News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
20

නකල්ස් රක්ෂිතය විනාශවීමේ අවධානමක්.

Generic placeholder image

වනාන්තර ආශ‍්‍රිතව පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් නකල්ස් රක්ෂිතය විනාශවීමේ අවධානමක් පවතින බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ පරිසර උපදේශන සංසදය පවසනවා. එහි උපදේශක සජීව චාමිකර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම් බදු පදනම මත පුද්ගලික සමාගම් වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි. Siyatha Top Story | 10:00 […]


Jul
20

වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම්.

Generic placeholder image

දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා. ඒ එම සංගමය රජයට ඉදිරිපත් කර ඇති ගැටලූ 10 සඳහා මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බව පවසමින්. අදාළ ගැටලූ ලිපියක් පසුගිය දා ජනාධිපතිතුමා වෙත යොමු කල බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන්ද හේරත් මහතා පැවසුවේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා එම […]


Jul
20

ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කෙරේ.

Generic placeholder image

ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන බවයි විදුලි බල අමාත්‍යාංශය සදහන් කලේ. මූල්‍ය ගැටලූවක් හේතුවෙන් ඇඹිලිපිටිය පෞද්ගලික තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු පසුගිය කාලයේ අඩාල වී තිබුනා. ඒ හේතුවෙන් අඛණ්ඩව දකුනු පළාතට විදුලිය සැපයීමේ […]


Jul
20

මෙහෙම ගියොත් 2022 දී ශ්‍රී ලංකාවට වෙන දේ මෙන්න. – Video

Generic placeholder image

ඒ දවස්වල සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල නායකයෝ ලංකාවට ඇවිත් කිව්වේ කවදා හරි ඔවුන්ගේ රටවල් ලංකාව වගේ කරනවා කියලා. ඒකට දැන්. අපේ නායකයෝ ඒ රටවලට ගිහින් ලංකාව සිංගප්පූරුවක්, මැලේසියාවක් කරනවා කියනවා. 2022 වෙද්දී ලංකාවත් ඒ රටවල් අතරට ගේන සැලැස්මක් මේ වෙද්දී හදලා තියෙනවා. ජාතික අපනයන ක්‍රමෝපාය කියලා තමයි මේ සැලැස්ම හඳුන්වන්නේ. විවිධ අපනයන ක්ෂේත්‍ර හරහා අපනයන […]


Jul
20

ප්‍රවේශමෙන් Mr. බීන් රිය අනතුරින් මියගිය කතාව ඇත්තක් නෙවෙයි, වයිරසයක්.

Generic placeholder image

බොරුවට අත්තටු තියෙනවා කියනවනේ. මිනිස්සු ඇත්තට වඩා බොරුව තමයි පිළිගන්න කැමති. හැබැයි ඉතින් අන්තිමේදී විහින් අමාරුවේ වැටෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ බොරුවක් නිසා අමාරුවේ වැටෙන්න යන අයට බේරෙන විදිය. Mr.Bean නිසා හිනා නොවුණු කෙනෙක් නැති තරම්. වර්තමානයේ ලෝකයේ ඉන්න හොඳම විකට රංගන ශිල්පියා ඔහු. Mr.Bean කියලා ලෝකයම හඳුනා ගත්තට ඔහුගේ ඇත්ත නම Rowan Atkinson. […]


Jul
20

මැතිව්ස් වාර්තාවක් තියන්න යන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ගාල්ලේදී අන්ත අසරණ වුන දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ලොකු බලාපොරොත්තුවක් තියාගෙන SSC ක්‍රීඩාංගනයට එනවා. ඒ ශ්‍රී ලංකාව එක්ක තියෙනවා දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟයට. ගාල්ලේදී සුපිරි ජයක් ලබපු ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට එන්නේ අප්‍රිකාවේ බලාපොරොත්තු සුන් කරන්න බලාගෙන. අද කොළඹ SSC පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරඟයත් එක්ක SSC පිටිය වාර්තා පොත් අතරට යනවා. ඒ ආසියාවේ […]


Jul
20

අද ලග්න දෙකකට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි  20 වන සිකුරාදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 10.43 සිට 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට 12.16 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිනිකොන  මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය […]


Jul
19

ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප‍්‍රවෘත්ති ඉවත් කිරීමට ෆෙස්බුක් සමාගමෙන් පියවර.

Generic placeholder image

ෆෙස්බුක් ඔස්සේ පළ කරන ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප‍්‍රවෘත්ති ඉවත් කිරීමට ෆෙස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සදහන් කර ඇත්තේ ෆේස්බුක් මුල් කර ගනිමින් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවූ ගැටලූ‍කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි. එක් එක් රටවල ෆෙස්බුක් සමාගමට අයත් සංවිධාන වල සහයෝගයෙන් අදාළ ව්‍යාජ ප‍්‍රවෘත්ති හඳුනාගැනීමට […]


Jul
19

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්.

Generic placeholder image

පර්පචුවල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ලබන අගෝස්තු මස 2 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි. ඔවුන්ට ඇප ඉල්ලමින් ගොනුකර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම්වල නියෝගය ඔක්තෝම්බර් මස 11වනදා ප‍්‍රකාශ කිරීමටයි අභියාචනාධිකරණ ඊයේ නියෝග කලේ. අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එම ප‍්‍රතිශෝධන […]


Jul
19

“ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට එහෙම නොවුනා නම් හොඳයි” – මුරලිට පසු ගාලු පිටියේ වැඩ දාපු රංගන අද කියපු සංවේදී කතාව. – Video

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වේදිකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම. හැබැයි ක්‍රිකට් වලට ආදරය කරන ඇති බහුතරයක් මේ වැඩේට විරෝධය පළ කරලා තියෙනවා. අද දහවල් SSC ක්‍රීඩාංගනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තමයි මේ මාධ්‍ය හමුවට ආවේ. මේ මාධ්‍ය හමුවේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් […]


Jul
19

මුස්ලිම් සුරුපිණියක් හා බැඳුනු විරාජ් පෙරේරාගේ ආදරය ගිනි ගොඩක් වුණු හැටි. – Exclusive

Generic placeholder image

ආදරය කියන වචනේ වටිනාකමක් දැනෙන්න සමහරුන්ට තමන්ගේ ආදරේ නැතිවෙන්න ඕන. තවත් සමහරුන්ට ආදරේ වටිනාකම දැනෙන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ඉන්න වෙලාවට. ඒ වගේම තමයි ආදරේ කරද්දී තමන්ගේ ආදරවන්තිය, ආදරවන්තයාගේ වයස, කුලය, ජාතිය, ආගම ගැන කිසිවක් බලපාන්නේ නැහැ. ලෝකේ පුරාම බිහිවෙන නිර්මාණ බොහොමයකට වස්තු බීජය වෙන්නෙත් ආදරය. ඉතින් කාලෙකට පස්සේ විරාජ් පෙරේරාත් අලුත් Music Video […]


Jul
19

නිව්යෝක් ටයිම්ස් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ.

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තුව තුල ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් දෙවරක් සීනුව නාද කල බවයි. විවාදය අතරතුර ඝණ පූර්ණය නොමැති බව පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින්. ඒ අනුව එක් වරක් සීනුව නාද කර ඇති අතර […]


News Articles
Latest Videos
Most Popular Post