News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
1

සියත ගොඩයන ලක්ෂය තවත් ලක්ෂපතිනියක් ගලේවෙලින්

Generic placeholder image

කවදත් අලුත් දේවල් කරන ජනතාවගේ නාලිකාව තමයි සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ඒ විදියට සියත FM ලෝකෙට හඳුන්වලා දුන්න “ඇහැට පේන කනට ඇහෙන පළවෙනි රේඩියෝ සෙල්ලම” “සියත ගොඩයන ලක්ෂය” දෙවෙනි වටයේ 4 වෙනි ලක්ෂපතිනිය අද බිහිකරා. ගලේවෙල ඉරේෂා මධුවන්ති ලියනගේ තමයි අද ලක්ෂපතිනියක් වුණේ. අරවින්ද සහ ආශ්චර්යා තමයි ඒ වාසනාවන්තිය බිහිකරේ. විවාහයේ අභියස ඉන්න […]


Aug
1

අද ලග්න 2 කට දුර ගමන් යෙදෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු මස 01 වෙනි බදාදා රාහු කාලය දිවා කාලය සඳහා  දහවල්  12.16 සිට සවස  01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  12.16 සිට අලුයම 0 1.42 දක්වා සුභ දිශාව – උතුර මරු සිටින දිශාව  – නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර හා හවුලේ සිදුකරන කටයුතු සඳහා සුභ දිනයකි.අලුත් ආරම්භයක් සිදු කරන දවසක්. මානසික […]


Jul
31

ජාලියට යළි විවෘත වරෙන්තුවක්.

Generic placeholder image

ඇමෙරිකාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ නඩුව අද කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාග කළ අවස්ථාවේදීයි. එමෙන්ම ජාලිය වික‍්‍රමසූරියට ඇප ලබාදුන් ඔහුගේ බිරිද සහ ඥාති සහෝදරියකට ද නැවත වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත‍්‍රාත්වරිය පියවර ගත්තා. නඩුව ලබන මස […]


Jul
31

අගමැති Tuk Tuk එකේ රවුමක් යයි. – Photo

Generic placeholder image

ලංකාවට එන සංචාරකයින් ගමන් බිමන් යන අලුත්ම ක්‍රමය තමයි Tuk Tuk. Tuk Tuk හඳුන්වාදෙන උත්සවය ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ Tuk Tuk වල Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් රැසක් තියෙනවා. ඒ වගේම වාහන වල වගේ විවෘත කරන්න පුළුවන් වහලකුත් තියෙනවා. Tuk Tuk ව්‍යාපෘතිය ආරම්භ කරන්න ගිය අගමැතිතුමා Tuk Tuk එකකට නැගලත් […]


Jul
31

වළාකුලක් තවත් වළාකුලක් සිප ගත්ත හැටි. – Photo

Generic placeholder image

ස්වභාව ධර්මය හරි අපූරු දෙයක්. මොහොතක් නිසලව අහගෙන් ඉන්න ඔබටත් ස්වභාව ධර්මයේ හඬ අහන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපූරු නිර්මාණ ස්වභාව ධර්මයා කරනවා. තවත් වෙලාවට අපූරු රටා මවනවා. චීන අහසේත් මේ වගේ අපූරු සිතුවමක් සොබා දහමෙන් මවලා තිබුණා. වලාකුළු වලින් අන්දපු මේ සිතුවම හරියට සිප ගන්න පෙම්වතුන් යුවළක් වගේ.


Jul
31

නීති විරෝධීව වැලි ප‍්‍රවාහනය කල දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

නීති විරෝධීව වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ට‍්‍රැක්ටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු වැල්ලවාය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලීසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදී පොලීසිය සදහන් කලේ ඔවුන් වැල්ලවාය යාලබෝව ප‍්‍රදේශයේ දී සහ වැල්ලවාය කීරියගොල්ල යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව යි. සැකකරුවන් එම ප‍්‍රදේශයන්වල පදිංචිකරුවන් වන අතර ඔවුන් දීර්ඝකාලයක සිට මෙම වැලි ජාවාරමේ නිරත වී […]


Jul
31

ජපුර සිසුන් උද්ඝෝෂණයක.

Generic placeholder image

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සුබ සාධක ගැටලූවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සිසුන් පවසන්නේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තම ගැටලූවලට විසදුම් ලබාදීමට පියවර නොගන්නා බවයි. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලූ‍ම පීඨ වසා දැමීම සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමක් බව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය […]


Jul
31

“මිනිස්සුන්ව හිනස්සනකොට මට පිං ලැබෙනවා. 25 මුද්දරයක් උඩ අත්සන් කරලා ජනතාවට පොරොන්දු දෙනවා.” – බුකියෙන්ම බැනුම් අහපු මධූ Rox දේශපාලනයට එන හැටි. ( Exclusive Video )

Generic placeholder image

කාලෙන් කාලෙට විවිධ චරිත බුකියේ රජ වෙනවා. මේ දවස්වල බුකියේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතය තමයි මධූ Rox. බුකියේ සිහින කුමාරයා තමන් කියාගෙන කරළියට ආව මධූ Rox දැන් 2020 ජනාධිපති අපේක්ෂකයෙක් විදියට පෙනී ඉන්නවලු. හැබැයි මධූ Rox ගැන ජනතාවගේ නම් තියෙන්නේ හොඳ අදහසක් නෙවෙයි. මානසික රෝගියෙක්, පිස්සෙක් කියලා ගොඩ දෙනෙක් ඔහුට බනිනවා. ඒ වගේම මධූ […]


Jul
31

පොලිසීයේ රාජකාරියට බාධා කල කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

පොලිසීයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පුද්ගලයාගේ ඥාතී කාන්තාවන් තිදෙනෙකු ඊට බාධා කල බවයි පොලීසිය පැවසුවේ. හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අනෙක් කාන්තාවන් තුන් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට අවහිරය, […]


Jul
31

නංගිගේ ආදර කතාවට අයියගෙන් වෙඩි වරුසාවක්. – Video

Generic placeholder image

හදවත් එකට බැඳුන ආදරයක් ශරීරයෙන් කොච්චර වෙන් කරන්න හැදුවත් වෙන් කරන්න බෑ. මේ ආත්මයේදී බැරි නම් ඊළඟ ආත්මයේදී හරි ඒ හදවත් වල පැතුම් ඉටු වෙනවා. ඒ වගේ දුක්බර ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් අශාන් ප්‍රනාන්දු කරලා තියෙනවා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “වෙන් වෙන්න..” කියලා. ගීතයට පදවැල් එකතු කරලා තියෙන්නේ ඩිලාන් ගමගේ. සංගීතයෙන් වර්ණවත් කරලා […]


Jul
31

ලංකාවට එන්න හිටිය Volkswagen නීති තද නැති රුවන්ඩාවට යයි.

Generic placeholder image

Volkswagen කියන්නේ ලංකාවේ අයට හුරුපුරුදු නමක්. ඒ Volkswagen වාහන ලංකවේ අතලොස්සක් විතරක් තියෙන නිසා නෙවෙයි. තාමත් දේශපාලන වේදිකාවේ නිතර ඇහෙන නමක් නිසා. Volkswagen මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ලංකාවේ හදනවා කියලා කාලයක් අහන්න ලැබුණා. හැබැයි ලංකාවට එන්න තිබ්බ Volkswagen කර්මාන්ත ශාලාව රුවන්ඩාවට ගෙනිහින් තියෙනවා. පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර තමයි Volkswagen සමාගම […]


News Articles
Latest Videos
Most Popular Post