ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගට සහ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා. ඔවුන්ට මේ චෝදනාව එල්ල කරන්නේ ඒ වගේම ක්‍රිකට් පාවාදීම් ගැන චෝදනා එල්ල වෙලා තියෙන හිටපු ක්‍රිකට් සභාපති තිලංග […]
හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 500 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුවූ බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි පෑලියගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දවල් 2.30 ට තමයි තරඟය ආරම්භ වෙන්නේ. ඊට කලින් අද තරඟය ලංකාවට මොනවගේ බලපායිද කියලා අපි හොයලා බැලුවා. කණ්ඩායම් දෙකම අද පිටියට එන්නේ ප්‍රධාන බලාපොරොත්තු 2 ක් සමඟින්. ලංකාව පිට පිට 10 වෙනි වතාවටත් පරාජය කරන එක තමයි දකුණු […]
සමහරුන්ට Facebook කියන්නේ තමන් ජීවත් වෙන ලෝකයම. ඒ වගේම බුකියේ පැල් බැඳගෙන ඉන්න අයට අද උදේ බුකියේ සිද්ධ වුන සියුම් වෙනසක් අහුවෙලා තිබ්බා. ඒ තමයි බුකියේ අලුත්ම React Emoji එක. ගුවන් යානයක emoji එකක් තමයි මේ විදියට බුකියට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. Like, Haha, Wow, Love, Sad සහ Angry Reaction වලට අමතරව තමයි මේ Plane […]
රතු වර්ණය යුතු ප‍්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමය පවසනවා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ වෙළෙඳපොළේ කළ වැටලීම්වලින් මේ පිළිබඳව අනාවරණය වූ බවයි. පරිප්පු පිසීමේදී පැහැය වෙනස් වන්නේ නම් වහාම ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන ලෙසයි මහේන්ද්‍ර බාලසූරිය […]
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වන ”පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද ආරම්භ වුණා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ විද්වතුන් රැුසකගේ සහභාගිත්වයෙන් මෙම ජනගත කිරීම අද හෙට සහ අනිද්දා දිනවල සිදු කිරීමට නියමිතයි. 2015 වසරේදී ආරම්භ කරන ලද ”පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ […]
වැල්ලවත්ත ප‍්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදුන පිරිසකට පොලීසිය විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11.40 ට පමණ මෙය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. වැල්ලවත්ත ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ජිප් රථයකින් හා ත‍්‍රීරෝද රථයකින් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී […]
ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රි ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා යන ආයතනවල අක‍්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5 කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් සදහන් කළේ ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා එම කොමිසමේ කාලය දීර්ඝ කළ බවයි. කොමිසමේ නිල […]
උඩින් යන එක තමයි ගමන් යන්න ආරක්ෂිතම ක්‍රමේ කියලා ගොඩක් අය කියන්නේ. හැබැයි ඉතින් උඩින් ගිහින් අනතුරක් වුනොත් ඇපත් නෑ. ඊයේ මෙක්සිකෝවේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙලා තියෙනවා. අනතුරට ලක්වෙන වෙලාවේ යානය ඇතුලේ පුද්ගලයින් 101 ක් ඉඳලා තියෙනවා. ඒ මඟින් 97 ක් සහ කාර්ය මණ්ඩලය 4 ක්. උතුරු මෙක්සිකෝවේ පිහිටි Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී […]
ලංකාවේ අලුත්ම Facebook උන්මාදය තමයි Musically App එක. මේ App එක නිසා අලුත් බුකී තරු කිහිපයක්ම බිහිවුණා. ඒ අතරින් සෙව්වන්දි නයනතාරා බුකියේ ගොඩක් ජනප්‍රිය වුණා. වැඩවලින් වගේම රූපෙනුත් ලස්සන සෙව්වන්දි අලුත් Photo Shoot එකක් කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.