මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 87 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත්තේ. ඉදිරි විමර්ශන සඳහා ඒවා තලෙයිමන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සදහන් කළා.
සේරුවිල යකඩ – තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් – සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 05 ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බවයි. පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට […]
පසුගිය දිනවලදී කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්ව සිටි රණවිරුවෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවි පිදූ හා ආබාධිත රණවිරු සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම පහරදීමේ සිද්ධිය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය සහ මැතිවරණ කොමිසමද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව එහි කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් කියා සිටියා. පසුගිය 07 වනදා […]
ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණය පැවැත්විම සදහා අද (15) දින මාතලේ ඔරලොසු කණුව ඉදිරිපිටදී ජනතා පෙත්සමක් අත්සන් කිරිම සිදු කෙරුණා. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙහෙයවනු ලැබු එම වැඩසටහන සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ […]
ඇපල් සමාගම අලුතෙන් වෙළෙඳපොළට නිකුත් කළ iPhone 11 Pro ජංගම දුරකතනයේ පිටුපස සවි කර ඇති කැමරා තුන නිසා පැමිණිලි ලැබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් සියත අපි ඒ ගැන සොයා බැලුවා. .
වියට්නාමයේ දී පසුගියදා පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ දී 3 වන වරටත් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් වුණා. ඒ ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසයි. මේ සදහා ආසියාවේ ප්‍රමුඛ ගුවන් සේවා බොහොමයක් ඉදිරිපත්ව තිබු අතර සිංගප්පූරු ,බැංකොක් , සිල්ක් එයා , කැතේ ෆැසිපික් , චයිනා ඊස්ටන් […]
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගිවන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටල් පරිශ්‍රයේදි පැවැත්වෙනවා. මෙහිදී මාධ්‍යට ඝෘජුව ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
නිමාවට පත් වුනු පකිස්තානු තරග සංචාරය පිලිබදව මෙරටට පැමිනි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිදු කලැයි කියන අන්දොලාත්මක ප්‍රකාශය පිලිබද පකිස්ථානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එනම් පකිස්තානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාවක් ලබා දීමට පකිස්ථානය කටයුතු කල අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිදහසට බාධා පැමිණෙනු බවට සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. විශේෂයෙන්ම […]
ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණෙන් තරග වදින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් සදහන් කලේ සිය රජයක් තුල රටේ ආරක්ෂාවට මුල් තැන දෙන බවයි. සුරක්ෂිත ආරක්ෂිත රටක් බිහි කිරීමට නම් විජාතික බලවේගවලට හෝ අදහස්වලට නැවෙන්නේ නැති නායකත්වයක් අවශ්‍ය බවත් රටක ආරක්ෂාවක් නැත්නම් ස්ථාවරත්වයක් නැත්නම් රටේ ආර්ථිකය ගොඩගන්න හැකියාවක් නොමැති […]
ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ අපේක්ෂක ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහය හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ ඩුබායිහි පැවැති කවුන්සිලයේ රැස්වීමේදී එක්දින ක්‍රිකට් තරගාවලියේ අන්තර්ගත සුපිරි පන්දුවාරයේ නීති සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායම් අතර සුපිරි පන්දුවාරයේ ලකුණු සම වුවහොත් එක කණ්ඩායමක් ජයග්‍රහණය කරන තුරු නැවතත් සුපිරි පන්දුවාර ක්‍රියාත්මක කල යුතු බවටයි එහිදී තීරණය වී තිබෙන්නේ. මීට පෙර එම සුපිරි පන්දු වාරයේ ලකුණු සම සිදු […]
ශ්රී ලංකාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාප දෙවන වටයේ තවත් තරගයක් අද කොළඹදී පැවැත්වෙනවා. ඒ ලෙබනන් කණ්ඩායමට එරෙහිවයි. තරගය රාත‍්‍රී 07 30 ට කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සංචාරක ලෙබනන් කණ්ඩායම 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙසිය දෙවන ස්ථානයයි. […]