News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
20

කුඹුරේ කාටූන් අඳින ජපන් ජාතිකයෝ. – Photo

Generic placeholder image

ජපන්නු කියන්නේ ලෝකයේ අනිත් ජාතීන්ට වඩා වෙනස් පිරිසක්. එකනේ ජපනා හපනා කියන්නේ. ඕන වැඩකට ජපනා ඔට්ටුයි. ජපන් ජතිකටන් ඒ වගේ කරපු අපූරු නිර්මාණයක් ගැනයි මේ කියන්න යන්නේ. හැම අවුරුද්දෙම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ අපූරු ප්‍රදර්ශනයක් තියෙනවා. කුඹුරු වල කරපු නිර්මාණ තමයි මේ විදියට ප්‍රදර්ශනය කරන්නේ. මේ අවුරුද්දේ මේ ප්‍රදර්ශනය වෙන් වුනේ නවෝත්පාදක ‘මැන්ගා’ චිත්‍ර ශිල්පී, තෙසුකා […]


Jul
20

මහසොන් බලකායේ ප‍්‍රධානියා ඇතුලු 8 දෙනා යළි රිමාන්ඩ්.

Generic placeholder image

මහසොන් බලකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ ඇතුලූ 8 දෙනා ලබන 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි. මහනුවර ප‍්‍රදේශයේ පසුගිය දින වල සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. සිද්ධිය සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනෙකු පසුගිය 9 වනදා ඇප මත නිදහස් කරනු ලැබුවා. මේ […]


Jul
20

RAKSHAYANAYA – EPISODE 29

Generic placeholder image

https://youtu.be/2D8PYaZ5jyg


Jul
20

ගාල්ල ක්‍රීඩාංගනය ගැන රජයේ අවසන් තීන්දුව මෙන්න.

Generic placeholder image

ගාල්ලට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වාසනාවක් අරගෙන ආව ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන ලොකු සංවාදයක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේ ගැන අදහස් දක්වලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේදීත් මේ ගැන කතා බහක් ඇති වුණා. තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කිව්වේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම […]


Jul
20

නීති කැඩූ මේගන් හැරී සහ රජ පවුල අමතක කර ගෙදර යයි. – Exclusive

Generic placeholder image

මේගන් මාකල්, හැරී කුමාරයාගේ මනමාලි ටිකක් හිතුවක්කාර චරිතයක් විදියට තමයි ලෝකයේ ප්‍රසිද්ධ. විශේෂයෙන්ම රජ පවුලේ නීති රීතී කන්නම රජ පවුලට එකතු වුන කෙනෙක්. මේගන් රජ පවුලට එකතු වුණේ ඇඟේ පවුලේ අයව අතහැරලා. විශේෂයෙන්ම පියා ගැන වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. හැබැයි මේගන්ව දැක ගන්න නැතුව ඇඟේ පියා නම් ලොකු කනස්සලකින් ඉන්නේ කියලා මේගන්ගේ සුළු සහෝදරිය twitter […]


Jul
20

අළුගෝසු තනතුරට 8 ක් අයදුම් කරලා. 5 ක් පඩි නැතුව එන්න කැමතියි.

Generic placeholder image

වැරද්දක් කලොත් ඒ පව් කරත්තේ බැඳී ගොනා පිටුපස එන කරත්ත රෝදය වගේ පිටිපස්සෙන්ම එනවා. කවදම හරි ඒ කරපු වැරදි වලට දඬුවම් විඳින්න වෙනවාමයි. මේ දවස්වල ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මත්රුවක වෙලා තියෙන්නෙත් ඒක. ඒ මරණ දඬුවම ගැන. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනපති කැමැත්ත පලකරා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ වධකයෙක් නැති එක. වධක තනතුර සඳහා අයදුම්පත් […]


Jul
20

ජනපති ඇතුලූ දූත පිරිස දිවයිනට.

Generic placeholder image

ඉතාලි හා ජෝර්ජියානු නිල සංචාර නිමා කල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද යළි දිවයිනට පැමිණියා. අද පෙරවරු 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඇතුලූ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. නිල සංචාරයක් සදහා ජනාධිපතිතුමා ඉතාලිය බලා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 14 වනදායි. […]


Jul
20

ලොවම පුදුම කරමින් අවුරුදු 120,000 ක් පැරණි උමගකින් ජංගම දුරකථනයක් සොයා ගනීයි.

Generic placeholder image

මේ ලෝකයේ කොච්චර නම් රහස් සැඟවිලා තියෙනවද. සමහර ඒවා කාලයත් එක්කම උඩට මතු වෙනවා. සමහර රහස් කාලයේ වැලි තලාවෙන්ම සදාකාලිකවම වැහිලා යනවා. එංගලන්තයේ, ඇම්ස්ටර්ඩැන් නුවර අලුතෙන් දුම්රිය මාර්ගයක් හදන්න නගරය මැදින් ගලා යන Amstel නදියේ කැනීම් කරලා තිබ්බා. ඒ කැනීම් වලදී ගඟ පතුලේ සැඟවිලා තිබිලා ලක්ෂ 7 ක් පමණ විවිධ දේවල් හොයාගෙන තිබ්බා. අවුරුදු 120, […]


Jul
20

මහේල ජයවර්ධන පළමුවරට රජයට බැගෑපත් වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. හැබැයි මේ වෙද්දී ඒ වාසනවට පයින් ගහන්න සූදානම් වෙනවා. ඒ ගාලු ක්‍රිකට් පිටිය ඉවත් කරලා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන මේ වෙද්දී ලොකු විරෝධයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගෙන් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඒ ගැන කණගාටුව පල කරලා තියෙනවා. ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post