදු තමයි මේ විදියට ඉහළ දාලා තියෙන්නේ. පහුගිය කාලයේ එම […]


Aug
1

ඇෆ්ගනිස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 15 දෙනෙකු මරුට.

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එහිදී ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාර ගෙන නැහැ තලෙයිබාන් සංවිධනය ද එහි වගකීම භාර ගැනීම ප‍්‍රතික්ශේප කර […]


News Articles
Latest Videos
Most Popular Post