News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
19

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ විවාහය අද. Wedding එකේ දාපු පට්ටම Dance එක මෙන්න. – Video

Generic placeholder image

තිසුරි යුවනිකා කියන්නේ අලුත් පරපුරේ ජනප්‍රියනිළියක්. රිදී තිරය, පුංචි තිරය වගේම වේදිකාවත් තිසුරිට එකවගේ හුරුයි. පුංචි තිරයේ අහිංසක පෙම්වතියක්, දුවෙක් විදියට ජනප්‍රිය තිසුරි සැබෑ ජීවිතයේ අලුත් චරිතයකට පණ පොවන්න පටන් ගත්තා. ඒ බිරිඳගේ චරිතය. අද තමයි තිසුරි විවාහ දිවියට එළඹෙන්නේ. සුරාජ් විජේසිංහ තමයි තිසුරිගේ අත ගන්න තරම් වාසනාවන්ත වෙලා තියෙන්නේ. තිසුරිට සහ සුරාජ්ට සුභ මංගලම් […]


Jul
19

මානව හිමිකම් සභාපතිනියගේ ප්‍රකාශය ගැන අගමැති කාර්යයාලයෙන් ප‍්‍රකාශයක්.

Generic placeholder image

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප‍්‍රකාශය තරයේ හෙළා දකින බව අග‍්‍රාමාත්‍ය කාර්යයාලය පවසනවා. නිිවේදනයක් නිකුත් කරමින් එම කාර්යයාලය සදහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවයි. සභාපතිනියගේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන […]


Jul
19

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරඟය දකුණු අප්‍රිකාව සමඟ? – Exclusive

Generic placeholder image

කාලයක් ලංකාවේ ක්‍රිකට් දිනවපු ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග. ලෝකයේ ප්‍රභලම පිතිකරුවන් පවා මාලිංගගේ පන්දු වලට මුහුණ දෙන්න බය වුණා. හැබැයි ක්‍රිකට් බලධාරීන්ගේ වැරදි වහ ගන්න මාලිංගව කැපුවා කියන එක කාටවත් රහසක් නෙවෙයි. ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් අපිට දැනගන්න ලැබුණේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත් වෙන එක්දින තරඟාවලිය ලසිත් මාලිංග කැඳවන්න ලොකු ඉඩක් තියෙනවා කියලා. තරඟ 5 […]


Jul
19

ඔස්ට්‍රියානු ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල්වලට.

Generic placeholder image

ඔස්ට්‍රියානු සහණ ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මේ අතර ඉන්දීය රජයේ ආධාර යටතේ ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර අනිද්දා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එහි සමාරම්භක අවස්ථාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ යාපනය මහනගර සභා ක‍්‍රිඩාංගණයේදීයි. […]


Jul
19

ගුහාව ඇතුලෙදි කරපු කියපු දේවල් දරුවන් මුල්වරට මාධ්‍යට කියයි. – Video / Photo

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානයේ උණුසුමට දෙවෙනි වුන සිදුවීමක් තමයි තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායම. අවසානයේ ලෝකයක් එකතු වෙලා ඔවුන්ව ඒ ගුහාවෙන් බේරා ගන්න සමත් වුණා. ගුහාවෙන් එළියට ආවත් ඔවුන්ට ගෙදර නම් යන්න වුණේ නෑ. මොකද සති 2 කට වඩා කාලයක් ගුහාවේ හිටිය නිසා ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහිලා තිබුණේ. ඒ නිසා තවත් දවස් කිහිපයක් ඔවුන්ට තායිලන්තයේ විශේෂ රෝහලක […]


Jul
19

පොලිස් ස්ථානාධිපතිවරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම්.

Generic placeholder image

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි. ශී‍්‍ර දලදා මාලිගාවේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් ටී පී හලන්ගොඩ මහතා පොල්පිතිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා. පුලස්තිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ඩබ්ලිව් […]


Jul
19

යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

යතුරුපැදි සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. ඊයේ පෙරවරුවේ කිඹුලාපිටිය ප‍්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් මත යතුරුපැදි සොරකම්වලට සම්බන්ධ අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු 20 […]


Jul
19

උඩරට දුම්රිය ධාවන කටයුතු තවදුරටත් ප‍්‍රමාදයි.

Generic placeholder image

උඩරට මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප‍්‍රමාදය හටගෙන ඇති බවයි. ඊයේ රාත‍්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු වුණා. දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. දුම්රිය පීලිගත කිරීමෙන් පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ […]


Jul
19

RAKSHAYANAYA – EPISODE 28

Generic placeholder image

https://youtu.be/Lu0u_jx0BDA


Jul
19

“කාටවත් බැනලා වැඩක් නෑ, අපි එකතු වෙලා අසරණ අයට උදව් කරමු.” – පළමු වතාවට FB Live ආව සචිත් පීරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලපු දේ. – Exclusive

Generic placeholder image

කවදත් Youth එකට ගැළපෙන වැඩ කරපු කෙනෙක් තමයි සචිත් පීරිස් කියන්නේ. අලුත් Trends හදන්න අලුත් දේවල් හොයාගෙන යන කෙනෙක් විදියටත් සචිත් ප්‍රසිද්ධයි. සචිත් අලුත් වැඩකට අත ගහන්න සූදානම් වෙනවා. ඊයේ පළවෙනි වතාවට Facebook Live ආව සචිත් ඒ වැඩේ ගැන පැහැදිළි කරා. ලංකාවේ youth එකේ අලුත්ම Trend එක තමයි Travelling කියන්නේ. ඉතිං මේ Trend එකෙන් රටට […]


News Articles
Latest Videos
Most Popular Post